Exclusive

සජිත් යාපනේදී ෆුට්බෝල් ගහපු හැටි (PHOTOS)

මේ දිනවල යාපනේ මැතිවරණ ප්‍රචාරක කටයුතවල නිරතව සිටින සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (02) සවස්වරුවේ යාපනේ තරුණයින් සමග පාපන්දු ක්‍රීඩාවේ නිරත වීමට පියවර ගෙන තිබිණ. ඒ අනුව නල්ලූර් කෝවිලේ පැවැති ආගමික වතාවත්වලින් පසු ඒ ආසන්නයේ පැවැති ක්‍රීඩාපිටියේ...

Read more
ජින්තු පිටියෙන් පටන් ගත්තේ දෙවැනි රැල්ලද?

කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් 143 දෙනෙකු නිරෝධායනය සදහා යොමු කිරීමට සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ පියවර ගෙන ඇත. එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීම හේතුවෙන් ඔහුගේ නිවස පිහිටි ප‍්‍රදේශයේ පවුල් 29ක සාමාජිකයින් මෙසේ නිරෝදායනයට යොමු කළ බව වාර්තා වේ. පසුගිය...

Read more
නිල පණිවුඩය නොලැබෙයි: මහේල විමර්ශන ඒකකයට එයි

ප්‍රකාශයක් ලබා දීම සදහා අද (03) දින නොපැමිණෙන ලෙසට නිල දැනුම්දීමක් නොලැබීම හේතුකොට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මීට සුලු මොහොතකට පෙර ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණ තිබේ. ඒ 2011 ලෝක කුසලාන අවසන් මහ...

Read more
තීරණය වෙනස් කරයි: මහේලට අද එන්න එපා කියයි

අද (03) දින ප්‍රකාශයක් ලබා දීමට නොපැමිණෙන ලෙස  “ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය“ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක, මහේල ජයවර්ධනට දන්වා තිබේ. ඒ අනුව මහේල ජයවර්ධනට ඉදිරියේ දී ඒ දිනයක් ලබා දෙන බව එම ඒකකය සඳහන් කළේය. 2011...

Read more
සජිත් වාහනේ යන ගමන් වීඩියෝ එකක් කරයි (VIDEO)

මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා යාපනේ යන අතරතුරදී සිය රථයේ සිටියදිම සජිත් ප්‍රේමදාස මහතා වීඩියෝවක් නිර්මාණය කොට සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැර තිබේ. මෙම වීඩියෝවේදී ප්‍රේමදාස මහතා සදහන් කරන්නේ තමන් ඉදිරියේදී පැල්පත් ජනතාව වෙනුවෙන් මහල් නිවාස ඉදිකිරීමට සැලසුම් කරමින් සිටින...

Read more
ජිනීවාවලදී ලංකාවට එරෙහිව යළි සටන් ඇරඹෙයි: රටවල් 5ක් එක්ව චෝදනා කරයි

පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා රඳවා තබාගැනීම, විශේෂ බළකායේ සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීම ඇතුළු කරුණු ගණනාවක් පදනම් කරගනිමින් එක්සත් රාජධානිය ඇතුළු රටවල් 5ක කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට චෝදනා එල්ල...

Read more
සංගා-මහේල වෙනුවෙන් රටම එකතු වෙයි: මහින්දානන්දව පට්ට පතුරු ගහයි

2011 ක්‍රිකට් ලෝක කුසලානය මුදලට පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයක් මුල් කරගෙන ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ප්‍රශ්න කිරීම සදහා ක්‍රීඩා විමර්ශන ඒකකයට කැදවීම සම්බන්ධයෙන් රට ඇතුළෙන් දැඩි විරෝධයක්...

Read more
මහින්දානන්ද මහේලවත් අමාරුවේ දමයි: හෙට විමර්ශන ඒකකයට කැඳවයි: සංගා පැය 9ක් උත්තර බඳී

2011 ලෝක කුසලාන අවසාන මහ තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ශතකයක් වාර්තා...

Read more
රනුක් කොමිසම තැපෑලට කළ දේ මහින්දට කියයි

රාජ්‍ය පරිපාලන  6/2006 චක්‍රලේඛය ක්‍රියාත්මක විමෙන් පසු එම චක්‍රලේඛයට අනුව  හා ඉන් බාහිරව තැපැල් දෙපාර්තමේන්තුව තුළ ගනු ලැබූ අවිධිමත් තීන්දු හේතුවෙන් සමස්ත තැපැල් සේවකයන්ට බලවත් අසාධාරණයක් සිදු වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන තැපැල් වෘත්තිය සමිති සන්ධානය පවසයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ...

Read more
ලෝක බැංකුව ලංකාව බිමටම ඇද දමයි

ලෝක බැංකුව විසින් සිය නවතම වර්ගීකරණයන්ට අනුව ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක සිට පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත හෙළීමට පියවර ගෙන ඇත. ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් කාණ්ඩයට වර්ගීකරණය කිරීමෙන් වසරකට පසුව මෙසේ...

Read more
Page 1090 of 1302 1 1,089 1,090 1,091 1,302