• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, June 26, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Business

මහජන බැංකුව ඉතා අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් මධ්‍යයේ ශක්තිමත් සහ ස්ථාවර ගමනක…

June 5, 2022
in Business
A A
මහජන බැංකුව ඉතා අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් මධ්‍යයේ ශක්තිමත් සහ ස්ථාවර ගමනක…

2022 පළමු කාර්තුවේදී රුපියල් බිලියන 7.4ක ඒකාබද්ධ බදු පසු ලාභයක් වාර්තා කරයි.

2022 මාර්තු 31 වැනි දින වන විට ඒකල බැංකු පදනම මත ක්ෂේත්‍රයේ ඉහළම ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාත වන 15.7% සහ සමූහ පදනම මත 16.1%ක් පවත්වාගෙන යාමට සමත් වෙයි.

ඒකාබද්ධ වත්කම්, තැන්පතු සහ ගනුදෙනුකරුවන්ගේ අත්තිකාරම් 10.6%, 6.2% සහ 1.1% ලෙස ඉහළ යමින් පිළිවෙළින් රුපියල් ටි්‍රලියන 3.1, ටි්‍රලියන 2.3 හා ටි්‍රලියන 2.0 දක්වා වර්ධනය වෙයි.

ඉහළ යන උද්ධමන තත්ත්වය තුළ පවා සමස්ත මෙහෙයුම් වියදම 2021 වසරේ පළමු කාර්තුව හා සමාන මට්ටමක පවත්වාගෙන යයි.

2021 පළමු කාර්තුව අවසානයේ වාර්තා වූ 64.0% හා සැසඳීමේදී සමස්ත ගනුදෙනුවලින් 70.0%කට වැඩි ප්‍රමාණයක් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදුකරමින් බැංකුවේ ඩිජිටල් සේවාවන් තව දුරටත් ශක්තිමත් කරයි.

මහජන බැංකුව, සිය ඒකාබද්ධ සමස්ත මෙහෙයුම් ආදායම 51.9%ක වර්ධනයක් සමග රුපියල් බිලියන 42.6ක අගයක් වාර්තා කරමින් 2022 මාර්තු 31න් අවසන් වූ වසරේ පළමු කාර්තුවේ මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන ලදී. පවතින උද්ධමනකාරී තත්ත්වය හමුවේ වුවද එහි සමස්ත මෙහෙයුම් වියදම් රුපියල් බිලියන 13.1ක් වූ අතර, එය 0.3%ක පමණ සුළු වර්ධනයක් විය.

ඒ තුළින් අඛණ්ඩ පදනමක් මත සිදුකරනු ලබන මහජන බැංකුවේ යහපත් පිරිවැය කළමනාකරණයේ හා කාර්යක්ෂමතාවයේ වර්ධනය මනාව පිළිබිඹු වේ. එම කාර්තුව තුළ මහජන බැංකුව වාර්තා කරන ලද ඒකාබද්ධ බදු පෙර ලාභය රුපියල් බිලියන 11.0ක් වූ අතර, එය 2021 වසරේ එම කාලය හා සැසඳීමේදී 9.8%ක වර්ධනයක් ලෙස දැක්විය හැකිය.

2022 පළමු කාර්තුව තුළ සමූහයේ සමස්ත මෙහෙයුම් ආදායමෙන් 71.4%ක් හෙවත් රුපියල් බිලියන 30.4ක් ශුද්ධ පොලී ආදායම් වූ අතර, එය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව 29.2%කින් ඉහළ යාමක් ලෙස වාර්තා විය. එහි වත්කම් වර්ධනය හා ශුද්ධ පොලී ආන්තිකය 2021 පළමු කාර්තුවේ වාර්තා කළ 3.6% සිට 4.1% දක්වා වර්ධනයක් පිළිබිඹු කරන ලදි.

පසුගිය කාලය තුළ සිදු වූ රුපියල අවප්‍රමාණය වීමේ ප්‍රතිඵලයක් ලෙස එම කාල පරිච්ඡේදය තුළ හඳුනාගනු ලැබූ රුපියල් බිලියන 3.4ක විදේශ විනිමය ශුද්ධ ලාභය හැරුණු විට වෙනත් ආදායම් මාර්ග වැඩි දියුණු කිරීමේ උත්සාහයන් පිළිඹිබු කරමින් 2021 පළමු කාර්තුව තුළ වාර්තා වූ 13.0%ට සාපේක්ෂව 20.0%කට වැඩි පොලී මත පදනම් නොවන ආදායමක් වාර්තා කිරීමටද මහජන බැංකුව සමත් විය.

Share53Tweet33SendShare13
Previous Post

හෙට බස් නෑ!

Next Post

විමල් ප්‍රසිද්ධියේම උසාවි තීන්දුවට පහර පිට පහර ගහයි! තීන්දු දෙන්න ඕනෙ ක්‍රමය එකින් එක කියල දෙයි! මොනර කොළවලට රට විනාශ කරන්න එපා කියයි! (VIDEO)

MORE NEWS

කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම සහ සහ Eco Spindles එක්ව 2022 ලෝක පරිසර දිනය සමරයි…
Business

කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම සහ සහ Eco Spindles එක්ව 2022 ලෝක පරිසර දිනය සමරයි…

June 19, 2022
ZTE Blade V30 දැවැන්ත තිරයක් සහ සුපිරි කැමරා පද්ධතියක් සමග දැන් වෙළඳපොළේ…
Business

ZTE Blade V30 දැවැන්ත තිරයක් සහ සුපිරි කැමරා පද්ධතියක් සමග දැන් වෙළඳපොළේ…

June 19, 2022
ලෝක පරිසර දිනයට රුක්රෝපණයෙන් නව හුස්මක් දෙන බ්‍රැන්ඩික්ස්…
Business

ලෝක පරිසර දිනයට රුක්රෝපණයෙන් නව හුස්මක් දෙන බ්‍රැන්ඩික්ස්…

June 19, 2022
SLT-MOBITEL තම 5G පර්යේෂණ ජාලය දිවයින පුරා ව්‍යාප්ත කරයි…
Business

SLT-MOBITEL තම 5G පර්යේෂණ ජාලය දිවයින පුරා ව්‍යාප්ත කරයි…

June 19, 2022
INSEE සමාගම කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට අවශ්‍ය වෛද්‍ය උපකරණ හා ඖෂධ පරිත්‍යාග කරයි…
Business

INSEE සමාගම කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට අවශ්‍ය වෛද්‍ය උපකරණ හා ඖෂධ පරිත්‍යාග කරයි…

June 19, 2022
ලංකාවේ අගනාම දේපළ වෙළෙඳාම් සන්නාමය ලෙස Prime සමූහය පිදුම් ලබයි…
Business

ලංකාවේ අගනාම දේපළ වෙළෙඳාම් සන්නාමය ලෙස Prime සමූහය පිදුම් ලබයි…

June 14, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

මහතීර්, ලී ක්වාන් යූ, ජවහර්ලාල් නේරු, ෆිදෙල් කැස්ත්‍රෝ යන අයගේ සියලු ගුණාංගවල එකතුව තමයි ‘ගෝඨාභය’! කියන්නේ ගම්මන්පිල! අපි ගාව සංරක්ෂණය වෙලා තිබ්බ වීඩියෝ එකක්! තව ගොඩක් තියෙනවා! ටික ටික වෙලාවට දාන්නම්! (VIDEO)
Exclusive

June 26, 2022

ගෝඨාභය රාජපක්ෂ යනු මහතීර් මොහොමඩ්, ලී ක්වානු යූ, ජවහර්ලාල් නේරු වැනි...

Read more
එක දවසින් International වෙච්ච ශ්‍රී ලංකා පොලිසිය…

එක දවසින් International වෙච්ච ශ්‍රී ලංකා පොලිසිය…

June 26, 2022
අපේ රටේ මාධ්‍යවල ලොකුවට නෑ! එයාර්පෝට් එකෙන් එනකොට රතු පලස් නෑ! මෙන්න මුලතිව්වල ගමක කෙල්ලෙක් ඉන්දියාවෙදි බොක්සිං තරගාවලියකදී ඔක්කොම පරද්දලා!

අපේ රටේ මාධ්‍යවල ලොකුවට නෑ! එයාර්පෝට් එකෙන් එනකොට රතු පලස් නෑ! මෙන්න මුලතිව්වල ගමක කෙල්ලෙක් ඉන්දියාවෙදි බොක්සිං තරගාවලියකදී ඔක්කොම පරද්දලා!

June 26, 2022
ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ…

ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ…

June 26, 2022
හෙට සිට ත්‍රිවිධ හමුදාවම ෂෙඩ්වලට බහී! ටෝකන් දෙන්නේ ඒ අය! ආරක්ෂක මණ්ඩලයෙන් තීන්දුවක් අරන්!

හෙට සිට ත්‍රිවිධ හමුදාවම ෂෙඩ්වලට බහී! ටෝකන් දෙන්නේ ඒ අය! ආරක්ෂක මණ්ඩලයෙන් තීන්දුවක් අරන්!

June 26, 2022
බැසිල් ගැහුවා! ඊට පස්සේ රනිල් ගැහුවා! ඔන්න දැන් අලුත්ම එක්කෙනා කංචනත් ගහනවලු! අනේ අපේ රටට දෙයියන්ගෙම පිහිටයි!

මම දැන් ආයේ තෙල් නැව් එන දවස කියන්න යන්නේ නෑ! තෙල් නැවක් එන දවසක් කියන්නත් බෑ! අපි හෙට සිට ටෝකන් එකක් දෙනවා! පෝලිමේ ඉන්නෙ නැතිව ඒක අරන් යන්න! කංචන අඩියක් පස්සට අරන් මාධ්‍ය හමුවක් තියයි! (VIDEO)

June 26, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

මහතීර්, ලී ක්වාන් යූ, ජවහර්ලාල් නේරු, ෆිදෙල් කැස්ත්‍රෝ යන අයගේ සියලු ගුණාංගවල එකතුව තමයි ‘ගෝඨාභය’! කියන්නේ ගම්මන්පිල! අපි ගාව සංරක්ෂණය වෙලා තිබ්බ වීඩියෝ එකක්! තව ගොඩක් තියෙනවා! ටික ටික වෙලාවට දාන්නම්! (VIDEO)

මහතීර්, ලී ක්වාන් යූ, ජවහර්ලාල් නේරු, ෆිදෙල් කැස්ත්‍රෝ යන අයගේ සියලු ගුණාංගවල එකතුව තමයි ‘ගෝඨාභය’! කියන්නේ ගම්මන්පිල! අපි ගාව සංරක්ෂණය වෙලා තිබ්බ වීඩියෝ එකක්! තව ගොඩක් තියෙනවා! ටික ටික වෙලාවට දාන්නම්! (VIDEO)

June 26, 2022
එක දවසින් International වෙච්ච ශ්‍රී ලංකා පොලිසිය…

එක දවසින් International වෙච්ච ශ්‍රී ලංකා පොලිසිය…

June 26, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net