Connect with us
Redmi 9C
Advertisement

Business

zMessenger සහ HUTCH එක්ව BID2WIN තරගයේ ජයග්‍රාහකයින් අගයයි

Published

on

‘zMessenger හා HUTCH එක්ව සංවිධානය කරන ලද BID2WIN තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. වර්ෂය පුරා පැවැත්වුණු විවිධ ප්‍රවර්ධන වැඩසටහන්වලින් ජයග්‍රහණය කළ පිරිසට මෙහිදී ත්‍යාග හිමි විය.

කඩුවෙල පදිංචි අශේන් ඉමන්ත ගුණසේන 2020 පෙබරවාරි 1 සිට මාර්තු 31 දක්වා පැවති වැගන් ආර් මෝටර් රථ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රහණය හිමි කරගත් අතර මස්පොත පදිංචි පී.ඒ.ජේ. ගාමිණී පෙරේරා 2020 ජූලි 1 සිට ජූලි 20 දක්වා පැවති හොන්ඩා ඩියෝ බයික් ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් විය.

BID2WIN යනු ජංගම දුරකථන ග්‍රාහකයින් අතර ඉතා ජනප්‍රිය තරගයක් වන අතර මෙහිදී නම් කරන ලද ත්‍යාගයක අවම වටිනාකම අනුමාන කර කෙටි පණිවුඩයක් යැවීම මගින් අදාළ ත්‍යාගය හිමි කර ගත හැක. ජංගම දුරකථන, මෝටර් බයිසිකල්, කාර් සහ තවත් බොහෝ සිත්ගන්නාසුලු ත්‍යාග නිතර හඳුන්වා දීම නිසා මේ සඳහා ඉහළ ආකර්ෂණයක් හිමිවී තිබේ. තරග සංවිධායකයින් විසින් එක් එක් තරග ආරම්භය සහ අවසානය නිරන්තරයෙන් දැනුවත් කරන අතර ජයග්‍රාහකයන්ගේ නම් කෙටි පණිවිඩයක් හරහා හෝ විකාශන මාධ්‍ය ඔස්සේ දැනුම්දෙයි.

රටේ ප්‍රමුඛතම ජංගම සේවා සැපයුම්කරුවෙකු ලෙස, තම පාරිභෝගිකයන්ගේ ජීවිත වඩා යහපත් කර ගැනීමට උපකාරී වන මෙවැනි නව්‍ය ප්‍රවර්ධන කටයුතු සඳහා HUTCH නිරන්තර සහයෝගය ලබාදේ. සිය දැවැන්ත හා සමීප 4G ජාලය සම්පූර්ණ කිරීමේ විශිෂ්ටත්වයත් සමඟ තම විශ්වාසවන්ත පාරිභෝගිකයන්ට ත්‍යාග පිරිනැමීමට ලැබීම ගැන HUTCH තම ප්‍රසාදය පළකරයි.

Advertisement
Advertisement
Exclusive1 hour ago

බන්දුල පොල් ගැන කියපු මාර කතාව (VIDEO)

Business2 hours ago

සෙලාන් බැංකුව ඇමරිකානු අධ්‍යාපන කේන්ද්‍රය තුළ මර්චන්ට් පෝටල් සේවා ආරම්භ කරයි

Business2 hours ago

සෙලින්කෝ ලයිෆ් තට්ටු 05 කින් සමන්විත නෙල්ලිඅඩි හරිත ශාඛාව විවෘත කරයි

Business3 hours ago

ඉස්කෝලේ ගෙදරටම ඇවිත්

Business3 hours ago

රකුටෙන් වයිබර් 2020 වසරේ පළමු අර්ධය සාර්ථකව නිම කරයි

Business3 hours ago

පාරිභෝගික පහසුව සඳහා Huawei විසින් කුරියර් මඟින් අලුත්වැඩියා කිරීමේ සේවාව අරඹයි

Business3 hours ago

IBM, CLOUD සහ AI තුළින් ශ්‍රී ලංකාවට ඩිජිටල් පරිවර්තනයක් එක් කරයි

Business3 hours ago

ගනුදෙනුකරුවන් හට උපරිම නම්‍යශීලී සේවාවක් සලසන බලපත්‍රලාභී මූල්‍ය සමාගම්

Exclusive3 hours ago

තාජුඩීන් නඩුව ඉවරයි

Business3 hours ago

ඩීමෝ හි, මහින්ද්‍රා ට්‍රැක්ටර් රථ සේවා වැඩසටහන මහ කන්නයේ ගොවීන්ට අත්වැලක් වෙයි

Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive5 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ