Exclusive

ආණ්ඩුවට ජනතාවගේ දුක දැනේ: බඩු මිල වහා අඩු කෙරේ

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයනික බද්ද වහාම අඩු කිරීමට ආණ්ඩුව මීට සුලු මොහොකතට පෙර පියවර ගෙන ඇත. ඒ අනුව සීනි කිලෝවක මිල රුපියල් 85 දක්වාද, සැමන් ටින් එකක මිල රුපියල් 200 දක්වාද, බොම්බයි ලූණු කිලෝවක මිල රුපියල් 100 දක්වාද අඩු කර...

Read more
කතෝලික පල්ලියත් 20ට විරුද්ධ වෙයි

විසිවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන නොයන ලෙසත්, ඒ වෙනුවට නව ව්‍යවස්ථාවක් ගෙන ඒම ප්‍රමුඛතාව ලබා දෙන ලෙසත් කතෝලික රදගුරු සම්මේලනය ඉල්ලා සිටී. කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති, බදුල්ල රදගුරු අති උතුම් වින්ස්ටන් ප්‍රනාන්දු හිමිපාණන් සහ මහ ලේකම් කොළඹ සහායක...

Read more
අගමැතිගේ දේශපාලන ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කුමාරසිරි හෙට්ටිගේ මහතා පත්කොට ඇත. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස ධූරය දැරූ 2005 වසරේ සිට 2015 දක්වා වූ කාල වකවානුව තුළ ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබද ලේකම්වරයා ලෙස කටයුතු කළේද කුමාරසිරි හෙට්ටිගේ...

Read more
රිෂාඩ් වරෙන්තු නොකරයි: ඒත් අත්අඩංගුවට ගන්න පුලුවන්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත. 2019 වසරේදී පැවති ජනාධිපතිවරණයේදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් විසින් බස් රථයකින් ජන්දදායකයින් ප්‍රවාහනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තු ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා...

Read more
නීතිපති රිෂාඩ්ට දැල එලයි

අධිකරණ වරෙන්තුවක් ලබාගෙන හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට නියෝග ලබාදී ඇත. 2019 ජනාධිපතිවරණ දිනයේදී ඡන්දය ප්‍රකාශ කරවීම සදහා අවතැන් වූ පුද්ගලයන්ට රාජ්‍ය මුදල් භාවිත කරමින්...

Read more
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයන්ට ආණ්ඩුවෙන් දැනුම්දීමක්

කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ප්‍රධාන කාර්යාලයේ සේවකයන් 7 දෙනකුට කොරෝනා වැළදී ඇති බව තහවුරු වී ඇත. මෙම සේවකයන් 7 දෙනාම කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් බව කියැවේ. මෙම පිරිස මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා වැළදුනු සේවකයන්ගේ සමීපතමයන් බවද කියැවේ.

Read more
ජාලිය අයින් කරයි: හේතුව බදුර්දීන්?

රියාජ් බදුර්දීන් නිදහස් කිරීමෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි කංකසන්තුරේ දක්වා ස්ථාන මාරුවීම් ලැබූ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා යළි අද දිනයේ කොළඹ පොලිස් මූලස්ථානය වෙත මාරුකර යවා තිබේ. ජාලිය සේනාරත්න මහතා මාරුකොට යවා තිබුණේ උතුරු පළාත භාර...

Read more
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයන්ට ආණ්ඩුවෙන් දැනුම්දීමක්

අද දහවල් වන විට බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර තවත් 51කින් ඉහළ ගොස් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි. ඉන් 15 දෙනකු නිරෝධායනය වෙමින් සිටි පිරිස්ය. ඉතිරි 36දෙනා ආසාදිතයන්ගේ සමීපතමයන් වේ.

Read more
කටුනායක කොරෝනා 39ට නගී

කටුනායක නිදහස් වෙළෙද කලාපය තුළ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවේ. මේ වන විට ආරක්ෂක අංශ එම ආසාදිතයන්ගේ සමීපතමයන් සොයා පරීක්ෂණ ආරම්භකොට තිබේ. මේ තත්ත්වය මත කලාපය තුළ පිහිටි අනෙකුත් කර්මාන්ත ශාලා දැඩි සෞඛ්‍ය නීති අනුගමනය...

Read more
කැලණි සරසවි සිසුවියක් අබිරහස් ලෙස මියගිහින්

කැලණි සරසවියේ පළමු වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක් අබිරහස් අන්දමින් මියගොස් ඇති බව වාර්තාවේ. යාපනයේ පදිංචිකාරිනියක වන මෙම දමිළ සිසුවිය වැල්ලවත්ත ප්‍රදේශයේ ඥාතියකුගේ නිවසේ පදිංචිව සිට ඇති බව දැනගන්නට ඇත. මීට දින කිහිපයකට පෙර හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් එම සිසුවිය රෝහල්...

Read more
Page 1302 of 1626 1 1,301 1,302 1,303 1,626

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News