Exclusive

ජන්දෙන් පසු ව්‍යවස්ථා සංශෝධනයක්: පළාත් සභා ජන්දය පරණ ක්‍රමයට

රාජ්‍ය සේවයේ නිරතව සිට විශ්‍රාම ගිය හය ලක්ෂයක් පමණවන සියලුම විශ්‍රාමිකයනට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට ඊයේ (22) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලැබිණ. මින් පෙර අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ...

Read more
බුවනෙක කියන්නේ චන්ද්‍රසේනගේ පුතා: ජ‌ොනී වැඩේ නොනවත්වයි (VIDEO)

කුරුණෑගල නගරයේ කඩා දැමූ බුවනෙක හෝටලයේ හිමිකරු බුවනෙක බවත්, හෙතෙම චන්ද්‍රසෛ්නගේ පුතා බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නැවත වරක් අවධාරණය කර සිටියේය. එමනිසා තමන් කුරුණෑගල නගරාධිපතිවරයා වෙනුවෙන් දිගටම පෙනී සිටින බව කී අමාත්‍යවරයා එදා ඇමැති කටු වෙනුවෙන් කුරුණෑගල පාවා දුන්...

Read more
බුවනෙකබා රාජසභාව ඩෝසර් කළාට සමගි ජන බලවේගය කොළඹදී උද්ඝෝෂණයක

දෙවන බුවනෙකබා රජුගේ රාජසභාව ඩෝසර් කිරීමට එරෙහිව සමගි ජන බලවේගය අද (22) දිනයේදී කොළඹ ලිප්ටන් වටරවුමේ විරෝධතාවක නිරත විය. එම අවස්ථාවට එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, පාඨලී චම්පික රණවක ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. විරෝධතා පුවරු රැගෙන ආණ්ඩුවට එරෙහිව දැවැන්ත...

Read more
තෙවරප්පෙරුමට පහර දීමක්: ලේ පිටින් නාගොඩ රෝහලට

අද (22) සවස සිදුවූ ගැටුමකින් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මහතා රෝහල්ගත කොට ඇති බව වාර්තා වේ. ජල ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ඇතිවූ මතගැටුමක් මුල්කරගෙන මතුගම වෑකන්දල ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුව ඇති අතර මේ වනවිට තෙවරප්පෙරුම මහතා නාගොඩ...

Read more
බුවනෙකබා රජුගේ රාජ සභාවේ වාර්තාව මහින්ද අතට; නගරාධිපති ගස්

කුරුණෑගල බුවනෙක හෝටලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල විනාශ කිරීම පිළිබඳ අන්තර්කාලීන වාර්තාව අද (2020.07.22) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බාරදුන්නේය. එම වාර්තාවෙන් පහත සඳහන් යෝජනා ඉදිරිපත්කර ඇත. 01) ගොඩනැගිල්ලේ ඉදිරිපස කොටසේ හානි සිදුවී ඇත්තේ පියස්සේ කොටසකට හා ජනේල්වලට බැවින්...

Read more
ගෝඨා වහාම කොරෝනා කාර්ය සාධක බළකාය කැදවයි: ජනතාව රැකගන්නා බවට සහතික වෙයි (VIDEO & PHOTOS)

කුරුණෑගල නගරාධිපතිවරයා විසින් ඩෝසර් කළ බව කියැවෙන බුවනෙකබා රාජ සභා මණ්ඩපය පෙර පැවැති ආකාරයටම සකස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යුද හමුදාව වෙත උපදෙස් නිකුත් කිරීමට සූදානමින් සිටින බව විශ්වාසදායක ආරංචි මාර්ග සදහන් කරයි. ඒ අනුව යුද හමුදාව...

Read more
වරායේ වෘත්තීය සටනට ඇල්ලේ හාමුදුරුවොත් එක්වෙයි

වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පවරා දීම ඇතුළු යෝජනා කිහිපයක් මුල්කරගෙන වරාය සේවකයන් නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ගයන් ආරම්භ කර තිබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට විශාල කැපකිරීමක් කළ ඇල්ලේ ගුණවංශ නාහිමියන්ද මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය දැක්වීම...

Read more
ඩෝසර් කරලා තියෙන්නේ බුවනෙකබා රජුගේ රාජසභා මණ්ඩපයමයි : පංච පුද්ගල වාර්තාව හෙට මහින්ද අතට

කුරුණෑගල නගරාධිපතිවරයා විසින් දෙවන බුවනෙකබා රජුගේ රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන පුරා විද්‍යා ස්ථානයක් කඩා බිද දැමීම සම්බන්ධයෙන් කැදවා ඇති වාර්තාව ප්‍රමාද වනු ඇති බව නාර්තා වේ. අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම වාර්තාව කැදවා තිබිණ. කෙසේවෙතත් මේ වනවිට පුරා විද්‍යා...

Read more
විමල්ගේ නෝනා ලෙඩක් දාගනී

අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ. ඒ ව්‍යාජ හැඳුනුම්පත් හා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සකස් කිරීමේ නඩුවට අදාළව ඇය අද අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි. ශෂී වීරවංශ...

Read more
යහපාලන ආණ්ඩුවේ හිටපු VVIP ප්‍රබලයකුගේ පුතෙක් කොළඹ හතේ තට්ටු 4ක මන්දිරයක් හදයි

ඉකුත් යහපාලන ආණ්ඩුවේ හිටපු VVIP ප්‍රබලයකුගේ පුතෙක් කොළඹ 07 ප්‍රදේශයේ ඉහළම වටිනාකමින් යුත් බිම්කොටසක සිව් මහල් ප්‍රාසාදයක් මේ දිනවල ඉදිකරමින් සිටින බව වාර්තා වේ. කොළඹ සුපිරි මාවතක මෙම නිවාසය ඉදිකෙරෙන බව දැනගන්නට ඇත. තට්ටු 4ක ගොඩනැගිල්ලක් වන මෙහි බිම් මහළ...

Read more
Page 857 of 1089 1 856 857 858 1,089