විවාහයක් සිදුකිරීමට පෙර පොරොන්දම් ගැළපීම, හඳහන් බැලීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. මෙහිදී රාශීන්ගේ බලපෑම ගැනද යම් සොයාබැලීමක් සිදුකරයි. කෙසේ වෙතත් ඒ ඒ ලග්න අනුවත් එම...
මේ වන විට සමාජය තුළ එකිනෙකා කෙරේ ඊර්ෂ්‍යාව, වෛරය පැතිරීම කොරෝනාවටත් වඩා වේගයෙන් සිදුවෙන්නකි. අනෙකා කෙසේ හෝ දියුණුවේ යැයි සිතුණහොත් එම ගමන නවතා දැමීමට හැකි කුමක්...
නිවාස ඉදිකිරීම සම්බන්ධයෙන් විවිධ ජන විශ්වාසයන් වගේම විවිධාකාර මතවාදයනුත් සමාජයේ මුල්බැසගෙන තිබෙනවා. මේවා හරයකින් තොර යැයි කියා ඉවත දැමීම එතරම් සුදුසු ක්‍රියාවක් නොවන අතර එවැනි විශ්වාසයන්...
විශ්ව ශක්තිය යන්න කාලයෙන් කාලයට විවිධ නම්වලින් විවිධ හැඳින්වීම් සහිතව භාවිතා වූ සහ භාවිතා කළ කාරණාවකි. මෙය මහා ශක්තිය, විශ්ව පාලන ශක්තිය ලෙසද ඇතැම් තැන්හි සඳහන්ව...
බැමිතිරි හෙවත් ලුණුවිල මහාබ්‍රහ්මයා ලෝකවාසීන්ගේ ශරීර සෞඛ්‍ය රැක ගැනීම උදෙසා මහා කරුණාවෙන් ලොවට දන් දුන් ශාකයකි. එනිසාම ‘බ්රහ්මීය’ ලෙසද, හින්දු ජාතිකයන් මෙම ශාකය හඳුන්වයි. ආයුෂ, ජවය,...
මනුෂ්‍යයන්ගේ පාදාන්තයේ සිට කේශාන්තය දක්වා සුපරීක්ෂාවෙන් බලා සුබ – අසුබ හඳුනා ගැනීම අංග ලක්ෂණ විද්‍යාව හෙවත් දේහ ලක්ෂණ විද්‍යාවයි. දේහ ලක්ෂණ විද්‍යාව පුළුල් වපසරියකින් හෙබිය. එහි...
වර්තමාන සමාජය තුළද අතක් බලා ජීවන තොරතුරු දැනගැනීමට ආශා කරන බොහෝ පිරිසක් සිටී. ඒ අයගේ බලාපොරොත්තු ඉටු කිරීම හස්ත රේඛා ශාස්ත්‍රඥයකුගේ යුතුකමකි. එය ඉටු කිරීමට නම්...