මැතිවරණ ඉතිහාසයේ ප්රචණ්ඩ ක්‍රියා අවම මට්ටමක ඇති ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ මෙවරය. මැතිවරණ කොමිසමේ මෙන්ම පොලිස් මැතිවරණ කාර්යාලයේ තොරතුරුවලට අනුව පවා මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා වාර්තා වී ඇත්තේ ඉතා අවම මට්ටමකිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජය තහවුරු කිරීමට ගණේමුල්ලේ...
Read more2005 වසරේ සිදුවූ රෝයල් පාර්ක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඩුවම හිමිව සිටින ශ්රමන්ත ජූඩ් ඇන්තනි ජයමහට ජනාධිපති සමාව ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇත. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මීට සති 3කට ඉහතදී ඉගි කළ අතර ඒ සමගම ඝාතනයට...
Read moreඑක රටක, පළාත් නවයක, මැතිවරණ දිස්ත්‍රික්ක විසි හතරක, ඡන්ද බලප්‍රදේශ දෙසිය විස්සක, ඡන්ද දායකයන් එක්කෝටි පනස් නවලක්ෂ අනූ දෙදදහස් අනූ දෙදෙනෙක්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඊළඟ ජනාධිපති පත් කරගැනීම වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීමට නියමිතය. ඒ දෙදහස් දහනවයේ නොවැම්බර් මස...
Read moreසුපර් මෑන්, බැට් මෑන්, ස්පයිඩර් මෑන්, අයන් මෑන් මේ අපූරු මිනිසුන් පෙළහරයි. සිංහල බසින් ඔවුන් ඇමතිය හැක්කේ සුපිරි මිනිසා, වවුල් මිනිසා, මකුළු මිනිසා සහ යකඩ මිනිසා ලෙසය. මේ සුවිශේෂී මිනිසුන්ගෙන් සිදුවන ක්‍රියාදාමය සාමාන්‍ය මිනිසුන් අභිබවා යයි. එසේ නම් ඔවුන් නිර්මාණය...
Read moreඅලියා වැටුණාම නැඟිට්ටවන එක ලේසි නැත. කරු ගහලවත් අලියා නැඟිට්ටවන එක බොරුය. අලියා අලියාම හිතල නැඟිට්ටොත් මිස නැඟිට්ටවන්න නම් බැරිය. මේ ටික හොඳින් තේරුම් ගෙන හිටියේ අලි නැඟිට්ටවන්න කප් ගහපු යූ.ඇන්.පී.යේ ඇත්ගොව්වා ජේ. ආර්.ය. ඔහු පක්ෂ නායකත්වය ගෙන අලියා නැඟිට්ටෙව්වේ...
Read moreදෙමළ ජාතික සන්ධානය අද (09) දිනයේ සිට උතුරේ සෑම නිවෙසකටම ගොස් ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව අද දිනයේ සිට සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් උතුරේ සෑම දිස්ත්‍රික්කයකම ගෙයින් ගෙට යෑමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට එම සන්ධානය පියවර...
Read moreසිය පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වෙත විශේෂ පණිවුඩයක් යැවීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කොට ඇත. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේදී ජවිපෙ අපේක්ෂකයාට පළමු මනාපය පාවිච්චි කොට දෙවන මනාපය රාජපක්ෂ කෙනකු නොවන ප්‍රධාන අපේක්ෂකයකුට ලබා...
Read moreප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා වන ගෝඨාභය රාජපක්ෂ හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දී ඇත. අපේක්ෂකයන් දෙදෙනාම රසායනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීමත්, පොහොර නොමිලේ සියලුම ගොවීන්ට ලබාදීමට පොරොන්දු දීමත්...
Read moreසජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වීමෙන් අනතුරුවද අගමැතිවරයා වශයෙන් කටයුතු කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු බාධාවක් නොමැති බව එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරයි. ඒ මහතා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගැනීමට වික්‍රමසිංහ මහතා කටයුතු කොට ඇති බවකි....
Read more2012 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරණ රැස්වීමකට වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේ හට අද (07) තංගල්ල මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කළේය. හම්බන්තොට, කටුවන ප්‍රදේශයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින්...
Read moreශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන හා ආර්ථික උපදේශක...
Read moreCopyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net