මැයි මාසය වන විට කොවිඞ් 19 වෛරසය මෙරට ව්‍යාප්තිය පාලනය කිරීමට හැකි වනු ඇතැයි රජය බලාපොරොත්තුවෙන් සිටියත් සෞඛ්‍ය අංශ තොරතුරු සඳහන් කරන ආකාරයට අනුව තවත් මාස දෙක තුනක් යන තුරුම මේ තත්ත්වය පාලනය කිරීමට හැකිවනු දැයි ඇත්තේ සැකයකි. ඒ මේ...
Read moreකොවිඞ් 19 වෛරසය රටපුරා ව්‍යාප්ත වීම වැළැක්වීමට තවත් ගම්මාන කිහිපයක්ම ගෙවී ගිය සතිය තුළ හුදෙකලා කිරීමට ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ පියවර ගත්තේය. ඒ අතර රත්නපුර සහ පැල්මඩුල්ල යන ගම්මාන මෙන්ම මන්නාරමේ තාරපුරම් සහ අක්කරෙයිපත්තුව ගම්මානයද වෙයි. මෙම ගම්මාන හුදෙකලා පමණක්...
Read moreකොරෝනා භීතියෙන් රටම වෙළී තිබුණු ඉකුත් 12 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ උකුසු ඇස් යොමු වී තිබුණේ ඔරුගොඩවත්ත රේගු අංගණයේ තිබුණු කන්ටේනරයක් දෙසටය. එම කන්ටේනරය අඩි 40ක් දිගැති එකකි. එය පකිස්තානයේ සිට මෙරටට ගෙන එන ලද...
Read moreරන්ජන්ගේ හඬපට හුටපටය මේ වන විට නීතිපති සහ පොලිස්පති අතර ද්වන්ද සටනක් බවට පත්ව හමාරය. ඒ, හඬපට නිසාම වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් වැඩ බලන පොලිස්පතිවරයා විසින් ක්‍රියාත්මක නොවන පසුබිමක්...
Read moreමෙම වසරේ ලොකුම මත්කුඩු තොගය අල්ලා ගන්නට සමත් වූ බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්ර පොලිස් විශේෂ කාර්ය බළකායේ ලොකු පුටුවට පත්වේවි යැයි බොහෝ අය සිතූහ. අපේ රටේ පළමු විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධනගේ පුත් රවී ජයවර්ධන පොලිස්...
Read moreපාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් හිටපු ජනධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගෙන් ගෙවී ගිය සති දෙක තුළ ප්‍රශ්න කළේය. මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රශ්න කරන්නේ මහගමසේකර මාවතේ පිහිටි නිවසේදීය. රනිල් වික්‍රමසිංහ මහතාගෙන්...
Read moreජනාධිපතිවරණ සමයේදී සුදුවෑන් රථ පැහැර ගැනීම් ගැන කියන්නට මාධ්‍ය හමුවක් පවත්වා ඊට පුද්ගලයන් දෙදෙනෙක් සම්බන්ධකර ගැනීම නිසාම හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට අද සිදුව ඇත්තේ චෝදනා රැසකට මුහුණ දෙන්නටය. මේ වන විට රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයා සිටින්නේ නාරාහේන්පිට පිහිටි ලංකා...
Read moreසිවිල් සංවිධාන හරහා දේශපාලනයට පිවිසි පාඨලී චමිපික රණවක යනු ඉකුත් ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක ලැයිස්තුවේද නම කියැවුණු අයෙකි. සිහල උරුමයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන පාඨලී චම්පික රණවක ප්‍රධාන දේශපාලන දහරාවට පිවිසෙන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හරහාය. දේශපාලනයේ නැතුවම බැරි චරිතයක් බවට පත්ව සිටින පාඨලී...
Read moreගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වන්නේ සුරක්ෂිත රටක් සහ සෞභාග්‍යමත් දේශයක් ගොඩ නැගීමේ අරමුණ ඇතිවය. ඔහු සිය ධුරයේ වැඩ භාරගන්නා විටම බුද්ධි අංශ වාර්තාවක් නිකුත් වන්නේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති ව තිබෙන බරපතළ තත්වයක් ගැනය. ඒ නැවතත් එල්ලවීමට ඉඩ ඇතැයි සඳහන්...
Read moreගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ පොලිසියේ පළමු වෙනස්වීම ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාව සිටි ශානි අබේසේකර විසිවන්නේ ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාරවරයා ලෙසිනි. ඒ වෙනුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලෙස පත් කෙරෙන්නේ ඩබ්ලිව්. තිලකරත්නය. පසුගිය ජනාධිපතිවරණ සමයේදී ගෝඨාභය...
Read moreශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන හා ආර්ථික උපදේශක...
Read moreCopyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net