ශ්‍රී ලංකවේ මෝටර් රථ ක්ෂේත්රයේ නව්‍යකරණ නියමුවා වන ඇසෝසියේටඞ් මෝටර්වේස් (පෞද්ගලික) සමාගම තම නවතම සුපරි යතුරුපැදිය වන යමහා MT-15 හඳුන්වාදීම පසුගියදා වෝටර්ස් එජ්හිදී සිදුකළේය. ජපන් සටන්කාමීන්ගේ වීරත්වය (The dark side of Japan) විදහා දක්වන සමුරයිවරුන්ගේ පුනරාගමනය ලෙස අර්ථ ගැන්වූ මෙම...
Read moreවිසි වසරක් පුරා ජනතා විශ්වාසය ඉහළින්ම දිනූ මහරගම, නාවින්න මෙඩිකෙයාර් පෞද්ගලික රෝහල පසුගියදා නවීන තාක්ෂණයෙන් පිරිපුන් අංගසම්පූර්ණ මාතෘ සත්කාර ඒකකයක් ආරම්භ කළේය. කැදැල්ලට පැමිණෙන අමුත්තා පිළිගැනීමට නැවුම් බලාපොරොත්තුවකින් ඇඟිලි ගණින මවුවරුන්ට සාමාන්‍ය දරු උපත් සඳහා මෙන්ම සිසේරියන් සැත්කම් සඳහාද නව...
Read moreරයිනෝ සමූහ ව්‍යාපාරය, තිරසර සංවර්ධනය සහ දේශගුණ විපර්යාස පාලනය කිරීම සඳහා දක්වන කැපවීම පෙරදැරි කරගෙන සිය තිරසර සංවර්ධන ඉලක්ක ළඟාකරගැනීමේ අරමුණ ඇතිව දීර්ඝකාලීන ක්‍රමෝපායික වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇත. මෙරට ජනතාවගේ ගෞරවය දිනූ, සමාජය කෙරෙහි වගකීම්සහගත සමාගමක් ලෙස රයිනෝ සමූහ ව්‍යාපාරය...
Read moreනිවෙසක භාවිත කෙරෙන ඉලෙක්ට්‍රොනික සහ ගෘහ විදුලි උපකරණ සියල්ල අතරින් වැඩිම කාලයක් භාවිත කරනු ලබන්නේ ශීතකරණයයි. එම නිසා නිවෙසට ශීතකරණයක් ගැනීමට යෑමේදී ඔබ විසින් වැඩියෙන් සැලකිලිමත් විය යුතුයි. දිනෙන් දින වැඩිදියුණු වන අතිනවීන LG ශීතකරණවල ඇති සුවිශේෂී ලක්ෂණ පිළිබඳ සැලකිලිමත්...
Read moreරත්නපුර දිස්ත්‍රික්කයේ වේවැල්වත්ත ප්‍රදේශයේ අමු තේ දලු සපයන්නන් කණ්ඩායමක් පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුවේ සහයෝගිතාවයෙන් යුතුව කොමර්ෂල් බැංකුව විසින් පවත්වන ලද මූල්‍ය සාක්ෂරතා වැඩසටහනක් සඳහා සහභාගි වූහ. මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබාදෙන ලද්දේ මූල්‍ය සාක්ෂරතාව සහ ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ...
Read moreවසර 2000දී ආරම්භ කරනු ලැබූ එක්සෙල් ටේ්රඩිං ජාත්‍යන්තර පෞද්ගලික සමාගම ජනතාව වාසය කරන ගොඩනැගිලිවල සහ වෙළෙඳ ගොඩනැගිලිවල ආරක්ෂක ක්රමෝපායන් වර්ධනය කිරීම සහ ජීවිත මෙන්ම දේපොළ ආරක්ෂා කිරීමේ වගකීමට දායකත්වය ලබාදීම සඳහා කාලීන හා අත්‍යවශ්‍ය විසඳුමක් ලෙස එක්ස් කිරණ නිරීක්ෂණ පද්ධති...
Read moreදශකයකට අධික කාලයක් තිස්සේ මෙරට කාන්තා බැඞ්මින්ටන් ශූරිය ලෙස ඇගයීමට ලක්වූ සෙලාන් බැංකුවේ චන්ද්‍රිකා ද සිල්වා පසුගියදා පැවති ලෝක ජ්‍යෙෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියේදී කාන්තා කේවල අංශයේ රිදී පදක්කමක් සහ කාන්තා යුගල අංශයේ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත් වූවාය. බැඞ්මින්ටන් ක්‍රීඩාවේ වසර 20කට...
Read moreOPPO මගින්, ෂැංහයිහි පැවැත්වුණු චයිනාජෝයි ජාත්‍යන්තර වීඩියෝ ක්‍රීඩා ප්‍රදර්ශනයේදී, අධිතාත්වික වැඩිවර්ධනය කළ දසුන් ලබාදීමට සමත් “Game Color Plus” නම් තාක්ෂණය සහ, ජාල වේගය ඉහළ නංවන නවීන “Dual Wi-Fi” තාක්ෂණය ප්‍රදර්ශනය කරන්නට යෙදිණි. මෙම නව තාක්ෂණයන් ද්විත්වය මගින්, වීඩියෝ ක්‍රීඩා දසුන්...
Read moreඔරදචසජදසර ඔරදචසජදසර කර්මාන්ත ශාලා සමූහයට අයත් Premier Tech Lanka කර්මාන්තශාලාව “අනාගතය වවමු-කප්රුක රැක ගනිමු” පැළ වගාකිරීමේ ව්‍යාපෘතිය සමගින් පසුගිය 10 වැනිදා පලාලිහිදී විවෘත කෙරිණි. වැවිලි කර්මාන්ත අමාත්‍ය ගරු නවීන් දිසානායක, එම අමාත්‍යංශයේ ලේකම් ජේ. ඒ. රංජිත්, පොල් සංවර්ධන අධිකාරියේ සභාපති...
Read moreදීපව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා හෘදයාංගම පාරිභෝගික සේවාවක් සපයමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් මෙරට ප්රමුඛ පෙළ මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පී.එල්.සී. පිටකොටුව ශාඛාව, 2019 ජූලි මස 11 වැනි දින, පිටකොටුවේ, කෙළින් වීදියේ අංක 341 දරන ස්ථානයේ දී සුබ මොහොතින් විවෘත...
Read moreඑල්ටීටීඊ සංවිධානයෙන් බිඳී ගිය කණ්ඩායම වන තමිල් මක්කල් විදුතලෙයි පුල්ලිකල් (ටීඑම්වීපී)...
Read moreCopyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net