• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, June 25, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Business

සෙලාන් බැංකුව කාඩ්පත් ගනුදෙනුවල ආරක්ෂාව තර කරයි…

June 5, 2022
in Business
A A
සෙලාන් බැංකුව කාඩ්පත් ගනුදෙනුවල ආරක්ෂාව තර කරයි…

EMV Three Domain Secure (3DS) protocol 2.0 භාවිත කරන මුල්ම බැංකු අතරින් එකක් බවට පත්වේ.

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මාර්ගගත ගනුදෙනුවල ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා EMV 3DS 2.0 protocol භාවිතයට ගැනීමට පියවර ගෙන තිබේ. ඒ අනුව සෙලාන් බැංකුව මෙම ආරක්ෂක විධිවිධාන භාවිත කරන මෙරට මුල්ම බැංකු අතරින් එකක් බවට පත්වී ඇත. මෙමගින් Master සහ Visa කාඩ්පත් භාවිත කරමින් මාර්ගගත ගනුදෙනු සිදුකිරීමේදී වංචනික ක්‍රියාවන් සිදුවීමේ ඉඩකඩ අවම වන අතර, ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂම ලෙස තම ගනුදෙනු සම්පූර්ණ කිරීමටද අවස්ථාව ලැබේ.

මේ වනවිට ලොව පුරා පරිගණක, ටැබ්ලට් සහ ස්මාර්ට් දුරකතන වැනි උපාංග මෙන්ම Alexa සහ Google Home jeks Internet-of-things (IoT) උපාංග භාවිතයෙන් ගනුදෙනු කිරීම බහුලව සිදු වේ. මෙම ක්‍රමවේදයන් මගින් ගනුදෙනුකරුවන්ට පහසුවෙන් හා ඉක්මනින් තම ගනුදෙනු සිදුකිරීමට අවස්ථාව ලැබෙන නමුත්, එම ගනුදෙනුවලදී වංචනික ක්‍රියාවන් සිදුවීමට වැඩි ඉඩකඩක් පවතී. එම නිසා එවැනි වංචාකාරී ක්‍රියාවන් සිදුවීමේ අවදානම වැළැක්වීම සඳහා නිසි පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ.

සෑම විටම ආරක්ෂාවට මුල්තැන දෙන සෙලාන් බැංකුව, ගනුදෙනුකරුවන්ගේ චර්යාවන් වෙනස් වීමට සාපේක්ෂව ගනුදෙනුවල සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීමට නිරන්තරයෙන් පියවර ගනී. මීට පෙර සෙලාන් බැංකුව තම කාඩ්පත් භාවිතයෙන් සිදුවන ගනුදෙනුවල ආරක්ෂාව සඳහා Three Domain Secure (3DS) protocol භාවිත කර තිබිණි. 3DS මගින්, ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරමින් අන්තර්ජාල අලෙවිසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීම වැනි card-not-present (CNP) වර්ගයේ ගනුදෙනු සිදුකිරීමේදී ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනේ. මෙය තවදුරටත් පුළුල් කරමින් සෙලාන් බැංකුව දැන් 3DS 2.0 භාවිතයට ගෙන ඇති අතර, මෙමගින් ආරක්ෂාව වැඩිදියුණු කිරීමට අමතරව, දෝෂසහගත ප්‍රතික්ෂේප කිරීම් සහ අනෙකුත් ගැටලු අවම කිරීමටද හැකි වී ඇත.

Share61Tweet38SendShare15
Previous Post

2015 මම ඇමැති වුණා! මගේ පඩිය ගෙවල් හදන අරමුදලට දුන්නා! නිල වාහනය ගන්නෙ නැතිව අතින් පෙට්‍රල් ගහගෙනයි ගියේ! නිලනිවාසත් එපා කිව්වා! 2019 මොකද වුණේ! මාව පැරැද්දුවා! අන්න දැන් කියනවා පඩි එපාලු! වාහන එපාලු! නිවාස එපාලු! මම ඒවා කළේ අවුරුදු 7කට කලින්! (VIDEO)

Next Post

බැසිල් 21 ගැන කතා කරන්න මන්ත්‍රීවරු 14ක් එක්ක අගමැති හමුවෙයි! ජනපති දන්නෙත් නෑ! අගමැති දන්නෙත් නෑ! 21ට අයිතිකාරයෙක් නැති වෙයි! තීන්දුවක් නැතිවම රැස්වීම අවසන් වෙයි! EXCLUSIVE

MORE NEWS

කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම සහ සහ Eco Spindles එක්ව 2022 ලෝක පරිසර දිනය සමරයි…
Business

කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම සහ සහ Eco Spindles එක්ව 2022 ලෝක පරිසර දිනය සමරයි…

June 19, 2022
ZTE Blade V30 දැවැන්ත තිරයක් සහ සුපිරි කැමරා පද්ධතියක් සමග දැන් වෙළඳපොළේ…
Business

ZTE Blade V30 දැවැන්ත තිරයක් සහ සුපිරි කැමරා පද්ධතියක් සමග දැන් වෙළඳපොළේ…

June 19, 2022
ලෝක පරිසර දිනයට රුක්රෝපණයෙන් නව හුස්මක් දෙන බ්‍රැන්ඩික්ස්…
Business

ලෝක පරිසර දිනයට රුක්රෝපණයෙන් නව හුස්මක් දෙන බ්‍රැන්ඩික්ස්…

June 19, 2022
SLT-MOBITEL තම 5G පර්යේෂණ ජාලය දිවයින පුරා ව්‍යාප්ත කරයි…
Business

SLT-MOBITEL තම 5G පර්යේෂණ ජාලය දිවයින පුරා ව්‍යාප්ත කරයි…

June 19, 2022
INSEE සමාගම කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට අවශ්‍ය වෛද්‍ය උපකරණ හා ඖෂධ පරිත්‍යාග කරයි…
Business

INSEE සමාගම කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට අවශ්‍ය වෛද්‍ය උපකරණ හා ඖෂධ පරිත්‍යාග කරයි…

June 19, 2022
ලංකාවේ අගනාම දේපළ වෙළෙඳාම් සන්නාමය ලෙස Prime සමූහය පිදුම් ලබයි…
Business

ලංකාවේ අගනාම දේපළ වෙළෙඳාම් සන්නාමය ලෙස Prime සමූහය පිදුම් ලබයි…

June 14, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

අරගලයේ ඉන්නේ කුඩුකාරයෝ-තක්කඩිද? විමල් පාර්ලිමේන්තුවේ කියපු කතාවට අරගල භූමියේ ඉන්න දමිතාගෙන් සැර උත්තරයක්! ජනාධිපතිතුමනි කරුණාකරලා ඉල්ලා අස්වෙන්න! ඔබතුමා සාර්ථක වෙනකම් ජනතාවට බලන් ඉන්න බෑ! (VIDEO)
Exclusive

අරගලයේ ඉන්නේ කුඩුකාරයෝ-තක්කඩිද? විමල් පාර්ලිමේන්තුවේ කියපු කතාවට අරගල භූමියේ ඉන්න දමිතාගෙන් සැර උත්තරයක්! ජනාධිපතිතුමනි කරුණාකරලා ඉල්ලා අස්වෙන්න! ඔබතුමා සාර්ථක වෙනකම් ජනතාවට බලන් ඉන්න බෑ! (VIDEO)

June 25, 2022

අරගල භූමියේ දැන් සිටින්නේ තක්කඩියන් කුඩුකාරයන් බවට විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී...

Read more
වෛද්‍යවරුන් විශාල පිරිසක් රට යන්න අවසර ඉල්ලයි! සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙන්න ඔන්න මෙන්න! සජිත් සති 2කට කලින් කියපු කතාව ඇත්ත වෙන්න යයි! (VIDEO)

ඊයේ දොස්තරලට-සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඉන්ධන හල් 84ක් වෙන් කළා කිව්වත් තෙල් තිබිලා නෑ! දොස්තරවරු දවසම මහපාරේ! සැත්කම් සියල්ල නවතී! අපි ජනපතිට අර්බූදය කිව්වේ මාර්තුවල! මාස 3ක් ගිහිනුත් උත්තරයක් දෙන්න බැරිවුණා! වෛද්‍ය සංගමයෙන් චෝදනා! (VIDEO)

June 25, 2022
සජිත් ප්‍රහාරය අරඹයි! මම හොඳට තෙම්පරාදු වෙච්ච මිනිහෙක්! අවුරුදු 20ක් හම්බන්තොට කට්ට කාලා දේශපාලනය කරලයි මෙතනට ආවේ! මහබැංකුව කොල්ලකාපු හොරු රාජ්‍ය බැංකුවලට බිලියන ගණන් පොලු තියලා! දැන් මහබැංකු මහ හොරුන්ට පුලුවන්ද මේවා අල්ලන්න! අපි බලන් ඉමු! (VIDEO)

පොහොර ටික නෑ! අස්වැන්න අඩු වුණොත් කරන දේ දන්නෙ නෑ! හාල් නැති වුණොත් ගේන්නෙ කොහෙන්ද කියන්නෙ නෑ! කෘෂි ක්ෂේත්‍රයේ විද්වතුන් හමුවේදී සජිත් ප්‍රශ්න කරයි! (VIDEO)

June 25, 2022
සුමන්තිරනුයි කවිරත්නයි එක දවසින් පාර්ලිමේන්තුවේ ඩීල්කාරයෝ හෙළිකරපු හැටි රෙහාන් සුද්ද සිංහලෙන් කියයි! (VIDEO)

ජාති ආගම් පක්ෂ පාට බේද නැති ලංකාවේ ක්‍රිකට් අස්සට කැලණියේ නයි පෙන්නුවා ‌වගේ කහ පාට ෂර්ට් ගෙනල්ලා විනාශයක් කරන්න හැදුවෙ කව්ද? මෙන්න රෙහාන්ගෙ හෙළිදරව්ව! (VIDEO)

June 24, 2022
සංවේදී කාරණා නිසා ෆර්ඩිනැන්ඩෝ කෝප් එකට කියපු දේවල් අඩංගු වීඩියෝ එක එළියට දාන්නේ නැතිලු! මට ආරංචියි ලොකු මන්දිරවල දාපු ඩීල් මේකෙ තියෙනවා කිව්වා! ඒවා මිනිස්සු දැනගන්න ඕනේ! මේක යටගහන්න මම ඉඩදෙන්නේ නෑ! විපක්ෂනායක කෝප් එකට එරෙහිව යුද ප්‍රකාශ කරයි! (VIDEO)

නින්දිත පහත් විදිහට ක්‍රිකට් ජයග්‍රහණය පොහොට්ටුවේ කණ්ඩායමක් දේශපාලන ගේම් එකකට යොදාගන්නවා! කහ පාට ගේම් එකට විපක්ෂ නායකත් පහර දෙයි! (VIDEO)

June 24, 2022
ක්‍රිකට් අස්සෙ ගහන්න ගිය කහ මල් දේශපාලන ගේම පටන් ගත්ත හැටියේම පච වෙයි! පිපෙන්නෙ නැතිව පරවෙලාම යයි!

ක්‍රිකට් අස්සෙ ගහන්න ගිය කහ මල් දේශපාලන ගේම පටන් ගත්ත හැටියේම පච වෙයි! පිපෙන්නෙ නැතිව පරවෙලාම යයි!

June 24, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අරගලයේ ඉන්නේ කුඩුකාරයෝ-තක්කඩිද? විමල් පාර්ලිමේන්තුවේ කියපු කතාවට අරගල භූමියේ ඉන්න දමිතාගෙන් සැර උත්තරයක්! ජනාධිපතිතුමනි කරුණාකරලා ඉල්ලා අස්වෙන්න! ඔබතුමා සාර්ථක වෙනකම් ජනතාවට බලන් ඉන්න බෑ! (VIDEO)

අරගලයේ ඉන්නේ කුඩුකාරයෝ-තක්කඩිද? විමල් පාර්ලිමේන්තුවේ කියපු කතාවට අරගල භූමියේ ඉන්න දමිතාගෙන් සැර උත්තරයක්! ජනාධිපතිතුමනි කරුණාකරලා ඉල්ලා අස්වෙන්න! ඔබතුමා සාර්ථක වෙනකම් ජනතාවට බලන් ඉන්න බෑ! (VIDEO)

June 25, 2022
වෛද්‍යවරුන් විශාල පිරිසක් රට යන්න අවසර ඉල්ලයි! සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙන්න ඔන්න මෙන්න! සජිත් සති 2කට කලින් කියපු කතාව ඇත්ත වෙන්න යයි! (VIDEO)

ඊයේ දොස්තරලට-සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඉන්ධන හල් 84ක් වෙන් කළා කිව්වත් තෙල් තිබිලා නෑ! දොස්තරවරු දවසම මහපාරේ! සැත්කම් සියල්ල නවතී! අපි ජනපතිට අර්බූදය කිව්වේ මාර්තුවල! මාස 3ක් ගිහිනුත් උත්තරයක් දෙන්න බැරිවුණා! වෛද්‍ය සංගමයෙන් චෝදනා! (VIDEO)

June 25, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net