Exclusive

චීන විකිරණ නැව හම්බන්තොට වරායට ඇතුල් වූ රහස හෙළිවෙයි!

හම්බන්තොට වරායට ඇතුළු වූ විකිරණශීලි රසායනික ද්‍රව්‍ය අඩංගු නෞකාවේ මෙරට නියෝජිතයාගෙන් නිදහසට කරුණු විමසා පරමාණුක බලශක්ති නියාමන සභාව ලිඛිතව දැනුම් දීමක් කර තිබේ. එම සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනිල් රංජිත් මහතා ප්‍රකාශ කළේ එම නැව් සමාගමේ මෙරට නියෝජිත ආයතනයට අළුතින් බඳවා...

Read more
පාස්කු ප්‍රහාරයේ හංගපු කරුණු 4ක් එළියට එයි

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට 2015 වසරට පෙර පඩි ගෙවූ ජාලය ඇතුළු අතිශයින් වැදගත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් පොලිසිය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ රාජ්‍ය බුද්ධි අංශ, මෙම ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසමට කරුණු ඉදිරිපත් කර නොමැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක...

Read more
‘හොංකොං’-‘මැකාවු’ ගිල්ලා වගේ වගේ පෝට්සිටියත් චීන රතුමකරා ගිලගනීද?

මෙම අතිශය රමණීය, සුන්දර බිම්කඩ මෙයට වසර 200කට පමණ ඉහතදී ගොඩනැඟුණේ මිනිසාගේම මානසික සුවය පතාය. ඉංග්‍රීසි ජාතික පාලන සමයේදී එකල ලංකාවේ සිටි කීර්තිමත්, දක්‍ෂ ආණ්ඩුකාරයකු වන ශ්‍රීමත් හෙන්රි ජෝර්ජ් වෝඩ් (1777 - 1860) විසින් මෙම බිම්කඩ නිර්මාණය කිරීමට කටයුතු කළේ...

Read more
මිනිස්සු මැරෙන්නේ සත්තු වගේ: මිනී පුච්චන්නේ මහපාරේ: ඉන්දියාවේ ‌භයංකාරත්වය ලොවට පෙන්වන වීඩියෝවක් එළියට

කොරෝනා වසංගතය හේතුවෙන් මේ වනවිට ඉන්දියාව මුහුණ දී සිටින දැඩි අර්බූදකාරී තත්ත්වය පෙන්නුම් කෙරෙන වීඩියෝවක් බීබීසී පුවත් සේවය මගින් ලොවට අනාවරණය කොට ඇත. මෙහිදී ඉන්දියාවේ අගනගරය වන දිල්ලියේ සෑම තැනකම් මිනිසුන් මියගොස් සිටින ආකාරයත්, දිනකට මළසිරුරු 80කට අධික ප්‍රමාණයක් ආදාහනාගරවල...

Read more
මහබලවතුන් පෝලිමේ සජිත් හමුවෙන්න යයි (PHOTOS)

කැනේඩියානු මහ කොමසාරිස්  Dewid Makinan, ස්විට්සර්ලන්ත තානාපති Dominik Furgler,නෝර්වේ තානාපති Trine Jornli Eskedal, අමෙරිකා එක්සත් ජනපදය තානාපති Eleina B. Teplits, ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය තානාපති Amanda Jewell යන රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත පිරිස අද (27) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවක් පැවැත්වූහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්...

Read more
කැබිතිගොල්ලෑවට ගෝඨා කරපු වැඩේ! (VIDEO)

ගම සමග පිළිසදරක් වැඩසටහන යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිතිගොල්ලෑව කණුගහවැව ගම වෙනසකට ලක් කළ ආකාරය පිළිබදව ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් කෙටි වීඩියෝවක් නිර්මාණය කොට තිබේ. මෙම ගම්මානය සම්පූර්ණයෙන්ම නාවික හමුදාව විසින් ශ්‍රම දායකත්වය යටතේ සකස් කෙරුණකි. https://www.youtube.com/watch?v=QEpFMSXN3Dc

Read more
හෙට සිට රජයේ සේවකයන් කොටසක් ගෙදර

රාජ්‍ය ආයතනවල සියලුම නිලධාරීන් සතියකට දින දෙකක් එනම් මසකට දින අටක් සේවයට වාර්තා කිරීම ප්‍රමාණවත් බව සඳහන් කරමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අද චක්‍රලේඛයක් නිකුත් කළේය. කොවිඩ් වයිරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා සේවා ස්ථානයන්හි දුරස්ථභාවය ආරක්‍ෂා...

Read more
හරීන් බලන්න රනිලුත් නවලෝකෙට ගිහින් (VIDEO)

නවලෝක රෝහලෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීම සදහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද අද නවලෝක රෝහලට ගොස් තිබිණ. එහිදී වික්‍රමසිංහ මහතා කියා සිටියේ මෙය දේශපාලන හිරිහැර කිරීමක් ලෙස දැකිය හැකි බවකි. https://www.youtube.com/watch?v=lb7Aueqk8z0&t=106s

Read more
කර්මාන්ත පුරයක් හදන්න වැලිගම ඉඩම් බලන්න ගිය කතානායකට විරෝධය

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් ද සමග අද (27) පෙරවරුවේ මාතර වැලිගම චාලිමෝවුන්ට් වත්තේ නිරීක්ෂණයක නිරත වෙමින් සිටියදී ප්‍රදේශවාසීන්ගේ විරෝධය එල්ල වී ඇත. ඔවුන් පවසන්නේ මෙම වතුයායෙන් තමන් ජීවිකාව සරි කරගන්නා...

Read more
පිලිප් එංගලන්තෙ-කාර් එක ලංකාවේ

මහා බි්‍රතාන්‍ය අධිරාජ්‍යයෙන් අපිට නිදහස ලැබිලා දැන් බොහෝ කාලයක් ගත වෙලා. ඒත් තවමත් ඒ යටත් විජිත යුගයේ මතක සියල්ල නැති වෙලා ගිහින් නැහැ. පසුගියදා මොලොවින් සමු ගත් පිලිප් කුමරු පිළිබඳව අපි බොහෝ දේ කතා කළේ ඒ හින්දයි. පිලිප් කුමරු කියන්නේ...

Read more
Page 968 of 1623 1 967 968 969 1,623

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News