Exclusive

ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ කැබිනට් පත්‍රිකාව ඉල්ලා අස්කර ගනී

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සජිත් ‌ප්‍රේමදාස මහතාට ශ්‍රිලනිප සහාය ලබාදීම ‌හෝ ‌නොදීම සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත සාකච්ජා සදහා පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි ‌නොවිය යුතු බවට ‌කොන්දේසියක් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ. මෙම සාකච්ජා පැවැත්වීමට නියමිතව ඇත්තේ එජාප...

Read more
එජා සංවිධානය ලංකා හමුදාව ආපසු එවයි

එක්සත් ජාතීන්ගේ සාම ‌මෙහෙයුම්වල රාජකාරී කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ භටයන් විශාල පිරිසක් නැවත ලංකාවට එවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු ‌කොට ඇත. ලෙබනනයේ සාමසාධක රාජකාරීවල නිරතව සිටි භට පිරිසක් ‌මෙසේ යළි ලංකාවට එවා ඇති බව පැවසේ. ඒ ‌වෙනුවට ඉන්දුනීසියානු හමුදාවේ...

Read more
ගෝඨාට සදුදා ‌නොතීසි ‌නිකුත් ‌වෙයිද?

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසි සහතිකය අවලංගු කරන ‌ලෙස ඉල්ලා ඉදිරිපත්ව ඇති ‌පෙත්සම පිළිබදව ‌නොතීසි නිකුත් කිරීම සදහා ‌හෙට (30) දිනයේ විවෘත අධිකරණයේ කැදවන ‌ලෙස අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත. සිකුරාදා (27) දිනයේදී සිවිල් ක්‍රියාකාරිකයන් ‌දෙදෙනකු වූ චන්ද්‍රගුප්ත...

Read more
දකුණ ‌හොල්ලපු ‌’රෝයල් බීච් සමන්’ ජනාධිපතිවරණයට ඉල්ලන්නේ ඇයි?

මෙවර ජනාධිපතිවරණයට තරග කිරීමේ අපේක්ෂාවෙන් ඉකුත් සිකුරාදා වන විට අපේක්ෂකයින් 07 දෙනෙක්ම මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත් කර තිබුණි. මුලින්ම ඇප මුදල් තැන්පත් කරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. අමරසිංහත් ජයන්ත කැටගොඩත්, පරිසර ප්‍රශ්න පිළිබඳ කතාකොට ජනතාව අතර ප්‍රචලිත අජන්තා...

Read more
මෛත්‍රි ‌සජිත්ගේ වේදිකාවට ගන්න එජාපයෙන් ශ්‍රීලනිපයට ලියුමක්

ජනාධිපතිවරණ සටනට ශ්‍රීලනිපයේ සහාය ලබා ගැනී‌මේ අරමුණින් එක්සත් ජාතික ‌පෙරමුණ ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතා ‌වෙත ‌වෙත ලිපියක් ‌යොමු කර ඇත. එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ අත්සනින් යුතුව අද (28) සවස ශ්‍රිලනිප සභාපති ‌‌මෛත්‍රිපාල සිරිසේන මහතා ‌වෙත ‌මෙම ලිපියක් ‌යොමු...

Read more
සජිත්ට අපේක්ෂකත්වය දීමේ කවුරුත් ‌නොදත් තිරය පිටුපස කතාව ‌මෙන්න

එජාප අර්බුදය නිමවෙයි සති තුනක් පුරා දිගින් දිගටම ඇදී ගිය එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂක අර්බුදය නිමාකරමින් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති විශේෂ කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයා බවට ස්ථිර කිරීමට පක්ෂ නායක...

Read more
සාකච්ජා අවසන්: ‌පොහ‌ොට්ටුව ‌වෙනස් කරන්න මහින්ද-බැසිල්- ‌ගෝඨා ‌මෛත්‍රිට බෑ කියති

කිසිසේත්ම ‌ෙපොහොට්ටුව ලකුණ ‌වෙනස් කළ ‌නොහැකි බව රාජපක්ෂ සහෝදරවරුන් අද (28) පැවති සාකච්ජාවේදී ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතා හට දැනුම් දී තිබේ. ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත අද දහවල් 12ට ආරම්භ වූ ‌මෙම සාකච්ජාවේදී ජනාධිපතිවරණ‌යේදී තරග වදින සලකුණ සම්බන්ධ‌යෙන් දීර්ඝව සාකච්ජා වී ඇත....

Read more
ගෝඨා-සජිත් මුහුණට මුහුණ සටනට තව දින 12යි

ඉදිරි ජනාධිපතිවරණයේ තරග ප්‍රතිඵලයට තීරණාත්මක බලපෑමක් එල්ල කරන ඇල්පිටියේ ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉතිරිව ඇත්තේ තවත් දින 12ක් පමණි. ඇල්පිටි ප්‍රාදේශීය සභා මැතිවරණය ප‌ොහොට්ටුව පැත්තෙන් ‌ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ‌මෙහෙයවීමට නියමිත අතර එජාපය පැත්තෙන් එහි අපේක්ෂක සජිත් ‌ප්‍රේමදාස මහතා විසින් ‌මෙහෙයවීමට...

Read more
සජිත්ට විරෝධය පා ජයම්පති යූඑන්පියෙන් යයි: අනුරට සහාය ‌දෙයි

සජිත් ‌ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික ‌පෙරමුණේ ජනපති අපේක්ෂකත්වය ලබා දීමට විරෝධය පා එම ‌පෙරමුණේ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා එක්සත් ජාතික ‌පෙරමුණෙන් ඉවත් වීමට තීරණය ‌කොට ඇත. එක්සත් වාමාංශික ‌පෙරමුණ නියෝජනය කරමින් එක්සත් ජාතික ‌පෙරමුණට සම්බන්ධ වී සිටි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න...

Read more
මෛත්‍රී-මහින්ද-‌ගෝඨා-බැසිල් තීරණාත්මක හමුවක් අද දවල් 12ට

ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතා හා රාජපක්ෂ ‌සොහ‌ොයුරන් අතර අද (28) දහවල් 12ට ඉතා තීරණාත්මක හමුවක් සිදුවීමට නියමිතව ඇත. ඒ අනුව ‌මෙම සාකච්ජාවට මහින්ද, ‌ගෝඨාභය හා බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් තිදෙනාම සම්බන්ධ වීමට නියමිතය. ජනාධිපතිවරයා විසින් ඊ‌යේ (27) රාත්‍රියේදී කරන ලද...

Read more
Page 838 of 856 1 837 838 839 856
Gurudha Vigrahaya
Rajya Rahas
CID