මැතිවරණ ඉතිහාසයේ ප්රචණ්ඩ ක්‍රියා අවම මට්ටමක ඇති ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ මෙවරය. මැතිවරණ කොමිසමේ මෙන්ම පොලිස් මැතිවරණ කාර්යාලයේ තොරතුරුවලට අනුව පවා මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා වාර්තා වී ඇත්තේ ඉතා අවම මට්ටමකිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජය තහවුරු කිරීමට ගණේමුල්ලේ...
Read moreමැතිවරණ උණුසුම අස්සේ නැවතත් ත්‍රස්ත භීතියක් ඇතිකරමින් ජනාධිපතිවරණයේ ජනමතය වෙනස් කිරීමට කෙරෙන සැලසුම්සහගත තවත් එක් වැඩපිළිවෙළක් පුපුරා යන්නේ මුදල් ඇමැති මංගල සමරවීර නිසාය. ඒ, මාතර පාසල්වලට සැලසුම්සහගතව ලිපියක් යවා මවුපියන් කලබල කරමින් රට ඇවිස්සීමක් ගැන සමරවීර මහතා රටට හෙළිකිරීමත් සමඟිනි....
Read moreමෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිසක් ඉදිරිපත් වන්නේ මෙවර මැතිවරණයට බව මේ වන විට මුළු රටම දන්නා කරුණකි. අලුත් කතාව වන්නේ ඒ අපේක්ෂකයන් 35 දෙනාගෙන් වැඩි දෙනෙක්ම තමන්ට තර්ජන ඇතැයි කියමින් පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලා සිටීමය. ඒ අතර දකුණේ පාතාලයට සම්බන්ධ...
Read moreඅප්‍රේල් 21 ප්‍රහාරයේ උණුසුම පහව යමින් තිබියදී කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් නැවතත් වැඩ පටන්ගෙන ඇත්තේ අලුත් ප්‍රහාරයක් ගැන කියමිනි. ඒ, ලබන 15 වැනිදාත් 26 වැනිදාත් අතර පාස්කු ප්‍රහාරය මෙන් ප්‍රහාරයක් කතෝලික පල්ලිවලට එල්ලවීමට ඉඩකඩ ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටත්,...
Read moreමෙවර ජනාධිපතිවරණයට තරග කිරීමේ අපේක්ෂාවෙන් ඉකුත් සිකුරාදා වන විට අපේක්ෂකයින් 07 දෙනෙක්ම මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත් කර තිබුණි. මුලින්ම ඇප මුදල් තැන්පත් කරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. අමරසිංහත් ජයන්ත කැටගොඩත්, පරිසර ප්‍රශ්න පිළිබඳ කතාකොට ජනතාව අතර ප්‍රචලිත අජන්තා...
Read moreජනාධිපතිවරණයට මේ වන විට දින නියමවී හමාරය. ඒ බව කල්තියා දැන සිටි පොලිස්පති චන්දන වික්‍රමරත්න දේශපාලන ගැත්තන් නොවී වැඩ කළහැකි පොලිස් නිලධාරීන් රැසකටම පොලිස් ස්ථානාධිපති ධුර ලබාදුන්නේය. ස්ථානාධිපති ධුර දැරූ ඇතැම් නිලධාරීන් පුදුමවී සිටියේ තමන්ට ස්ථානාධිපති ධුරයක් හිමි වූයේ කෙසේදැයි...
Read moreඇමෙරිකාවේ සී.අයි.ඒ., ඉන්දියාවේ රෝ මෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බුද්ධි අංශය වන්නේ එස්.අයි.එස්.ය. රාජ්‍ය බුද්ධි සේවය යැයි කියන්නේද එයටය. එම බුද්ධි අංශයේ සේවයේ නිරතව සිටි උපපොලිස් පරීක්ෂකවරයෙක් හිටි හැටියේම අතුරුදන් වන්නේ ඉකුත් 05 වැනිදා සිටය. ඒ ගැන නාරාහේන්පිට පොලිසියට පැමිණිල්ලක් කරන්නේ...
Read moreකුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ෂාෆි සහාබ්දීන් අපේ රටේ මවුවරුන් වඳභාවයට පත් කළේයැයි ව්‍යාජ චෝදනාවක් එල්ල කරමින් ඒ තුළින් රට අවුස්සා දේශපාලනයේ නිරතවන්නට යම් පිරිසක් කළ උත්සාහය අසාර්ථක වූ තැන දෙවැනි මෙහෙයුම දියත්වන්නේ පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය සින්නයියා ශිවරූබන්ව...
Read moreපලෙයි රෝහලේ අධිකරණ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්නේ යුද හමුදාව විසිනි. ඒ ඉකුත් 28 වැනිදාය. පැය කිහිපයක් තුළ ඔහුව භාරදෙන්නේ යාපනයේ පිහිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාස ඒකකයටය. ඒත් එක්කම හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරියෙක් තමන්ට හිතවත් මාධ්‍ය ආයතන කිහිපයක මාධ්‍යෙව්දීන් කිහිප දෙනෙක් අමතමින් සඳහන්...
Read moreමහින්ද රාපක්ෂ ආණ්ඩුව පැවැති සමයේදී සිදුවුණු බිහිසුණු මිනිස් ඝාතන සහ පැහැර ගැනීම් රැසකට වගකිවයුත්තා වූයේ ගෝඨාභය රාජපක්ෂය. සන්ඬේ ලීඩර් පුවත්පතේ කර්තතෘවරයාව සිටි ලසන්ත වික්රමතුංගගේ ඝාතනයේ සිට මාධ්යවේ්දී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම දක්වාම කියැවෙන්නේ ගෝඨාභයගේ නමය. මහින්ද ආණ්ඩුව සමයේදී සිදුවූ මෙම...
Read moreරුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය ඉවත් කොට මේ වනවිට වීදුරු ගලක් පළදවා...
Read moreCopyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net