ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (10) සවස් වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතව ඇත. මෙහිදී බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ගේ තත්ත්වය සොයා බැලීමට පියවර ගෙන ඇති ජනාධිපතිවරයා ඔවුන්ට ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ජා කිරීමටද පියවර ගෙන තිබේ. එම ගැටලු පිළිබදව සොයා බැලීම...
Read moreඅද (10) පැවැති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම දැඩි උණුසුම්කාරී මුහුණුවරක් ගෙන ඇති බවත්, රැස්වීම අතරමැදදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ඔහුගේ කණ්ඩායම රැස්වීමෙන් ඉවත්ව ගොස් ඇති බවත් දැනගන්නට ඇත. මෙහිදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම...
Read moreසජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිකෙරෙන 'හදවත' සලකුණින් යුත් 'සමගි ජාතික බලවේගය' ලබන 14 වැනි දිනට යෙදෙන පෙම්වතුන්ගේ දින ජනගත කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ. 'හොරු නැති-බොරු නැති හදවතේ පක්ෂය' යන්න නව සන්ධානයේ තේමාව වී ඇති බව වාර්තා වේ.
Read moreඉදිරි මහමැතිවරණය ඉලක්ක කර බිහිකිරීමට නියමිත නව සන්ධානයේ සලකුණ ලෙස 'හදවත' යොදා ගැනීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තීන්දු කර ඇති බව දැනගන්නට තිබේ. එහි නම ලෙස 'සමගි ජාතික බලවේගය' යොදාගැනීමටද තීන්දු වී ඇත. මේ සදහා දැනටමත් නීතිමය අවසරය ලැබී ඇති...
Read moreඉතා තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (10) දින පැවැත්වීමට නියමිතව තිබියදී මීට සුලු මොහොතකට පෙර එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතා වෙත විශේෂ පණිවුඩයක් එවා තිබේ. වහාම තමන්ට ප්‍රේමදාස මහතා හමුවී සාකච්ජා කළ යුතු බව එම පණිවුඩයෙන්...
Read moreඅග්‍රාමාත්‍යවරයාගේ හෝ වෙනත් ඇමතිවරුන්ගේ පෞද්ගලික ලේකම්වරුන්, මහජන සම්බන්ධීකරණ නිලධාරීන් ඇතුළු පුද්ගලික කාර්ය මණ්ඩලයේ කිසිවෙකු විසින් අගමැතිවරයා හෝ අමාත්‍යවරුන් වෙනුවෙන් රජයේ කටයුතු ව්‍යාපෘති හෝ වෙනත් මූල්‍ය ගණුදෙනු සඳහා මැදිහත්වීම වහා නතර කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබේ. අග්‍රාමාත්‍යවරයා,...
Read moreඉදිරි මහමැතිවරණය ඉලක්ක කර බිහිකෙරෙන නව සන්ධානය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය මේ වනවිට අවසන් තීන්දුවක් ගෙන ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග තහවුරු කරයි. ඒ අනුව දැනටමත් එහි නම සහ සලකුණ සම්බන්ධයෙන් තීන්දු කර ඇති අතර හෙට (10) පෙරවරුවේ සජිත්...
Read moreහෙට (10) දින පැවැත්වීමට නියමිත තීරණාත්මක කෘත්‍යාධිකරී මණ්ඩල රැස්වීමට පෙර කතානායක කරු ජයසූරිය මහතාගේ සහාය තම පාර්ශ්වය වෙත ලබා ගැනීම සදහා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත. ඒ අනුව අද (09) සවස 3ට වික්‍රමසිංහ මහතා...
Read moreසජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිකිරීමට නියමිත නව දේශපාලන සන්ධානයේ මහලේකම් ධූරය සදහා රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නම හෙට (10) දින පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සම්මත වනු ඇති බව දැනගන්නට ඇත. මේ වනවිට මද්දුමබණ්ඩාර මහතාගේ නමට රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයේ බහුතරයක්ද...
Read moreශ්‍රී ලංකාවේ මේ වනවිට මතුව ඇති ආර්ථික අර්බූදය හේතුකොටගෙන ලබා ගෙන ඇති ණය පියවීමේදී යම් සහන කාලයක් ලබා දෙන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව අවම වශයෙන් වසර 3ක කාල සීමාවක්...
Read moreඑල්ටීටීඊ සංවිධානයෙන් බිඳී ගිය කණ්ඩායම වන තමිල් මක්කල් විදුතලෙයි පුල්ලිකල් (ටීඑම්වීපී)...
Read moreCopyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net