‘මේ රටේ බිම් අඟලක්වත් විදේශිකයන්ට අත්කර දෙන්න එපා.. අද විතරක් නෙවෙයි අනාගතයේ ඉපදෙන හැම දරුවෙක්ම මිනී වළටත් හෙණ ගහන්න කියා සාප කරාවි. ඒ සාපය ඔබට වැදුනෙ නැත්නම් ඔබේ හත්මුතු පරම්පරාවේ දූ දරුවන්ට හරි වදිනවා. දැන් මේ පනතට අනුව සියලු ඉඩම්...
Read moreඅද (19) දිනයේදී ආණ්ඩුව ඇතුළේ තීරණාත්මක රැස්වීම් කිහිපයක්ම පැවැත්වීමට නියමිතය. ඉන් පළමුවැන්න වී ඇත්තේ ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායකයන් හා අගමැතිවරයා අතර විශේෂ සාකච්ජාවක් අරලිය ගහමන්දිරයේ පැවැත්වීමය. පළාත් සභා මැතිවරණය පැවැත්වීම සහ ආණ්ඩුව ඒ සදහා ගෙන පනත් කෙටුම්පතේ වගන්ති සම්බන්ධයෙන්...
Read moreපස්සර ලුණුගල මාර්ගයේදී 15 දෙනකුට මරු කැදවමින් සිදුවූ බස් අනතුරේ බසය පැදවූ රියැදුරා සන්තකයේ රියැදුරු බලපත්‍ර 5ක් තිබී ඇති බව අනාවරණය වී තිබේ. මේ සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලදී පොලිසිය අනාවරණය කොටගෙන ඇත්තේ මෙම රියැදුරා වරින් වර වෙනත් පුද්ගලයන් පස් දෙනකුගේ රියැදුරු...
Read moreමාතර ප්‍රදේශයේ පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේ යැයි කියන ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයා පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙම සිද්ධිය පිළිබඳව...
Read moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් මීට සුලු කලකට ඉහතදී කළ ඉල්ලීමක් ඉටු කිරීමට අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පියවර ගෙන ඇත. පසුගිය දිනෙක සිය නඩුවට පෙනී සිටීමට අධිකරණයට ගිය හිරුණිකා හට දරුවාට කිරි දීමට සිදුව තිබූ බැවින් නඩු...
Read moreඅද (18) දින පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාගේ නිවසට මහා සංඝරත්නය වැඩම කර ඔහු වෙනුවෙන් සෙත් පිරිත් සජ්ජායනය කර තිබේ. ඒ ඔහු වෙනුවෙන් ආරක්ෂාව සහ සෙත් ප්‍රාර්ථනා කරමිනි. පසුගිය දිනක මාධ්‍ය හමුවකදී විජේදාස රාජපක්ෂ මහතා පවසා සිටියේ තමන්ගේ ජීව්තය පවා...
Read moreලෝ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හදිසියේම රෝහල්ගත කොට ඇති බව වාර්තා වේ. ඉන්දියාවේ චෙන්නායිහි පිහිටි ඇපලෝ රෝහලට මුරලිදරන් ඇතුළත් කොට ඇති බවත්, හෘදය සම්බන්ධ ගැටලුවක් මුල්කොටගෙන එසේ කොට ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරයි. එමෙන්ම මුරලිට සැත්කමක් සිදු...
Read moreවිජේදාස රාජපක්ෂ මහතා යනු කිසිසේත්ම විශ්වාස කළ නොහැකි පුද්ගලයකු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි. ඒ මහතා පෙන්වා දෙන්නේ විජයදාස රාජපක්ෂ හට ඇමැති ධූරයක් ලබා දෙන බව කිවහොත් සමාව ඉල්ලීමට තරම් සූදානම් චරිතයක්...
Read moreඅන්තවාදීන්, ආගම අන්තවාදී වැඩ සඳහා භාවිතා කර පාස්කු ඉරු දින ප්‍රහාරය සිදුකළේ සිය දේශපාලන ඉලක්ක ඉටු කර ගැනීම සඳහා බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. උට්ඨානය වූ ජේසු ස්වාමි දරුවන්ගේ ප්‍රතිමාව ආසිරි ගැන්වීමේ මෙහෙය අද පස්වරුවේ මාදම්පිටිය සුසාන භූමියේදී...
Read moreආණ්ඩුව මූල්‍ය ත්‍රස්තවාදය සහ මූල්‍ය බෙදුම්වාදයත්, ආර්ථික ත්‍රස්තවාදය සහ ආර්ථික බෙදුම්වාදයත්,ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (18) හම්බන්තොට දී පැවසීය. අපේ රට සහමුලින්ම විදෙස් රාජ්‍යන්ගේ වහල් දේශයක් බවට පත් කිරීමේ සම්පූර්ණ පිඹුරුපත් ආණ්ඩුව විසින් වරාය...
Read moreජාත්‍යන්තර ස්කයි නිව්ස් සේවය සමග අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ සම්මුඛ...
Read moreCopyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net