Exclusive

සුජීව ‌සේනසිංහ හා අජිත් පී. ‌පෙරේරා යන මහත්වරුන් එක්සත් ජාතික පක්ෂයෙන් ‌නෙරපා හැරීමේ ලිපි පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අගමැතිවරයා ‌වෙත ‌යොමු කර ඇති බව ඉතා විශ්වාසදායක ආරංචි මාර්ග තහවුරු කරයි. ඒ අනුව අද (07) සවස එම ලිපි...

Read more

තමන් ජනාධිපතිවරණ අපේක්ෂකයා ‌ලෙස ඉදිරිපත් වන සටන අඩියක් තියා මිලිමීටරයක්වත් පස්සට ‌නොගන්නා බව සජිත් ‌ප්‍රේමදාස මහතා අද (07) සදහන් කර සිටියේය. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති පළාත් සභා හා පළාත්පාලන නියෝජිතයන්ගේ සමුලුවකදී ‌හෙතෙම ‌මේ බව ප්‍රකාශ කර සිටියේය. ඒ අනුව ‌හෙට...

Read more

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව ප්‍රකාශ කිරීමත් සමග ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සජිත් ‌ප්‍රේමදාස මහතා හට දුරකතන ඇමතුමක් ලබාදීී ඇති බව දැනගන්නට ඇත. මෙහිදී ජනාධීපතිවරයා හා සජිත් ‌ප්‍රේමදාස මහතා අතර විනාඩි 15ක පමණ සංවාදයක් සිදුව ඇති...

Read more

සජිත් ‌ප්‍රේමදාස මහතා පක්ෂයේ ජනපති අපේක්ෂක ‌ලෙස පත් කළ යුතු බවට වූ ලිපියක් සදහා අත්සන් තැබූ බව කියන මන්ත්‍රිවරුන් 5 ‌දෙනකු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව දැනගන්නට ඇත. ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයේ ඇතැම් පිරිස් පාර්ලිමේන්තුවේදීත්, ඉන්...

Read more

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ‌ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමස්ත මැතිවරණ ව්‍යාපාරය බැසිල් රාජපක්ෂ මහතා යටතට පත් කිරීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පියවර ‌ගෙන ඇත. ගෝඨාභයගේ මැතිවරණ ව්‍යාපාරය එක්තරා කණ්ඩායමක් විසින් ඔවුන්ට වුවමනා පරිදි සිදු කරන බවට ලද පැමිණිලි මත සහ ගෝඨාභය...

Read more

ජනාධිපතිවරයා සහ ‌ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් සමග ඩීල් දමමින් පක්ෂයත්, පක්ෂ නායකයාත් විනාශ කරන වසලයකු බවට පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා පත්ව ඇති බව කියමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හෂීම් මහතාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කිරීමට කටයුතු ‌කොට ඇත. ඊ‌යේ (06)...

Read more

ජාතික නිදහස් ‌පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන සුපිරි පන්නයේ කාර්යාලයක් විවෘත කිරීමට කටයුතු ‌කොට තිබේ. නුගේගොඩ පාගොඩ පාරේ ‌මෙම සුපිරි කාර්යාලය පිහිටා ඇත. ගෝඨාභය රාජපෂ මහතාගේ ජනපතිවරණ සටනේ මාධ්‍ය ප්‍රකාශක ධූරය බලාපොරොත්තුවෙන් සිටි වීරවංශ මහතා රාජපක්ෂ...

Read more

තමා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවට ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සජිත් ‌ප්‍රේමදාස මහතා හා කරූ ජයසූරිය යන මහත්වරුන් ‌වෙනවෙනම හමුවීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය ‌කොට ඇත. ඒ අනුව ‌හෙට (08) දින ‌පෙරවරු 9.30ට අරලිය ගහ මන්දිරයේදී සජිත් ‌ප්‍රේමදාස මහතා හා...

Read more

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ‌ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව අද (06) නිවේදනය කළේය. ඒ වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදී අරලිය ගහ මන්දිරයේදී පක්ෂ ‌ජෙෂ්ඨයන් සමග පැවැති විශේෂ රැස්වීමකදීය. මීට පක්ෂයේ ජ‌්‍යෙෂ්ඨයන් සියලු ‌දෙනාම සහභාගී වී...

Read more

හෙට (06) පැවැත්වීමට නියමිත ශ්‍රීලනිප- ‌පොහ‌ොට්ටු සාකච්ජාවලට ප්‍රථම තවත් ‌දේශපාලන තුරුම්පුවක් ගැසීමට ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු ‌කොට ඇත. ඒ අනුුුුුව ඉදිරි ජනාධිපිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව එම පක්ෂය අද (05) නිවේදනය කර සිටියේය. මේ...

Read more
Page 1698 of 1704 1 1,697 1,698 1,699 1,704

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

එල්ටීටීඊ සංවිධානයෙන් බිඳී ගිය කණ්ඩායම වන තමිල් මක්කල් විදුතලෙයි පුල්ලිකල් (ටීඑම්වීපී)...

Read more