Exclusive

ඥානසාර හිමි ඉවතට: රතන හිමි ඇතුළට

අපේ ජන බල පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සදහා අතුරලියේ රතන හිමි නම් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කොට ඇත. මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා විසින් ඊට අදාළ නිවේදනය නිකුත් කොට තිබේ. අදාළ ආසනය සදහා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් විය...

Read more
RMV එක කණපිට පෙරළයි

අල්ලස් සම්බන්ධයෙන් ජනතාවගෙන් ලැබුණු පැමිණිළි සැලකිල්ලට ගනිමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිලධාරීන් 600කට අධික පිරිසකට වහාම ක්‍රියාත්මක වනපරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ ලබන වසරේ ජනවාරි 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව සඳහන් වේ. විෂය...

Read more
නඩුව යන අතරවාරේ අයින් කළ සෞම්‍යට යළි හිටපු පුටුවම

පසුගිය සැප්තැම්බර් 22 දා විශ්වවිද්‍යාල පාලක සභාව විසින් කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ නර්ථන හා නාට්‍ය කලා පීඨාධිපති, මහාචාර්ය සෞම්‍ය ලියනගේ මහතා නැවත වතාවක් සේවයේ පිහිටුවා තිබේ. ඒ කථිකාචාර්යවරයකු ලෙස තම පරිවාස කාලය අවසන් වීමට පෙර සපුරාලිය යුතු පශ්චාත් උපාධි සුදුසුකම්...

Read more
කොරෝනා මරණ රැල්ලක් ගැන දොස්තරලාගෙන් අනතුරු ඇඟවීමක්

ජන ඝනත්වය වැඩි ප්‍රදේශවල කොරෝනා මරණ රැල්ලක් නිර්මාණය වීමේ අවදානමක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි. මහ ජනතාව නිසි පරිදි ආරක්ෂා සහිතව කටයුතු නොකළහොත් රටම ලොක්ඩවුන් කරන මට්ටමට පත් වනු ඇති බව හෙතෙම පෙන්වා දෙයි....

Read more
කොරෝනා මරුවාට වඩා භයානක ‘මගමරුවා’ යළි එයි: ඊයේ 10ක් මරුට

මාර්ග අනතුරුවලින් පුද්ගලයින් 10 දෙනෙකු ඊයේ (17) දිනයේදී පමණක් මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඊයේ (17) මාරාන්තික අනතුරු හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර මාර්ග අනතුරු හේතුවෙන් බදාදා (16) රෝහල් ගත...

Read more
නෙදර්ලන්ත හිමි‌ ඝාතනය කරලා: සහෝදර හිමි නමකගෙන් ආන්දෝලනාත්මක වීඩියෝවක් (VIDEO)

වසර 10ක් ලංකාවේ වැඩවාසය කළ නෙදර්ලන්තයේ ජිනවංශ ස්ථවිරයන් ශික්ෂාකාමී හිමිනමක් බවත්, උන්වහන්සේගේ මරණය සිය දිවි නසා ගැනීමක් නොව ඝාතනයක් බවත් පූජ්‍ය අමථධම්ම හිමි අවධාරණය කර තිබේ. ත්‍රිකුණාමලයේ ආනන්ද මහානායක හිමියන් විසින් නිවේදනයක් නිකුත් කොට මෙම සිද්ධිය සිය දිවි නසා ගැනීමක්...

Read more
අද සිට බස්නාහිරින් පිටවන අය ටෙස්ට් කරයි

එළඹෙන උත්සව සමයේදී පිට පළාත්වල කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම සඳහා බස්නාහිරින් පිටවන ජනතාවගේ ප්‍රතිදේහජනක පරීක්ෂණ (රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට්) සිදු කිරීමට තීන්දු කර ඇත. ඒ අනුව අද (18) පෙරවරුවේ සිට මෙම කටයුතු සිදුකිරීමට සෞඛ්‍ය බලධාරීන් තීන්දු කර තිබේ. පළාත් සෞඛ්‍ය සේවා...

Read more
ඔන්ලයින් ඉගෙන ගන්න ගිහින් දිනකට ළමයි 30කට ඇස් ලෙඩ

කොරෝනා වසංගතයත් සමග ඔන් ලයින් අධ්‍යාපනයට වැඩි වශයෙන් යොමු වී තිබීම නිසා දිනකට දෘෂ්ටි රෝගාබාධ වලට ලක් වු පාසල් දරුවන් විසි තිස් දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහලේ අක්ෂී සායනය වෙත පැමිණෙන බව එම රෝහලේ අක්ෂී ශල්‍ය වෛද්‍ය විශේෂඥ...

Read more
පැණි කරේ තියන් ගිය ඇමැති චන්න ඒ පාර එන්නතක් හොයන්න අරන්

කොරෝනා රෝගයට 'සුදර්ශනී පැණිය', 'ධම්මික බණ්ඩාර පැණිය' උචිත බව ප්‍රසිද්ධියේම කියා සිටි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ වනවිට කොරෝනා එන්නතක් ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා ආරම්භ කොට ඇති බව සදහන් කරයි. ඒ අනුව චීනය සහ රුසියාව සමග සාකච්ජා...

Read more
ප්‍රභාකරන් ජීවත් වූ මුලතිව් මහකැලෙන් නිධානයක් මතු කරගනී (PHOTOS)

අනුරාධපුර යුගයේ අවසාන භාගයේ උදය රජුගේ පාලන සමයට අයත් යැයි සැලකෙන ශිලා ලේඛනයක් (සෙල්ලිපි) මුලතිව් වන රක්ෂිතයකින් සොයාගෙන ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වවුනියා කාර්යාලය පවසයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුව එක්ව කළ මෙහෙයුමකදී නාගචෝලායි වන රක්ෂිතයේ අක්කර 78 ක පුරාවිද්‍යා...

Read more
Page 855 of 1280 1 854 855 856 1,280