මෙරට සිදුවූ ත්‍රස්ත ක්‍රියා සහ අපරාධවලට සම්බන්ධ බොහෝ අපරාධකරුවන් සිටින්නේ රටින් පළාගොස් වෙනත් රටවල්වල සැඟවීය. ඒ අයගෙන් 129කට මේ වන විටත් ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදන...
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල හිඟුලේ පිහිටි බුද්ධ ප්‍රතිමාවේ වීදුරුවට ඉකුත් 28 වෙනිදා රාත්‍රියේ සිදුවූ හානියත් සමග ආරක්ෂක අංශ කැළඹිමකට ලක් වන්නේ එය අන්තවාදී ක්‍රීයාවක...
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග සෞභාග්‍යයේ දැක්ම මැතිවරණ ප්‍රකාශය යථාවත් කිරීම සදහා පොලීසිය දැවැන්ත මෙහෙයුමක් දියත්කරන්නේ මත්කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිවය. බස්නාහිර පළාත කේන්ද්‍රකර ගනිමින් සිදුවුණු එම පොලිස්...
මත්කුඩු ජාවාරම්කරුවන් පිරිසක් සමග මත්කුඩු ජාවාරමේ නිරතව සිටි නිලධාරීක් පිරිසක් හේතුකොටගෙන කඩා වැටුණු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය නැවත ගොඩ ගැනීමේ කටයුත්ත පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පවරන්නේ නියෝජ්‍ය පොලිස්පති...
මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන් තත්ත්වයේ උණුසුම තවමත් පහව ගොස් නැත. ඒ එම නොසන්සුන් තත්ත්වයෙන් මිය ගිය රැඳවූවන් පහරදීම්වලින් එසේ මරණයට පත්ව ඇතැයි වගකිව යුත්තෝ සඳහන් කළද...
මහර බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන් තත්ත්වයට බන්ධනාගාරයේ අධික සිරකරු ඝනත්වය මුල්වූ බව අධිකරණ ඇමති අලි සබි්ර විසින් පත්කළ කමිටුව විසින් සිය අතුරු වාර්තාව මගින් අවධාරණය කළත්...
ජාත්‍යන්තරය ඉදිරියේ අපේ රටට කළු පැල්ලමක් එක්කළා වූ වැලිකඩ බන්ධනාගාර කැරැල්ලට හරියටම වසර 08ක් ගෙවී ගියේ ඉකුත් නොවැම්බර් 09 වෙනිදාය. එදා ඒ කැරැල්ලෙන් බන්ධනාගාර රැඳවූවන් 27...