Exclusive

20ට සිකුරාදා හදිසි පක්ෂ නායක රැස්වීමක්

විසිවන සංශෝධනයට ඇතුළත් කර තිබූ වගන්ති 3ක් වෙනස් කිරීමට අද (19) සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීන්දු කොට ඇති බව වාර්තා වේ. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය 30කට සීමා කිරීම, විගණනය සම්බන්ධ කරුණු 19 වන සංශෝධනය අනුව තැබීම සහ...

Read more
දුමින්ද සිල්වාට ජනපති සමාව? ආණ්ඩු පක්ෂය ලියුමකට අස්සන් කරයි EXCLUSIVE

මරණීය දණ්ඩනය හිමිව බන්ධනාගාරගතව සිටින දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව යටතේ නිදහස ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා ලිපියකට අස්සන් තබා ඇත. අද (19) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම්...

Read more
4 වැනි හරස් වීදියේ 4කට කොරෝනා

කොළඹ, පිටකොටුව 4 වන හරස් විදියේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක සේවකයින් සිව්දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාව හරහා ඇතිවූ කොරෝනා ව්‍යාප්තියට සම්බන්ධ ආශ්‍රිතයෙක් එහි සිටීම නිසා එම ව්‍යාපාරික ස්ථානයේ සිදුකළ PCR පරීක්ෂණයකින් මෙම ආසාදිතයින් 04...

Read more
20ට විරුද්ධ මැතිඇමැතිවරු ජනපතිගෙන් වෙනම රැස්වීමක් ඉල්ලති

20 වන සංශෝධනයට විරුද්ධව මත පළ කරන මැතිඇමැතිවරුන් පිරිසක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග වෙනම සාකච්ජාවක් ඉල්ලා ඇති බව දැනගන්නට තිබේ. අද (19) සවස පැවැත්වීමට නියමිත කැබිනට් රැස්වීමට පළමුව හෝ ඉන් අනතුරුව මෙම රැස්වීම පවත්වන ලෙස මෙම පිරිස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති...

Read more
දිවුලපිටියෙන් රටට කියන කවුරුත් නොකියන ඇත්ත මෙන්න…. EXCLUSIVE

මේ ගෙවී යන්නේ කොරෝනාවේ අණසක මැද ගෙවා දමනා දෙවන සතියයි. ඔබ මේ ලිපිය කියවනා දිනය වනවිට සියල්ල වෙනස් වී තිබිය හැක. ඒ එළඹෙන සෙනසුරාදා වන විට මේ රැල්ලේ පළවෙනි රෝගියා වාර්තා වී දවස් දහහතරක් සම්පූර්ණ වන නිසාය. නමුත් මේ දින...

Read more
හකීම්-රිෂාඩ්-දිගා-මනෝ 20ට විරුද්ධ වන තීන්දුව ගනී

සමගි ජන බලවේගය නියෝජනය කරන දෙමළ මුස්ලිම් මන්ත්‍රීවරුන් සියල්ලම 20 වන සංශෝධනයට එරෙහි වීමට තීන්දු කර ඇත. අද (19) විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරුවේ පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට...

Read more
ජනපති දළදා වැඳ පුදා ගනී: ත්‍රෛනිකායික මහනාහිමිවරුත් මුණගැහෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (18) දින මහනුවරට ගොස් දළදා සමිදුන් වැඳ පුදා ගැනීමට පියවර ගෙන ඇත. මෙහිදී මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ සුමංගල නාහිමියන්ද, අස්ගිරි පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ඤාණරතන මහනාහිමියන්ද බැහැදැක පිළිසදරක නිරත වීමටද ජනාධිපතිවරයා කටයුතු කොට තිබේ. මීට අමතරව...

Read more
ඇල්ලේ හිමි කාදිනල් හිමි හමුවක්: විස්සට කාදිනල් හිමිත් විරුද්ධ වෙයි (VIDEO)

ඇල්ලේ ගුණවංශ හිමියන් සහ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අතර අද (19) දින විශේෂ හමුවක් පැවැත්විණ. කොළඹ අගරදගුරු නිලනිවෙස‌ේ පැවැති මෙම සාකච්ජාවේදී විසි වන සංශෝධනයේ ඇති අහිතකර තත්ත්වයන් අගරදගුරු හිමියන්ට පෙන්වා දීමට ඇල්ලේ ගුණවංශ හිමියන් පියවර ගෙන ඇත. මෙහිදී කාදිනල්...

Read more
අභයාරාමෙන් අගමැති-මැති අමැතිවරුන් කැඳවයි: අවසන් තීන්දුව දැනුම් දෙයි EXCLUSIVE

විසිවන සංශෝධනය ඉදිරිපත් කිරීම වහාම අත්හිටුවන ලෙස නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවේ ඇමැතිවරුන්ට අද (19) දින දැනුම් දීමට පියවර ගෙන ඇත. අද පෙරවරු 11ට මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් අභයාරාමයේදී පැවැත්වීමට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඇතුළු...

Read more
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයන්ට ආණ්ඩුවෙන් දැනුම්දීමක්

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් හමු වු කොවිඩ් ආසාදිතයින් සම්බන්ධයෙන් විවිධ පැතිකඩ ඔස්සේ පරීක්ෂණයන් සිදුකර මේ වන විට යම් නිගමනයකට එළැඹ ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. නමුත් ඒ පිළිබඳ අවසන් තීරණයකට නිශ්චිත වශයෙන් එළැඹෙන තෙක් පැවසීම සදාචාරාත්මක...

Read more
Page 969 of 1302 1 968 969 970 1,302