Exclusive

වෙල්ගම අන්තිම ‌මොහොතේ නැවතුණේ ‌ගෝඨාගෙන් ආපු ‌කෝල් එකෙන්

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඇප මුදල් පවා බැද තිබූ කුමාර ‌වෙල්ගම මහතා නාමයෝජනා ලබා දීමට අද (07) දිනයේදී ‌නොපැමිණියේ ‌පොහොට්ටුවේ අපේක්ෂක ‌ගෝඨාභය රාජපක්ෂ මහතා‌ගෙන් අවසන් ‌මොහොතේදී ලද දුරකතන ඇමැතුමක් ‌හේතුවෙනි. ඒ අනුව ඉකුත් සති අන්තයේදී ‌වෙල්ගම මහතාට දුරකතන ඇමැතුමක් ලබා දී...

Read more
නාම‌යෝජනා දීමත් සමග සමාගම් පාරට බසී

ජනාධිපතිවරණයේ නාමයෝජනා බාර දීමත් සමග රට පුරා සිය ජාලයන් විහිදී ඇති ප්‍රධාන ‌පෙළේ සමාගම් රැසක්ම ජයග්‍රාහී අපේක්ෂකයා කවුරුන්ද යන්න ‌සොයා බැලීම සදහා රට පුරා මත විමසුම් ආරම්භ කිරීමට කටයුතු ‌කොට ඇත. ඒ අනුව එම සමාගම් දකුණේ සිට උතුරේ ‌අවසන් ඉම...

Read more
ගෝඨාභයට ‌මොකද වුණේ? ‌මෛත්‍රි හැරුණෙ ‌කොහොමද? සජිත් අරලියගහ මැදුරේ කරන ‌දේ

එජාපය සාමකාමියි: ශ්‍රිලනිපය ‌පොහොට්ටුව පුපුරයි අවසන් වූයේ ආන්දෝලනාත්මක සහ අර්බුදකාරී දේශපාලන සිදුවීම්වලින් ගහණ වූ තවත් සතියකි. පසුගිය සති කිහිපය පුරාම අපේක්ෂක සටන මුල්කරගෙන එජාපය ඇතුළේ පැවැති අර්බුදය සාමකාමී සහ සමගිසම්පන්න අවසානයක් කරා පසුගිය සතිය වන විට එමින් තිබියදී ශ්‍රීලනිප සහ...

Read more
ජන්දටෙ නම් දුන් අය ‌මෙන්න

ජනාධිපතිවරණය සදහා නාම යෝජනා භාර ගැනීමේ කටයුතු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) ‌පෙරවරුවේ ඇරඹිණි. මේ වන විට අපේක්ෂකයින් ගණනාවක් හා ඔවුන්ගේ නියෝජිතයන් කොමිෂන් සභා කාර්යාලයට පැමිණ සිටිති. රුහුණු ජනතා පෙරමුණ අපේක්ෂක අජන්ත සොයිසා, ජනසෙත පෙරමුණ...

Read more
ජන්ද කඩන්න නැගෙනහිරින් හිස්බුල්ලා-උතුරින් සිවාජිලිංගම් ජනපතිවරණයට

ප්‍රධාන අපේක්ෂකයන්ට උතුරින් සහ නැගෙනහිරින් ජන්ද විශාල වශයෙන් වැටීම වැළැක්වීම සදහා එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සහ ප්‍රභාකරන්ගේ මස්සිනා වන සිවාජිලිංගම් යන මහත්වරුන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීන්දු ‌කොට ඇත. ඒ අනුව උතුරින් එම්. ‌කේ. සිවාජිලිංගම් මහතාත් නැගෙවහිරින් හිස්බුල්ලා මහතාත් තරග...

Read more
ශ්‍රීලනිප තීන්දුවෙන් ‌එජාපය කැළඹෙයි: කබීර් වහාම ජනපති හමුවෙයි

ගෝඨාභය රාජපක්ෂ මහතාට ‌‌කොන්දේසි විරහිතව සහාය පළ කිරීමට ශ්‍රීලනිපය තින්දු කිරීමත් සමග එක්සත් ජාතික පක්ෂය මහත් කලබලයට පත්ව ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව අද (06) දහවල් එජාප සභාපති කබීර් හෂීම් මහතා සහ තවත් නියෝජිතයකු ‌මෛත්‍රිපාල සිරිසේන මහතා මුණගැසී එජාපයට...

Read more
9 වැනිදා ‌මෛත්‍රි ‌ගෝඨාගේ අනුරපුර ‌වේදිකා‌වේ- ලකුණ ‌පොහොට්ටුවමයි

ලබන 9 වැනිදාා අනුරාධපුරයේ පැවැත්වෙන ප‌ොහොට්ටු අපේක්ෂක ‌ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මංගල රැස්වීමට සහභාගී වීමට ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතා තීන්දු ‌කොට ඇත. ඊ‌යේ (05) පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී ‌මෙම තීන්දුව ඒකමතිකව ‌ගෙන ඇති බව වාර්තා ‌වේ.‍‍ එහිදී සියලු ‌දෙනාම...

Read more
අපි ‌නොදන්න රනිල් සහ ‌හේමා (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

රණසිංහ ප්‍රේමදාස ජනාධිපති වුණේ බිරිය හේමා ප්‍රේමදාසයේ කේන්දරේ හින්දා යැයි එකල ප්‍රකට කතාවක් විය. ප්‍රේමදාස ජනාධිපති වූ විට මේ කතාව ලැව් ගින්නක් සේ පැතිරිණි. හැබැයි ප්‍රේමදාස දේශපාලනයේ තීන්දු තීරණ ගත්තේ සිරිසේන කුරේ වැනි ඔහුගේ ගෝලබාලයන් සමඟය. කුරේලා සමඟ ප්‍රේමදාස ගත්...

Read more
මෛත්‍රිගේ විභාගයේ උත්තරය ‌මෛත්‍රීමයි

මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊ‌යේ (05) දිනයේදී සිය මාධ්‍ය ඒකකයට සහ ආසන සංවිධායකවරුන්ට ‌දෙනු ලැබූ ප්‍රශ්න 4කින් යුත් ප්‍රශ්න පත්‍රයෙහි ප්‍රතිපල ‌මේ වනවිට නිකුත් වී ඇත. ඒ අනුව මාධ්‍ය ඒකකයේ සිටින සාමාජිකයන් සහ ආසන සංවිධායකවරුන්ගෙන් 90%ක අති බහුතරයක් සදහන් ‌කොට...

Read more
පෙත්සම විසිවෙයි: ‌ගෝඨා දිනුම්

පොහ‌ොට්ටුවේ අපේක්ෂක ‌ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කර තිබූ ‌පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය එම ‌පෙත්සම විභාගයට ‌නොගෙනම ඒකමතිකව ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විධිමත් ලෙස ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත්...

Read more
Page 1067 of 1089 1 1,066 1,067 1,068 1,089