කොරෝනා වෛරසය සඳහා නිෂ්පාදනය කරන ලද එන්නතක් අද (22) දිනයේදී ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත බවත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මෙම එන්නත සංකේතාත්මකව අද දිනයේ පිරිනමනු ඇති බවත් වාර්තා වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසය සදහා ඉදිරියේදී අනුමත කරන එන්නතක් ශ්‍රී...
Read moreමහජන උපයෝගීතා කොමිසම් පනත සහ විදුලිබල පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීම සදහා ඊයේ (21) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව ඇත. ඒ අනුව මහජන උපයෝගීතා කොමිසමේ බලතල සීමා කිරීමටත්, නව නීති පද්ධතියක් හදුන්වා දීමටත් එහිදී අනුමැතිය හිමිව...
Read moreඑළඹෙන ජනවාරි 1 වැනිදා දක්වා බස්නාහිර පළාත හුදෙකලා කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ. සෙසු දිස්ත්‍රික්ක සඳහා සංචරණ සීමා පනවන ලෙසද මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් මෙහිදී ඉල්ලා තිබේ. කොළඹ නගර සභාව ආශ්රිත ප්‍රදේශ කොරෝන වයිරසය ව්‍යාප්තවීමේ අධිඅවදානම්...
Read moreසිව් හැවිරිදි දරුවා ඉන්ධන ටැංකිය මත තබාගෙන යතුරු පැදියක යමින් සිටි අඹු සැමි යුවලක් පිළියන්දල ජාලියගොඩ දී අනතුරකට ලක්වීමෙන් එම දරුවා සහ දරුවාගේ පියා මිය ගිය බව පිළියන්දල පොලීසිය කියයි. අනතුරින් මියගොස් ඇත්තේ මිරිහාන ශාලාව පාරේ පදිංචි ව සිටි ප්‍රදීප් උදය...
Read moreජාතික ආර්ථිකය ගොඩනැගීමට නිෂ්පාදන හා සේවා අපනයනය , ඍජු විදේශ ආයෝජන හා සංචාරක කර්මාන්තය මූලික වන බවත්, ජාතික ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය වන බස්නාහිර පළාතේ සංවර්ධනය රටේ ඉදිරිගමනට ඍජුව දායක වන බවත් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය...
Read moreඑළඹෙන නිවාඩු සමයේ නුවරඑළිය-කතරගම-සිරිපාදය ආදී ප්‍රදේශවල සංචාරය කරන්නේ නම් කොරෝනා රහිත බවට එම පුද්ගලයන් පදිංචි ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහතිකය අනිවාර්ය බව එම සංගමය අවධාරණය කරයි. නොඑසේ නම් මෙම ප්‍රදේශවල පිහිටි නවාතැන්පොළවල ලැගුම් ගැනීම පවා නීති විරෝධී බව එම සංගමය...
Read moreඇඳිරිනීති සමයේ තරුණ යුවලක් ඔවුන්ගේ විවාහ උත්සවය කල් දමා පවුල් 3000ක බඩගින්න නිවු කථාවක් පසුගිය සතියේ වාර්තා වුණා. ඔවුන් දෙදෙනා හරියටම විවාහ වීමට දින යොදාගෙන සිටියේ 2020 මැයි පහළොස්වනදායි. ඒ කඩවත පදිංචි වෙලා ඉන්න සචින්ත ප්‍රේමරත්න සහ දෙව්නි යසාරා සිල්වා...
Read moreකොරෝනා වයිරසය හේතුවෙන් මරණයට පත්වන ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් ආදාහනය නොකර භූමදානය කිරීමට අවසර ලබා දෙන ලෙස බල කරමින්, දෙසැම්බර් 23 බදාදා ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතය. Voice For Sri Lankan Muslim සංවිධානය විසින් එම උද්ඝෝෂණය සැලසුම්කර...
Read moreසියම් නිකායේ, මල්වතු පාර්ශවයේ, උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක, අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් අද (21) දින බැහැ දුටු ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උන්වහන්සේගේ සුව දුක් විමසා බැලුවේය. කොවිඩ්-19 වසංගතය හමුවේ ජන ජීවිතය නගා සිටුවීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග...
Read moreඅයවැය ගමට ගෙන යමින් බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන රැස්වීම් මාලාවේ බස්නාහිර පළාත් රැස්වීම අද (21) අරලිය ගහ මන්දිරයේ පැවැත්විණ. බස්නාහිර පළාත නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන් ඇතුලු විශාල පිරිසක් ඊට සහභාගී වී සිටි ආකාරයක් දැකගත හැකි විය. කෙසේවෙතත්...
Read moreශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන හා ආර්ථික උපදේශක...
Read moreCopyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net