Exclusive

පොම්පියෝ එන්නේ MCC සහ SOFA ගිවිසුම් ගහන්න (VIDEO)

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ MCC සහ SOFA ගිවිසුම් අස්සන් කිරීමට බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ පොම්පියෝ මහතා සිය ආසියානු සංචාරය ආරම්භ කිරීමට ප්‍රථම පැහැදිලිවම මේ...

Read more
පොම්පියෝගේ ගමනට එරෙහිව මෙරට චීන තානාපති කාර්යාලයෙන් සැර නිවේදනයක්

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය දැඩි රාජ්‍යතාන්ත්‍රික භාෂාවක් උපයෝගී කරගෙන නිවේදනයක් නිකුත් කොට ඇත. මෙහිදී චීනය පෙන්වා දී ඇත්තේ සංචාරයට පෙර සිටම ඒ සම්බන්ධයෙන් නිකුත් කොට ඇති...

Read more
කොරෝනාවට ඇමැතිගේ බෙහෙත ‘සුදර්ශන පැණිය’

දේශීය වෙදකම සහ ආයුර්වේද වෙදකමේ දීර්ඝ කාලයක් භාවිතා කරන ලද ‘සුදර්ශණ පැණිය’ කොරෝනා ආසාදිතයන්ට ලබා දීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය. කොරෝනා මර්දනය සඳහා දේශීය හා ආයුර්වේද ඖෂධද යොදා ගැනීමට රජය ගෙන ඇති තීන්දුවට...

Read more
පොම්පියෝ අද ඇවිත් කියන්න යන දේ…

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද (27) දිනයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ආසියානු සංචාරය ආරම්භ කරමින් සිය ට්විටර් ගිණුමෙහි තබන ලද සටහනෙහි සිංහල පරිවර්තනය ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය එලෙස තානාපති කාර්යාලයීය නිල...

Read more
කොරෝනා මැදත් ජනපති ජනතා සේවාව දිගටම

දැන් උද්ගතව ඇති කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි දෛනික කාර්යාලීය සේවක සංඛ්‍යාව අවමය දක්වා සීමා කර තිබුණද ජනාධිපති කාර්යාලයෙන් මහජනතාවට සැපයෙන සේවා අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ. රෝගය පැතිරයාම පාලනය පිණිස පනවා තිබෙන සීමාවන් නිසා මහජනතාවට ජනාධිපති කාර්යාලයට...

Read more
රටෙන්ම කොරෝනා වාර්තා වෙද්දී වව්නියාව-මුලතිව් විතරක් බේරුණේ කොහොමද?

වසංගත රෝග විද්‍යා අංශය විසින් මෙරට නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියේ අධි අවදානම් කළාප පිලිබඳව නිවේදනය කොට ඇති අතර ඊට අනුව මෙතෙක් ආසාදිතයන් වාර්තා වී නොමැති දිස්ත්‍රික්ක ලෙස වව්නියාව, මුලතිව් දිස්ත්‍රික්ක දෙක පමණක් නම් කර තිබේ. අධි අවදානම් කලාප ලෙස නම්...

Read more
ග්‍රාමීය ආර්ථිකය නංවන ජාතික වැඩසටහන හෙට අනුරපුරේ

ජාතික ආර්ථික සංවර්ධනයට සමගාමීව ග්‍රාමීය ආර්ථිකය ගොඩනැගීම සඳහා සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් සිදුකෙරෙන ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහනේ අනුරාධපුර දිස්ත්‍රික් වැඩසටහන හෙට (27) උතුරු-මැද පළාත් සභා ශාලාවේදි ආරම්භ කෙරේ. ඒ අනුව , සාමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුවජීවනෝපාය සංවර්ධන කමිටුව...

Read more
ජනාධිපතිගේ විශේෂ නියෝජිතයකු ලෙස කබ්රාල් කැබිනට් රැස්වීමට ඇවිත්

අද (26) සවස් වරුවේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයකු වශයෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහභාගී වී ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව වර්තමාන ආර්ථික තත්ත්වය මෙන්ම ආණ්ඩුවේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද කබ්රාල් මහතා විශේෂ දේශනයක් කැබිනට්...

Read more
කොරෝනා 8000 පන්නයි: අදට 280ක්

අද දිනය තුළ තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 280 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් නිරෝධායන මධ්‍යස්ථානවලින් 15 දෙනෙක්, දිවුලපිටිය හා පෑලියගොඩ පොකුරේ ආශ‍්‍රිතයන් තවත් 265 දෙනෙකු ලෙස හඳුනාගෙන තිබේ. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කරන්නේ ඒ අනුව මෙරට හමුවු කොරෝනා...

Read more
ජනාධිපති ලේකම් පී.බී.ට ඇතුළෙන්ම ප්‍රබල ප්‍රහාරයක් (VIDEO)

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වැන්නකු ළග තබාගෙන රට කිසිසේත්ම ගොඩ නැගිය නොහැකි බව අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කීහ. ඒ මහතාගේ උපදෙස් ගැනීම විනාශයට මුලක් බවද උන්වහන්සේ කීහ. එම නිසා වහාම ඒ මහතා තනතුරෙන් ඉවත් නොකළහොත් ජනාධිපතිවරයා පතන ස‌ෞභාග්‍යයේ...

Read more
Page 1280 of 1626 1 1,279 1,280 1,281 1,626

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News