Exclusive

ලංකාවට ‌කොරෝනා ඇතුලු ‌වෙයි:  පළමු ‌‌‌‌රෝගියා දැන් IDH රෝහලේ

කොරෝනා වයිරසය අසාදනය වූ ‌රෝගීන් ගණන ‌මේ වනවිට 10 දක්වා ඉහළ ‌ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය. එමෙන්ම වයිරසය ආසාදනය වී ඇති බවට සැක සහිත පුද්ගලයන් 103 ‌දෙනකු දිවයිනේ විවිධ ‌රෝහල්වල ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඇතුළත් ‌කොට...

Read more
මෛත්‍රී අත්අඩංගුවට? (රාජ්‍ය රහස්)

පසුගිය සති කිහිපය පුරාම ප්‍රධාන පෙළේ සියලුම දේශපාලන පක්ෂ ඇතුළේ පවතින අර්බුද හේතුවෙන් දේශපාලන කරළිය ගිනියම් වී තිබුණද මේ වන විට එම ගිනියම් දේශපාලනය පසුකර යමින් තවත් විශේෂ මාතෘකාවක් එළියට පැමිණ තිබේ. ඒ වෙන මොකක්වත් නොව කොරෝනා වෛරසයය. පසුගිය බදාදා...

Read more
ගෝඨා-බැසිල් ‌කොටවන්න නලින්ට පුළුවන්ද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

මේ දවස්වල ආණ්ඩු විරෝධී සමාජ මාධ්‍යවල වෙබ් අඩවිවල නැඟී එන තරුව බවට පත්ව ඇත්තේ මහාචාර්ය නලින් ද සිල්වාය. ඔහු තමාගේ පොදු සතුරා ලෙස සලකන රාජ්‍ය නොවන සංවිධාන නඩත්තු කරන වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය පිටුවලද දීප්තිමත් තරුවකි. ‘මහාචාර්ය නලින් රාජපක්‍ෂ...

Read more
ලංකාවට ‌කොරෝනා ඇතුලු ‌වෙයි:  පළමු ‌‌‌‌රෝගියා දැන් IDH රෝහලේ

කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් ලාංකිකයන් තිදෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. මෙලෙස හඳුනාගත් එක් පුද්ගලයකු ජර්මනියේ සිට සංචාර කර පැමිණි 41 හැවිරිදි පුද්ගලයෙකි. මේ වන විට හඳුනාගෙන සිටින කොරෝනා වෛරසය ආසාදනය වී සිටින ශ්‍රී ලාංකිකයන්...

Read more
රවී දැන් නිදහස්

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන්ට අද පස්වරු 4 ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කර තිබූ නියෝගයට අනුව ඒ මහතා මීට සුළු මොහොතකට පෙර කොටුව මහේස්ත්‍රාත්...

Read more
රාජපක්ෂලා මදිවාට බණ්ඩාරනායකලාත් ‌මෛත්‍රිගෛ් ‌රෙදි ගලවයි

'ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විනාශය සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් දේශපාලන අනාථයින් බවට පත්කිරිම සම්බන්ධවයි' යනුවෙන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පිටු 12කින් යුත් ලිපියක් හිටපු ජනාධිපති, වත්මන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‌වෙත යොමුකර තිබේ. හිටපු ජනාධිපතිනීය...

Read more
ඉහළ උසාවියෙන් රවීට තීන්දුවක්

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන්ට පස්වරු 4 ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද (13) නියෝග කළේය. එසේ අධිකරණය හමුවේ ඉදිරිපත් වන සැකකරුවන් සම්බන්ධයෙන් කිසිදු...

Read more
රටවල් 3කට ලංකාවෙන් තහනමක්

හෙට (14) සිට ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට මගීන් මෙරටට ගෙනඒමෙන් වළකින ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් ගුවන් සමාගම් වෙත උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව හෙට සිට දින 14 ක කාලයක් අදාළ රටවල සිට මෙරටට මගීන්ට පැමිණීම තහනම්...

Read more
කතරගම ‌දේවාලයේ රනිල්ට මහා පූජාවක්: ‌‌රෝස මල්මාල‌යේ උස අඩි 8ක්

එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා හට ‌සෙත් පතා පසුගිය සිකුරාදා රාත්‍රී 8ට කතරගම මහා ‌දේවාලයේ විශේෂ පූජාවක් සිදු ‌කොට ඇති බව දැනගන්නට තිබේ. දකුණේ ඒ මහතාට සමීප හිටපු ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් ‌මෙම පූජාව සිදු ‌කොට ඇති බව වාර්තා...

Read more
ශ්‍රීලනිපයේ කළුගං‌තොට සිංහයාත් සජිත් ළගට

කළුගං‌තොට සිංහයා ‌ලෙස ප්‍රසිද්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‌ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු වූ කුමාර ‌වෙල්ගම මහතා අද (12) සවස සජිත් ‌ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය සමග එක්විය. මෙහි ඇති විශේෂත්වය වන්නේ ශ්‍රීලනිප සභාපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා මහමැතිවරණය ‌වෙනුවෙන් ‌පොහොට්ටුව සමග සන්ධානගත වද්දී...

Read more
Page 1190 of 1302 1 1,189 1,190 1,191 1,302