අඩි 40,000ක් ඉහළ ගුවනේ සිලෝන් ටී නාමය සඳහා අතිවිශිෂ්ට ඇගයීමක් සංවිධානය කරමින් එමිරේට්ස් ගුවන් සමාගම ශ්‍රී ලංකාවේ ප්රමුඛ තේ සන්නාමය වන ඩිල්මා සමඟ එක්වෙමින් ඩුබායි සිට ලන්ඩන් බලා යමින් තිබූ එමිරේට්ස් A380 ගුවන් යානයක් තුළදී සමාගම් දෙක අතර තිබෙන වසර...
Read moreනත්තල යනු සැමට සතුට, සාමය හා විනෝදය ළඟා කරන කාලයකි. සෙලාන් බැංකුව මෙවරත් තම ගනුදෙනුකරුවන්ට සැබෑම සුබ නත්තලක ප්‍රීතිය සමීප කරවීම සඳහා ‘Have a hearty Chirstmas with Seylan Cards’ ප්‍රවර්ධන වැඩසටහන යටතේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් දීමනා රාශියක් හඳුන්වා දීමට...
Read moreශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගම තැපැල් රක්ෂණ සැලසුම් හඳුන්වා දෙමින් දැරිය හැකි මිලකට ලබාගත හැකි වන පරිදි කුඩා පරිමාණ රක්ෂණ ක්ෂේත්රය වෙත පිවිසි බව දැනුම් දෙයි. දිවයින පුරා සේවයේ නියුතු ශ්‍රී ලංකා...
Read moreකොළඹ මහා නගර සභාවේ තාක්ෂණික නිලධාරීන්හට ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් සිමෙන්ති සහ කොන්ක්‍රිට් නිෂ්පාදන පිළිබඳ එක්දින පුහුණු වැඩසටහනක් නොබෝදා පැවැත්විණි. නගර සභාවේ පුහුණු අංශයේ සහයෝගිත්වයෙන් මාදම්පිටියේ පිහිටි පුහුණු මධ්‍යස්ථානයේදී පැවති මෙම වැඩසටහනට, ඊට අනුයුක්ත තාක්ෂණික නිලධාරීන් 31ක් සහභාගිව සිටියහ. ටෝකියෝ...
Read moreශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය බැංකුව වන හැටන් නැෂනල් බැංකුව තිරසර බැංකුකරණයක් සහ ආයතනික සංස්කෘතියක් බිහි කිරීමෙහිලා දැක්වූ කැපවීම වෙනුවෙන් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය (CCC) මගින් පැවැත් වූ හොඳම ආයතනික පුරවැසි සම්මාන උළෙලේදී (BCCSA) සම්මාන 7කින් පිදුම් ලැබීමට සමත් විය. හැටන්...
Read moreශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය කොළඹ දිසා සංගමය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන දිසා කැම්පෝරිය මෙවරත් 54 වැනි වරට දෙසැම්බර් මස 19 සිට 23 වැනිදා දක්වා රත්මලාන හින්දු විදුහල් පරිශ්‍රයේදී හා කඳවල මහා විදුහල් පරිශ්‍රයේදී පැවැත්වේ. “එක්ව පෙරට” මෙවර කඳවුරේ තේමාව...
Read moreඅනුරාධපුරයේ විශිෂ්ටතම ව්‍යවසායකයා ලෙස 2018දී රන් සම්මාන දිනූ සීමාසහිත එල්ලාවල හෝර්ටිකල්චර් (පෞද්ගලික) සමාගම මෙවර මහවැලි ව්‍යවසායකත්ව ජනාධිපති සම්මාන උළෙලේදී විශිෂ්ට සම්මාන තුනකින් පිදුම් ලැබීය. මහවැලි ව්‍යවසායකත්ව 2019 ජනාධිපති සම්මාන උළෙල පසුගියදා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්රමුඛ මැති ඇමතිවරුන් රැසකගේ සහභාගත්වයෙන්...
Read moreමෙරට ආර්ථික සංවර්ධනයේ වැදගත් සාධකයක් වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ප්‍රජාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙන සම්පත් බැංකුව ඔවුන්ගේ ව්‍යාපාර නඟා සිටුවීම වෙනුවෙන් අවශ්‍ය ශක්තිය සපයනු ලබන්නේ ඒ වෙනුවෙන් වූ සාර්ථක මඟ පෙන්වීමද සලසා දෙමිනි. එම කැපවීමෙහි තවත් අදියරක් පසුගියදා...
Read moreඅංක 137, පන්නිපිටිය පාර බත්තරමුල්ල යන ස්ථානයේදී බත්තරමුල්ල Good Market අලෙවි සල පසුගියදා නිල වශයෙන් විවෘත විය. රට පුරා විසිරුණු 130කට අධික වූ Good Market අනුමත නිෂ්පාදකයන් විසින් නිෂ්පාදනය කරන ලද නැවුම් කාබනික එළවළු සහ පලතුරු, ස්වාභාවික ආහාර, ඇඟ ගල්වනයන්,...
Read moreෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගම පසුගියදා පැවති 18 වැනි SLIM Brand Excellence සම්මාන උළෙලේදී මෙරට වඩාත්ම නිර්මාණශීලී සමාගම් 3 අතරින් එකක් ලෙස ඇගයීමට ලක්වීමට සමත් විය. ‘Innovative Brand of the Year 2019’’ කාණ්ඩය යටතේ ෆෙයාෆස්ට් සමාගම මෙසේ සම්මාන හිමිකර ගත් අතර මෙම...
Read moreශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන හා ආර්ථික උපදේශක...
Read moreCopyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net