මේ දිනවල මුලතිව් ප්‍රදේශයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුකොට ගෙන මුලතිව් වව්නිකුලම් වැව වාන්දැමීමට ආරම්භ කොට ඇති බව වාර්තා වේ. ඒ අනුව බලධාරීන් දැනුම් දී ඇත්තේ කිසිදු හේතුවක් මත වැව ජනතාව විසින් නැරඹීම හෝ ධීවර කටයුතු සිදු කිරීම හෝ ස්නානය කිරීම...
Read moreමීරිගම ප්‍රාදේශීය සභාවේ 2021 වසර සදහා ඉදිරිපත් කෙරුණු අයවැය ලේඛනය ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරියකගේ ජන්දයද ඇතුලුව වැඩි ජන්ද 21කින් සම්මත වී තිබේ. පොදුජන පෙරමුණේ සභාපති නන්දසිරි රණතුංග මහතා ඉදිරිපත් කළ අයවැයට පක්ෂව ජන්ද 31ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ජන්ද 10ක්...
Read moreසමගි ජන බලවේගය ගම් මට්ටමින් ශක්තිමත් කිරීමේ සිය නව වැඩපිළිවෙළ 'ගමින් ගමට දොරින් දොරට රට වටා' යන තේමාව යටතේ ආරම්භ කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කොට ඇත. ඒ සදහා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එක් කර ගැනීමටද විපක්ෂනායකවරයා...
Read moreඑළැඹෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ඒමට සැරසෙන ජාත්‍යන්තර යෝජනාව වගවීමෙන් මිදිය නොහැකි දරදඬු යෝජනාවක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ඊයේ (22 වැනිදා) පැවසීය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත යුතු ස්ථාවරය ගැන දෙමළ ජාතික සන්ධානය යෝජනා හා...
Read moreතවත් කොවිඩ් ආසාදිත මරණ 2ක් සිදුව ඇති අතර මියගොස් ඇත්තේ අවුරුදු 15ක පිරිමි දරුවකු සහ 72 හැවිරිදි කාන්තාවක බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 15 හැවිරිදි දරුවා මහරගම අපේක්ෂා රෝහලේ ලියුකේමියා රෝගයෙන් පෙළෙන දරුවකු බවත්, රෝගය වැළදීමෙන් පසු එම දරුවා...
Read moreකොවිඩ් එන්නත කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දෛනිකව රැස්වන කොවිඩ් කමිටුව රැස්වීමේදී අද (22) අවධානය යොමු කර තිබේ. ඇමරිකාව, එංගලන්තය, චීනය ප්රමුඛ රටවල් කිහිපයක් කොවිඩ් එන්නත් නිපදවා ඇති අතර එම එන්නත් පිළිබඳ සවිස්තර...
Read moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ අද (22) දින අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ හමුවකදී කොවිඩ්-19 එන්නත සැපයීම සහ පරිපාලනයට සහය ලබා දෙන බවට එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් ශ්‍රී ලංකාවට සහතිකයක් ලබා දුන්නේය. එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිගර්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත...
Read moreබස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සඳහා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකරනු ලබන ස්ථාන ගණන හෙට සිට 11ක් දක්වා වැඩිකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මේ වනවිට ස්ථාන 4කදී එම පරීක්ෂණ අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් සඳහා සිදුකෙරේ....
Read moreද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කාර පවුල්වල දෙමාපියන්ගේ එකතුව විසින් අද (22) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත සංදේශයක් ඉදිරිපත් කරමින් තමන්ට සිදුව ඇති අසාධාරණය පිළිබඳව කරුණු දක්වනු ලැබීය. ශ්‍රී ලාංකේය මූල්‍ය ක්ශේත්‍රයේ ස්ථාවරත්වය සුරැකීම සදහා වූ ජාතික සංසදය මීට එක් විය....
Read moreලක්ෂ එකහමාර බැගින් ගෙන බිළිදුන් 43 දෙනකු මුදලට විකිණූ රාජ්‍ය නොවන සංවිධානයක පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ළමා හා කාන්තා කාර්යාංශය සමත්ව ඇත. මාතලේ ප්‍රදේශයේ කරන ලද වැටලීමකින් පසු මෙම පුද්ගලයා අක්අඩංගුවට පත්ව තිබේ. මෙහිදී විකිණීම සදහා ළමයින් ලබා දීමට සූදානම්ව සිටි...
Read moreරුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය ඉවත් කොට මේ වනවිට වීදුරු ගලක් පළදවා...
Read moreCopyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net