Connect with us
Advertisement Redmi Note 9

Business

PE+ වතුර ටැංකි ගන්න අයත් විකුණන අයත් හැමදාමත් දිනුම්

Published

on

මෙරට වැඩිම ජනතා විශ්වාසයක් දිනූ PE+ වතුර ටැංකි නිෂ්පාදනය කරන PE Plus (පුද්ගලික) සමාගම සැම විටම තම පාරිභෝගික ජනතාව හා අලෙවි නියෝජිත ජාලය තෘප්තිමත් කරමින් විවිධ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරයි. එහි නවතම අංගය ලෙස ‘PE+ ක්ලික් ඇන්ඩ් වින්’ නමින් ප්‍රවර්ධන වැඩසටහනක් ඉදිරිපත් කර ඇත. එය ඉමහත් පාරිභෝගික ප්‍රසාදයක් හා වැඩි ආකර්ෂණයක් දිනාගනිමින් සාර්ථක ලෙස දිවයින පුරා දැනටමත් ක්‍රියාත්මක වෙයි.

මෙම ප්‍රවර්ධන වැඩසටහනට අනුව පාරිභෝගිකයන් විසින් තමන් මිලදී ගත් PE+ ටැංකිය සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගෙන ඊට වගකීම් කාඩ්පතේ ඡායාරූපයක්ද ඇතුළත් කර ටැංකිය මිලදී ගත් අලෙවි නියෝජිතයාගේ විස්තර ආදිය සමඟ PE+ ෆේස්බුක් පිටුවේ Direct Message (DM) කළ යුතුවිය.

මෙම ක්‍රමවේදයට අනුව යමින් ප්‍රවර්ධන වැඩසටහන ආරම්භයේ සිටම දිවයින පුරා විසිරී සිටින අපගේ පාරිභෝගික ජනතාව විසින් ඡායාරූප විශාල ප්‍රමාණයක් එවා තිබිණි. මෙම ‘PE+ ක්ලික් ඇන්ඩ් වින්’ ප්‍රවර්ධන වැඩසටහනේ සුවිශේෂීත්වය වන්නේ පාරිභෝගිකයා පමණක් නොව අලෙවි නියෝජිතයාද ජයග්‍රහණය කිරීමයි. ඒ අනුව ස්මාර්ට් ටීවී, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර ආදී තෑගි දිනාගැනීමට පාරිභෝගික ජනතාවට මෙන්ම PE+ ටැංකි අලෙවි කළ නියෝජිතයන්ට අවස්ථාව හිමිවී ඇත. විශාල පාරිභෝගික ප්‍රතිචාර මැද ආරම්භ වූ ‘PE+ ක්ලික් ඇන්ඩ් වින්’ ප්‍රවර්ධන වැඩසටහනේ පළමු දිනුම් ඇදීම පසුගියදා පැවැත්වුණු අතර, එහිදී PE+ ටැංකි සමඟ සෙල්ෆි ඡායාරූප එවා ජයග්‍රහණය කළ පාරිභෝගිකයන් මෙන්ම PE+ ටැංකි අලෙවි කළ අලෙවි නියෝජිතයන්ටද ත්‍යාග පිරිනැමීම සිදුවිය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Advertisement
Exclusive7 months ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Mahawanshaya2 years ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive2 years ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology1 year ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive2 years ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Astrology2 years ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Astrology1 year ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive2 years ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Astrology2 years ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive1 year ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Exclusive2 years ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive1 year ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive1 year ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Exclusive2 years ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Exclusive1 year ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි