Exclusive

පොහොර අර්බූදය දරුණුයි: ගෝඨා තීන්දුවක් ගනී

ව්‍යාපාර සඳහා මෙන්ම ජනතාවගේ සුබසාධනය පිණිස රජය දෙන සහන බැංකු මගින් සමාජයට ගලා නොයෑම වහාම විසඳිය යුතු ගැටළුවක් බවත්, මහ බැංකුවේ හෝ රජයේ බැංකුවල නිලධාරීන් රජය දෙන උපදෙස් ක්‍රියාත්මක නොකරන්නේ නම් ඔවුන් ඉවත් කර වැඩකරන පිරිසත් සමග රටේ අවශ්‍යතාව ඉටුකිරීමට...

Read more
මහින්දට තැපෑලෙන් රුපියල් 5000ක් ඇවිත් (PHOTOS)

'අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතටම' යැයි සඳහන් කළ ලිපියක් ඊයේ (11) අරලියගහ මන්දිරයට යොමු කර තිබිණි. ආරක්ෂක අංශ නිලධාරීන් විසින් එම ලිපිය අග්‍රාමාත්‍යවරයා අතටම ගෙනැවිත් භාර දුන්නේය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරියේ වෙසෙන අසූ හය හැවිරිදි වියේ පසුවන එස්. බී. හේවාහැට නම්...

Read more
ඝාතනය වන්නට මොහොතකට පෙර සුනිල් කළ ‘ලීසිං පාතාල’ හෙළිදරව්ව එළියට එයි (VIDEO)

පහර දීමෙන් ජිවිතක්ෂයට පත්වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා එම කල්බදු ආයතනයේ නිලධාරින් සමග සිදුකළ සාකච්ජා කරමින් සිටියදී ගනු ලැබූ වීඩියෝවක් මේ වනවිට මාධ්‍ය වෙත ලැබී තිබේ. මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් විශේෂ ඉල්ලීමක් කරන...

Read more
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දින්නේ සජිත් නෙමෙයි අපි…-පොහොට්ටුවෙන් ප්‍රකාශයක්

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් සමගි ජන බලවේගය ජයගත් බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළද එම තීන්දුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ ජයග්‍රහණයක් බව අද (11) දහවල් එම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ විය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා...

Read more
ආණ්ඩුවේ ලීසිං සහන ප්‍රෝඩාවෙන් මහදවල් මිනීමරන රටක් බිහිවුණු බව සජිත් කියයි (VIDEO)

කොරෝනා උවදුරත් සමග ආණ්ඩුව ලීසිං සහන ලබා දෙන බව කීවද එය ක්‍රියාත්මක නොවුණු නිසා ත්‍රිරෝද රථ බලහත්කාරයෙන් පැහැරගත් බවත්, මේ හේතුව මත අද ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාට ජීවිතය පවා අහිමි වී ඇති බවත් හිටපු විපක්ෂ නායක සජිත්...

Read more
සීසර්ලා කළ පහරදීමකින් ත්‍රිරෝද සංගම් සභාපති මරුට

කල්බදු ලීසිං සමාගමක නියෝජිතයන් පිරිසක් විසින් ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍ර රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධනගේ මහතාට කර තිබූ පහර දීමක් හේතුවෙන් ඒ මහතා මිය ගොස් ඇත. ඔහුට ඊයේ පස්වරුවේ මෙලෙස පහර දී තිබුණේ මිරිහාන, පරණ කොට්ටාව පාර...

Read more
මහජන්ද සටනින් මංගල ඉවත් වෙයි!

'ඩීල් දේශපාලනය' තම පැවැත්ම කර ගත් වජිර අබේවර්ධන වැනි පුද්ගලයින්ගේ කුමන්ත්‍රණ නිසා, පක්ෂය තුළ සිටින  අවංක, කාර්ය ශුර පුද්ගලයින්ට මෙවර මහ මැතිවරණයේදී 'සමගි ජන බලවේගය' යටතේ වෙනම තරඟ කිරීමට සිදුව ඇති බවත්, එම තත්වය තුළ එජාප නායක රනිල් වික්‍රමසිංහ දේශපාලනික...

Read more
විමල් ප්‍රසිද්ධියේ ගැහුවේ මිලින්දටද-ගෝඨාභයටද? (VIDEO)

ජනාධිපති විදේශ කටයුතු අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කරන ජයනාත් කොළඹගේ මහතා ඔත්තු සේවා ආයතනයක් වන ‘පාත්ෆයින්ඩර්’ සංවිධානයේ බැරෑරුම් කාර්යයක නිරත වන්නෙක් යයි ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා පවසයි. තමන් ජීවිතේට පාත්ෆයින්ඩර් ආයතනයට නොයන බවත්, එය අමෙරිකානු මෙහෙයුම්...

Read more
විජයයි-සජිතුයි ගැන එළියට ආපු රාජිත හෙළිදරව්වක් කරයි (VIDEO)

ඇප හිමිවී එළියට පැමිණි රාජිත සේනාරත්න මහතා සිය පළමු රැස්වීමට සහභාගී වෙමින් දිවංගත දේශපාලඥයකු මෙන්ම සිනමා රංගධරයකුද වන විජය කුමාරතුංග මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් කිරීමට කටයුතු කර ඇත. එහිදී සේනාරත්න මහතා ප්‍රකාශ...

Read more
මෙන්න මෛත්‍රිගෙ මල්ලිගෙ අලුත්ම සුපිරි හෝටලය (PHOTOS)

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරා වූ කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විසින් නුවරඑළියේ සුපිරි පන්තියේ හෝටලයක් විවෘත කිරීමට කටයුතු කර ඇත. මනරම් මෙන්ම සුවපහසු කාමර 200කින් සමන්විත මෙම නවතම සුඛෝපභෝගී හෝටලය 'අරලිය රෙඩ්' යනුවෙන් නම් කොට තිබේ.

Read more
Page 1091 of 1282 1 1,090 1,091 1,092 1,282