අසාධාරණ ලෙස ජනතාව පීඩාවට පත්කරන පොලිස් නිලධාරීන්ට වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති රෙහාන් ජයවික්‍රම මහතා (සජබ) විශේෂ නිවේදනයක් මගින් අනතුරු ඇඟවීමක් කරනවා. රටම අර්බුදයකට ලක්වී ඇති මේ මොහොතේ දැඩි ලෙස දුෂ්කරතාවට පත්ව සිටින ජනතාවට හිරිහැර කරන, අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම් සිදුකරන...
Read moreමෙවන් විනාශකාරී තත්ත්වයකට රට පත් පත් වී ඇත්තේ මහා සංඝරත්නය ලබා දුන් අවවාද අනුශාසනා පාලකයන් නොපිළිපැදීම නිසා බවත් දැන් කළ යුතුව තිබෙන්නේ ශක්‍ර දේවයන්ටත් විෂ්ණු දෙවියන්ටත් මේ රටේ ආරක්ෂාව බාරකිරීම බවත් වරකාගොඩ ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියෝ පැවසූහ. බුදුරජාණන් වහන්සේටත් නින්දා අපහාස...
Read moreජුලි මස 22 දින දක්වා තෙල් සංස්ථාවට පෙට්‍රල් නෞකාවක් සොයාගත නොහැකි බව අග්‍රාමාත්‍ය උපදේශක සාගල රත්නායක මහතා සදහන් කලේය. ඊට පෙර ඉන්ධන නැවක් හෝ දෙකක් ලබා ගැනීමට උත්සාහ ගනිමින් සිටින බවද ඔහු පැවසීය. ඩීසල් සදහා මුදල් තිබුනද රුසියා යුක්රේන අර්බුදය...
Read moreලංකාවේ අැැැ සෑඹ ඉන්ධන හලක්ම ඉන්දියාවේ සමාගම්වලට පවරා දීම සදහා ආණ්ඩුව වුවමනාවෙන්ම මෙම අර්බූධය නිර්මාණය කළ බව වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත මහතා කියා සිටියේය. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මුණගැසුණු අවස්ථාවේ හෙතෙම මෙම අනාවරණය කර සිටියේය. https://www.youtube.com/watch?v=GXoyVC28rLE&t=55s
Read moreශ්‍රී ලකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොලොන්නාව නිමාවෙන් ඊයේත් සුඛෝපභෝගී මෝටර් රථ රාශියක් පිටව යන අයුරු දැකගත හැකි වුණා. මේ බව සිරස මාධ්‍යය කොලොන්නාව නිමාවෙන් කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ ඉහළින් එන ලයිස්තුවලට කොලොන්නාව නිමාවෙන් තෙල් නිකුත් කරන බවකි. අත්‍යාවශ්‍ය...
Read moreඥානසාර හිමියන් කළ දැනුම්දීමකට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණි සැණින් කටාර් රජතුමාගේ ආධාර ගිණුමක් රාජසන්තක කිරීමට ආණ්ඩුව කටයුතු කළ බවත්, ඒ හේතුවෙන් කටාර් රාජ්‍යය ලංකාවට තෙල් නොව වතුර හෝ නොදෙනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය. ඒ මහතා...
Read moreආණ්ඩුව ජනමාධ්‍ය සදහා ඉන්ධන ලබා නොදී ජනතාවගේ තොරතුරු ලබා දීමේ අයිතිය අහිමි කර ඇති බව පෙරටුගාමී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය. කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැති විරෝධයකදී ඒ මහතා මේ බව සදහන් කළේය.
Read moreආණ්ඩුවේ ජනපීඩක වැඩපීළිවෙළට විරෝධය පළකිරීම සදහා අද පස්වරු 3ට කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට පැමිණෙන ලෙස සමගි ජන බලවේගය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මේ සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා පළ කළ අදහස් මෙසේය.
Read moreමහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සේවා කාලය දීර්ඝ කිරීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඒ මහතා වෙත අද (29) දිනයේදී ලබාදී ඇත. ඒ අනුව ලබන වසර 06ක කාලයේදී ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මහ බැංකු අධිපති ධුරය...
Read moreරට ගොඩනැගීම සඳහා වූ වැඩසටහනට ඉදිරිපත් කළ පසු අැමෙරිකාව ඇතුළු රටවල් ශ්‍රී ලංකාවට උපකාර කිරීමට සුදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරමින් හෙතෙම සඳහන් කළේ අමාත්‍ය මණ්ඩලයද එකතු කරගනිමින් එම වැඩසටහන සකස් කරගෙන යන බවත්, ඉදිරි...
Read moreපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඉතිරි වෙළුම්...
Read moreCopyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net