Exclusive

යොහානි ආයෙමත් ඉන්දියාවම කළඹයි! ‘මැණිකේ මගේ හිතේ’ මෝඩි අයිති කරගනී!

ශ්‍රී ලාංකික ගායිකා යොහානි ද සිල්වාගේ “මැණිකේ මගේ හිතේ” ගීතය දැන් ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය (BJP) විසින් උත්තර් ප්‍රදේශ් මැතිවරණයේ තේමා ගීතය ලෙස භාවිතා කර තිබේ. උත්තර් ප්‍රදේශ් මැතිවරණය සඳහා පක්ෂයේ නවතම ඡන්ද ගීතයේ ‘Yehi Modi, Yogi, Upyogi, Upyogi…aayegi...

Read more
පල්ලියට තිබ්බ බෝම්බයේ CCTV දර්ශන කාදිනල් හිමි මාධ්‍යට මුදා හරී! බෝම්බෙ ගෙනාවේ නොන්ඩි ගහන පුද්ගලයෙක්! බොරු කියපු පොලිසියට යුනිෆෝම් ගලවන ලෙසට කාදිනල් හිමිගෙන් සැර කතාවක්! (VIDEO)

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයෙන් හමුවු අත්බෝම්බය සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව මීසම් ධර්මසේවා සභාව පවසයි. ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් බොරැල්ල මීසම් භාර පියතුමන් වන ජූඩ් ශ්‍යාමන් පියතුමන් සහ මීසම් ධර්මසේවා සභාව පෙන්වා දෙන්නේ අදාළ පරීක්ෂණ සිදුවන ආකාරය...

Read more
දිගා සජිත්ව වතුකරයට අරන් එයි! වතු ජනතාව ඔල්වරසන් දෙයි! ඉන්දීය මහකොමසාරිසුත් වේදිකාවට නගී! (VIDEO)

තමන් අන්තවාදීන්ට, ජාතිවාදීන්ට හා ආගම්වාදීන්ට බය නැති බවත් මේ රටෙන් ජාතිභේදය, වර්ගවාදය,අන්තවාදය සහමුලින්ම අතුගා දැමිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. කම්කරු ජාතික සංගමයේ නායක පලනි දිගම්බරම් මහතා විසින් නුවරඑළිය සිනෙසිටා ක්‍රීඩාංගනයේ සංවිධානය කරනු ලැබූ තෛපොංගල් උත්සවයේ ප්‍රධාන...

Read more
ආණ්ඩුව ගැන විශ්වාසයක් නෑ! දෙමළ සන්ධානය ඉන්දියාවට ලියුමක් බාර දෙන්න යයි!

දෙමළ ජනතාවගේ ගැටලුවලට දේශපාලන විසදුමක් ලබා ගැනීම සඳහා ඉන්දීය රජයේ සහය ලබා ගැනීමට දෙමළ ජාතික සන්ධානය ඇතුලු පක්ෂ කිහිපයක් තීරණය කර ඇත. එම කරුණු ඇතුළත් ලිපියක් අනිද්දා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙත භාර දෙන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්...

Read more
කලින්ම මේ ආණ්ඩුව පෙරළන්න ඕන නම් ජනතාව පාරට එන්න ඕනෙ! ඔබලා ලෑස්තිද..? ඔව් අපි ලෑස්තියි! එහෙනම් අපිත් ලෑස්තියි! එහෙම තමයි මේක වෙන්න ඕනේ! (VIDEO)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කමන්ට සැකයක් පවතින බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කීය. ජාතික ජන බලවේගයේ රැස්වීමක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. එම ප්‍රකාශය මෙසේය.

Read more
යාපනේ ගැහැනු ළමයි තුන් දෙනෙක් හංවැල්ලේදී නොපෙනී යයි!

මොණරාගල, ගඩොල්බැද්ද ප්‍රදේශයේ අතුරුමාර්ගයක තිබී මළ සිරුරක් හමුවී තිබේ. පොලීසිය සඳහන් කළේ එම ප්‍රදේශයේම පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකුගේ සිරුරක් එලෙස සොයාගත් බව ය. මෙම මරණය සැක සහිත බව පොලීසිය ප්‍රකාශ කළේ ය. මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (16)...

Read more
මධ්‍යම අධිවේගයේ කිලෝමීටර් 37ක් හැදුවෙ අපේ ආණ්ඩුව! කිලෝමීටර් 4ක් හදලා කයිවාරු ගහනවා! කිරිඇල්ල කියයි!

මධ්‍යම අධිවෙිගී මාර්ගයේ  මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටසේ කිලෝමීටර් හතළිස් එකෙන් 37ක වැඩ යහපාලන ආණ්ඩුව විසින් අවසන් කර තිබුනැයි ද වත්මන් ආණ්ඩුව වසර දෙකක් තිස්සේ හැදුවේ ඉතිරි කිලෝ මීටර් හතරක් බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා...

Read more
සභාපතිවරු දෙන්නෙක් ගෙදර යවයි!

බලන්ගොඩ නගර සභාවේ සභාපති චාමික ජයමිණි වැවේගෙදර සහ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ චන්දන කුමාර ජයවර්ධන මහත්වරුන් එම ධූරවලින් වහාම ක්‍රියාත්මක වෙන පරිදි ඉවත් කිරිමට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පියවර ගෙන තිබේ. එම සභාපතිවරුන් ඉදිරිපත් කළ අයවැය යෝජනා පරාජයවිම නිසා...

Read more
ජනපති මහසමන් දේවාලයේ! අගමැති දළදා මාළිගාවේ!

රත්නපුර දිස්ත්‍රික්කයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ උදෙසා "යතිවර සුරක්ෂා" ශිෂ්‍යත්ව ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදුකෙරිණි. සබරගමු මහ සමන් දේවාලය වෙත පැමිණි ජනාධිපතිවරයා විසින් අද (16) පෙරවරුවේ එම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදුකර තිබේ. මේ අතර මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණි...

Read more
ජනාධිපතිගේ ඇඟට ලේ උනන්න ‌ජොනී කරපු අධිවේගී කතාව මෙන්න! (VIDEO)

මීරිගම කුරුණෑගල අධිවේගී මාර්ගය විවෘත කිරීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විශේෂ සම්මානයක් ලබා දීමට කටයුතු කළේය. එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කළ කතාව අගය කරමින් කතා කළ ජනාධිපතිවරයා එම කතාවෙන් ඇගට ‌ලේ උනන බවද සදහන්...

Read more
Page 1 of 1280 1 2 1,280