Connect with us
Redmi 9C
Advertisement

Business

vivo නවතම ස්මාර්ට් දුරකථන 2ක් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Published

on

vivo මොබයිල් ලංකා සමාගම නූතනත්වයෙන් අනූන නව්‍යකරණ නවතම ස්මාර්ට් දුරකථන දෙකක් ශ්‍රී ලංකාවට හඳුන්වාදී ඇත. Y50 සහ Y30 ස්මාර්ට් දුරකථන වැඩිකාලයක් අන්තර්ජාලයේ සැරිසරන තරුණ පරම්පරාවේ අවශ්‍යතාවයන් සපුරාලනු ඇති අතර මෙම ස්මාර්ට් ජංගම දුරකථනවල නවතම උපාංග මගින් ට්පසබට පහසුකම් ඉතා උසස් මට්ටමකට ගෙනවිත් තිබේ.

vivo, සිය පාරිභෝගිකයන් වෙත සෑම විටම සැබෑම නව්‍යකරණ ස්මාර්ට් ජංගම දුරකථන අත්දැකීම් ලබා දීම සඳහා කැපවී සිටින සමාගමකි. Y50 සහ Y30 නවතම ස්මාර්ට් දුරකථන එම නව්‍යකරණ කැපවීම්වලට සාක්ෂි සපයන අතර එමඟින් සෑම තරාතිරමකම තරුණ වැඩිහිටි සියලුදෙනා වෙනුවෙන් ගැළපෙන ජංගම දුරකථන විසඳුම් ලබා දෙනු ලබයි. මෙම ස්මාර්ට් ජංගම දුරකථන දෙකම Y කාණ්ඩය යටතේ නිකුත් කර ඇති අතර තරුණ පරම්පරාවේ අවශ්‍යතාවයට සරිලන ආකාරයෙන් දිගු බැටරි ආයු කාලයක්, නවතම වීඩියෝ ක්‍රීඩා අත්දැකීම්, අද්විතීය ඡායාරූපකරණ විශේෂාංග සහිතව ආකර්ෂණීය මිල ගණන් යටතේ ලබා ගැනීමේ පහසුකම් සපයා ඇත.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive5 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)