• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Tuesday, May 24, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Business

සෙලාන් බැංකුව වෙතින් අපනයනය පිළිබඳ වෙබ් සම්මන්ත්‍රණයක්…

January 23, 2022
in Business
A A
සෙලාන් බැංකුව වෙතින් අපනයනය පිළිබඳ වෙබ් සම්මන්ත්‍රණයක්…

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් නොමිලේ වෙබ් සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ලංකා වාණිජ මණ්ඩලය හා එහි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරද මෙම සම්මන්ත්‍රණය සමග එක්වීමට නියමිතය. අපනයනයට අදාළ step-by-step functionality (පියවරෙන් පියවර ක්‍රියාකාරිත්වය) පිළිබඳ මෙම සම්මන්ත්‍රණයේදී සාකච්ඡා කිරීමට නියමිතය. 2022 ජනවාරි මස 23 වැනි දින ප.ව 4.00 සිට ප.ව 5.30 දක්වා මෙම සම්මන්ත්‍රණය පැවැත්වෙනු ඇත. Zoom, LinkedIn සහ YouTube ඔස්සේ මෙන්ම සෙලාන් බැංකුවේ නිල සමාජ මාධ්‍ය පිටු ඔස්සේද මෙය සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.

Step-by-step functionality (පියවරෙන් පියවර ක්‍රියාකාරිත්වයෙහි)හි අරමුණ, එහි පද්ධතිය සහ එය ක්‍රියාත්මකවන ආකාරය පිළිබඳ දැනුවත් කිරීම මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන අරමුණක් වේ. එමෙන්ම අපනයන මෙහෙයුම්වලට අදාළ තොරතුරු එකිනෙක යාකරමින් තොරතුරු ප්‍රකාශයට පත්කරනා ආකාරය කෙරෙහිද අවධානය යොමුකිරීමට නියමිතය. තවද, මෙම සම්මන්ත්‍රණයේදී අපනයන සඳහා යොමුවීමට උනන්දුවක් දක්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා තරුණ ව්‍යවසායකයන් මුහුණදෙන ගැටලු මෙන්ම අපනයන ක්‍රියාපටිපාටියේ ඇති පොදු ගැටලු සහ ඒවාට විසඳුම් සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා වෙළෙඳ අමාත්‍යංශයේ වාණිජ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ – වාණිජ, භාග්‍යා අබේකෝන්, ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයේ (ITC) ජාතික උපදේශක (GIZ අරමුදල් ව්‍යාපෘතියට අනුබද්ධිත) මොහොමඩ් ෆියාස් සහ සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී – ජාත්‍යන්තර, දිලාන් විජේගුණවර්ධන යන මහත්ම මහත්මීන් මෙම සම්මන්ත්‍රණය සඳහා සම්පත් දායකයන් ලෙස එක්වීමට නියමිතය.

Share52Tweet33SendShare13
Previous Post

AIA ඉන්ෂුවරන්ස් සමගින් ඇවිද – දායක වෙමු – පියවර 100,000යේ අභියෝගය…

Next Post

කරන්ට් නැති අස්සේ වතුරත් නැතිවෙයි! වික්ටෝරියාවට ගිය කලක්!

MORE NEWS

පැල්වත්ත සමාගම සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සම්මන්ත්‍රණ පවත්වයි…
Business

පැල්වත්ත සමාගම සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සම්මන්ත්‍රණ පවත්වයි…

May 23, 2022
INSEE සංස්ථා සිමෙන්ති මෙවරත් ජනතාවගේ වඩාත් ආදරය දිනාගත් සන්නාමයන් අතරට…
Business

INSEE සංස්ථා සිමෙන්ති මෙවරත් ජනතාවගේ වඩාත් ආදරය දිනාගත් සන්නාමයන් අතරට…

May 23, 2022
HNB FINANCE සහ Prime Finance සහයෝගිතාවයේ ශක්තිය මත නව ගමනක…
Business

HNB FINANCE සහ Prime Finance සහයෝගිතාවයේ ශක්තිය මත නව ගමනක…

May 22, 2022
සනත් මනතුංග මහතා නව කළමනාකාර අධ්‍යක්ෂ සහප්‍රධාන විධායක නිලධාරි ලෙස පත්වීම් ලබයි…
Business

සනත් මනතුංග මහතා නව කළමනාකාර අධ්‍යක්ෂ සහප්‍රධාන විධායක නිලධාරි ලෙස පත්වීම් ලබයි…

May 22, 2022
මිනිස්සුන්ගෙ අඳෝනාවල් පාර දිගේ දෝරෙ ගලයි! (VIDEO)
Exclusive

මිනිස්සුන්ගෙ අඳෝනාවල් පාර දිගේ දෝරෙ ගලයි! (VIDEO)

May 21, 2022
AIA ඉන්ෂුවරන්ස් AIT සමාගමේ සියලු කාර්යමණ්ඩල සාමාජිකයින්ට සෞඛ්‍ය රක්ෂණ සැලසුම් සපයයි…
Business

AIA ඉන්ෂුවරන්ස් AIT සමාගමේ සියලු කාර්යමණ්ඩල සාමාජිකයින්ට සෞඛ්‍ය රක්ෂණ සැලසුම් සපයයි…

May 21, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)
Exclusive

ඇමතිකමක් ගත්තා නම් සාමූහික වගකීම තියාගෙන වැඩ කරන්න! තැන් තැන්වල කියවන්න එපා! ජනපති කැබිනට් මණ්ඩලයේදී හරීන්ට අවවාද කරයි!

May 24, 2022

අමාත්‍ය ධූරයක් බාර ගත්තේ නම් කැබ්නට් මණ්ඩලයේ සාමූහික වගකීම ආරක්ෂා කරමින්...

Read more
ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

May 24, 2022
කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

May 24, 2022
පාර්ලිමේන්තුව බස්වලින් වටලන්න තීන්දුවක්! ‌රටේ කොයි තැනින් ආවත් අරගලකරුවන්ට බස් නොමිලේ! ආණ්ඩු පන්නන සටනට බස් සංගම් එකතු ‌වෙයි!

බස් ගාස්තු නැග්ගුවා! අවම ගාස්තුව දැන් 32යි!

May 24, 2022
මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

May 24, 2022
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!

ලංකාවේ තෙල්-ගෑස් එක රැයින් අහස උසට නගිද්දී ඉන්දියාව තෙල්-ගෑස් මිල අඩු කර ජනතාවට සහන දෙයි!

May 24, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

ඇමතිකමක් ගත්තා නම් සාමූහික වගකීම තියාගෙන වැඩ කරන්න! තැන් තැන්වල කියවන්න එපා! ජනපති කැබිනට් මණ්ඩලයේදී හරීන්ට අවවාද කරයි!

May 24, 2022
ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

May 24, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net