දේශමාන්‍ය උපුල් සෙනරත්, සභාපති - ඇක්සෝන් ලංකා පෞද්ගලික සමාගම ව්‍යාපාරයක් ආරම්භ කර එය ගොඩනැගීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. එමෙන්ම ආරම්භ කළ ව්‍යාපාරය දිගු කලක් තිස්සේ සාර්ථකව මෙන්ම අඛණ්ඩව පවත්වාගෙන යෑම ඊටත් වඩා අපහසු කටයුත්තකි. මෙම අභියෝගය ජයගැනීම සඳහා ශ්‍රී ලාංකික...
Read moreපැල්වත්ත සමාගම, ජාත්‍යන්තර ප්රමිතීන් සහ ගුණාත්මක නැවුම් කිරි පාරිභෝගිකයන් වෙත ලබාදීමේ නොසැලෙන පොරොන්දුව සහිත දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වශයෙන් පසුගියදා සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සම්මන්ත්රණ මාලාවක් සංවිධානය කළේය. තිරසාර ක්‍රම හරහා, ජීවනෝපායන් නඟාසිටුවීමේ පැල්වත්ත ආයතනික දර්ශනය ඉදිරියට ගෙන යාමේ අරමුණින්...
Read moreඑක්සත් රාජධානියේ LMD සඟරාව විසින් වාර්ෂිකව සිදුකරනු ලබන සමීක්ෂණයට අනුව මෙවරත් මෙරට ජනතාවගේ වඩාත් ආදරය දිනාගත් වෙළෙඳ නාම 100 අතරට එක්වීමට INSEE සංස්ථා සිමෙන්ති සමත් විය. අද වන විට INSEE සංස්ථා සිමෙන්ති භුක්ති විඳින ජනප්‍රියත්වය එම සමාගම මෙරට වෙළෙඳපොළ තුළ...
Read moreHNB FINANCE PLC සිය මූල්‍ය සේවා විවිධාංගිකරණයකින් සහ ශක්තිමත්ව පාරිභෝගිකයින් වෙතට රැගෙන යෑමේ අරමුණෙන් Prime Finance සමාගමේ පූර්ණ හිමිකාරීත්වය ලබා ගත් අතර එලෙස අත්පත් කර ගනු ලැබූ Prime Finance හි ශාඛා 7ක් HNB FINANCE ලෙසින් සන්නාම ගත කර මැයි 12වන...
Read moreකොමර්ෂල් බැංකුවේ නව කළමනාකාර අධ්යක්ෂවරයා සහ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙසින් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි සනත් මනතුංග මහතා 2022 මැයි 12 වනදා සිට පත්කර තිබෙන අතර පුරප්පාඩු වූ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි තනතුරට සෙල්ලතුරෙයි ප්රභාගර් මහතා පත්කර තිබෙන බව කොමර්ෂල් බැංකුව නිවේදනය...
Read moreඉන්ධන අර්බුදය උග්‍ර අතට හැරී ඇති පසුබිමක දිවයිනේ සෑම ඉන්ධන පිරවුම් හලකම දිගු පෝලිම් මේ වන විටත් පවතිනවා. ඉන්ධන ලබාගැනීම සඳහා පැය ගණනාවක් එලෙස රැඳී සිටි ජනතාව බලධාරීන්ට දැඩි විරෝධය දක්වනු දැකගත හැකි වුණා.
Read moreAIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම,Adapt Information Technologies (AIT) සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ඇතුළුව සියලුම කාර්යමණ්ඩල සාමාජිකයින් හට නොබෝදා සුවිශේෂ සෞඛ්‍ය රක්ෂණ සැලසුමක් ලබාදෙන ලදී. මෙමගින් එම සාමාජිකයින්ට සහ ඔවුනගේ ආදරණීයයන් හට පැන නගින ඕනෑම සෞඛ්‍ය ගැටලුවක් සඳහා මූල්‍යමය රැකවරණය තහවුරු කිරීම අරමුණු...
Read moreලොව ප්‍රකට ‘ද බෑන්කර්’ සඟරාව 2018, 2019, 2020 සහ 2021 වසරවලදී අඛණ්ඩව ලොව හොඳම බැංකු 1000ට නම් කළ මහජන බැංකුව, මෙරට විශාලතම මූල්‍ය සේවා සපයන්නා වේ. මහජන බැංකුව මෙතෙක් ආ මඟ, වර්තමානය හා අනාගත දැක්ම පිළිබඳව එහි ප්‍රධාන විධායක නිලධාරී/...
Read more1985 දී ආරම්භ වූ ZTE සමාගම දශක 2 කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට දුරකථන සන්නිවේදන උපාංග සපයා තිබේ. මෙම අත්දැකීම් සම්භාරය තුළින් පන්නරය ලබමින් එම සමාගම මේ වනවිට නවීනතම තාක්ෂණයෙන් හා විශේෂාංග රැසකින් සමන්විත ස්මාර්ට් දුරකථන...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් විසින්, ලොව ප්‍රසිද්ධ Dahua සන්නාමයේ ආරක්ෂණ නිෂ්පාදන සහ ස්මාර්ට් විසඳුම්, දේශීය පාරිභෝගිකයා වෙතට ළඟා කරමින් නවතම Dahua Concept Store විවෘත කරන ලදී. ව්‍යාපාරික හවුල්කරුවෙකු ලෙස Real Vision Pvt (Ltd) සමාගම විසින් සිංගර්...
Read moreඑල්ටීටීඊ සංවිධානයෙන් බිඳී ගිය කණ්ඩායම වන තමිල් මක්කල් විදුතලෙයි පුල්ලිකල් (ටීඑම්වීපී)...
Read moreCopyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net