Exclusive

මහජන්දය මැයි අන්තිම ‌සෙනසුරාදා?

දැනට කල්දමා ඇති මහමැතිවරණය මැයි මස අවසන් ‌සෙනසුරුදා (30) පැවැත්වීම ‌කෙරෙහි ආණ්ඩුවේ අවධානය ‌යොමුව ඇති බව වාර්තා ‌වේ. ඒ වනවිට දැනට ‌කොරෝනා වයිරසය ‌හේතුවෙන් රට තුළ පැන නැගී ඇති හදිසි තත්ත්වය පාලනය කරගත හැකිවනු ඇති බව ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ මතය වී...

Read more
පුත්තලමට-‌කොච්චිකඩේට ඇඳිරි නීතිය

අද (20) පස්වරු 6.00 සිට ලබන සඳුදා පෙරවරු 6.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ. ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කළේය.

Read more
අන්තිමේ දයාසිරිත් යටත් ‌වෙයි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ නාමයෝජනා බාරදීමෙන් පසුව අමාත්‍ය ‌ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිවෙසේ රාත්‍රී ‌භෝජන සංග්‍රහයක් පැවැත්වීමට කටයුතු කර තිබේ. මෙම රාත්‍රි ‌භෝජන සංග්‍රහයට කුරුණෑගලින් තරග වදින අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ‌පොහොට්ටුව ‌නියෝජනය කරන සියලුම අපේක්ෂකයන් පැමිණ ඇති බව දැනගන්නට තිබේ....

Read more
අන්තිම ‌මොහොතේදී සාගලට මාතර නාමයෝජනාත් නෑ: ජාතික ලයිස්තුවත් නෑ

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිශය සමීපතමයකු වන මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා හට ‌මෙවර මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව අහිමිව ‌ගොස් තිබේ. ඒ, සාගල රත්නායක මහතාගේ නම මාතර එජාප නාමයෝජනා ලයිස්තු‌වේ ‌හෝ එජාප ජාතික ලයිස්තුවේ...

Read more
ගෙදර ඉදන් වැඩ කරන හැටි ජනාධිපති ‌ලේකම් කියා ‌දෙයි

කොරෝනා වයිරසය රට තුළ ව්‍යාප්ත වන අවස්ථාවක රාජ්‍ය ‌සේවය අකර්මණ්‍යව පවත්වාගෙන යාම සදහා ජනාධිපති ‌ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් සියලුම අමාත්‍යංශ ‌ලේකම්වරුන් සදහා උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

Read more
සිරිකොතින් සජිත්ට දැමූ ‌බොරු කකුල් මාට්ටුව මැ.‌කො. කඩා දමයි

පවත්නා තත්ත්වය මත පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් මස 25 වෙනිදා පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කරයි. මහ මැතිවරණය පැවැත්වෙන දිනය කොරෝනා වෛරසය මැඩලීම සඳහා පත් කර ඇති කාර්ය සාධක බළකායේ උපදෙස් මත ඉදිරියේදි දැනුම්දෙන බව...

Read more
කරුගේ ලියුම වැඩකරයි: බැදුම්කර‌යේ හංගපු වාර්තා සියල්ල පාර්ලිමේන්තුවට

මෙවර මහමැතිවරණයට තරග කිරීම සදහා හිටපු කතානායක කරු ජයසූරිය මහතා‌ගේ නම එක්සත් ජාතික පක්ෂ නාමයෝජනා ලයිස්තුවේ ‌හෝ සමගි ජන බලවේගයේ නාමයෝජනා ලයිස්තුවේ ‌හෝ ඇතුළත්ව නැත. අවම වශයෙන් ‌මෙම පාර්ශ්ව ‌දෙකේ ජාතික ලයිස්තුවේ ‌හෝ ඒ මහතාගේ නම ඇතුළත්ව ‌නොමැති බව දැනගන්නට...

Read more
ශ්‍රීලනිපයට අලුත් නායකයෙක්: ඉල්ලුම දයාසිරිට (EXCLUSIVE VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ‌පොහොට්ටුවේ නාමයෝජනා අස්සන් කිරීමෙන් පසු පළමු වරට පක්ෂයට වූ ‌කෙනෙහිලිකම් අනාවරණය කරමින් සිය ‌ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ. එය කිසිදු සංස්කරණයකින් ‌තොරව ‌මෙසේ පළ කරමු. ඔබත් මමත්... ඔබත් මමත් රටත් අභියෝග ගණනාවකට...

Read more
ගෝඨා ලංකාව 3ට කඩයි

ඉදිරියේදී කොරෝනා රෝගය මෙරට වර්ධනය වෙන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සදහා අවශ්‍ය කටයුතු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තීන්දු කර ඇත. ඒ අනුව කොරෝනා රෝගීන්ගේ ව්‍යාප්තිය සිතියම් ගත කර ඇති බවත්, එහි වර්ධනය අනුව රතු කලාප, කහ කලාප සහ...

Read more
Page 972 of 1090 1 971 972 973 1,090