මේ වන විට රන්ජන් රාමනායක සිටින්නේ පල්ලන්සේන තරුණ සිරකරුවන් විශෝධන මධ්‍යස්ථානයේය. ඒ ඔහුව සිරගත කිරීමෙන් පසු නිරෝධායනයට යොමු කිරීම හේතුවෙනි. දින 14ක නිරෝධායනයෙන් පසු ඔහු එන්නේ...
ජනතා ප්‍රශ්න පාලකයන්ට නොතේරෙන්නේය යන්න අපේ රටේ ජනතාව නිරන්තරයෙන් නඟන මැසිවිල්ලකි. මැතිවරණ කාලයේදී පමණක් තමන් අසලට එන දේශපාලනඥයින් ජයග්රහණයෙන් පසුව නැවත දැක ගන්නට හෝ නොලැබෙන බවද...
දශක කිහිපයක් පුරාවට තම ජීවිතය මෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කළ බොහෝ දෙනකු දැන් එයින් ඈත් වෙමින් ඇත. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දිනෙන්...
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නායක හිමිපාණන් වහන්සේට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජන්ම දින සුබ පැතුම් එක්කොට...
කොරෝනා ආසාදිත මෘතදේහ සියල්ලම ආදාහනය කිරීමේ ශ්‍රී ලංකා රජයේ තීරණය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂඥ මණ්ඩලයක් විසින් දැඩි ලෙස හෙළා දැක ඇති අතර, එය සුළු...
වසර 4කට සිරගත කොට ඇති සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (26) දින පල්ලන්සේන කදවුරේ සිට අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන යාමට පියවර ගත්තේය.
එක්සත් ජාතික පක්ෂ නායකත්වය විසින් ලබා දුන් ජාතික සංවිධායක ධූරය ප්‍රතික්ෂේප කිරීමට නවීන් දිසානායක මහතා පියවර ගෙන ඇත. ඒ සම්බන්ධයෙන් වූ ලිපිය අද (26) පෙරවරුවේ නවීන්...