Exclusive

ගම හදන්න බැසිල් හදපු අලුත්ම සැලැස්ම මෙන්න (PHOTOS)

ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන සියලුම දිස්ත්‍රීක්ක ආවරණය කරමින් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇත. අමාත්‍යවරුන් කමිටු ලෙස සංවීධානගත වී ගමේ ජනතා ප්‍රශ්න විසඳීමට පියවර ගැනීම මේ හරහා සිදු කෙරේ.   මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් යටතේ...

Read more
වරායේ දෙන්නෙකුට කොරෝනා: පැත්තක් වහයි

කොළඹ වරායේ ඩොක්යාඩ් එකෙහි සේවකයන් දෙදෙනෙකුට කොවිඩ් අසාදිත යයි තහවුරු වී ඇත.  එම නිසා කොළඹ වරායේ ඩොක්යාඩ් කොටසක් මේ වන විට වසා දමා තිබේ. මේ නිසා කොළඹ වරායේ ඩොක් යාඩ් කොටසට කිසිඳු පුද්ගලයෙකුට ඇතුළුවීම පිටවීම තහනම් කර ඇත.

Read more
බණ්ඩාරනායක පවුල වගේ රාජපක්ෂ පවුලත් කැඩෙයිද? (විමලසිරි ජයලත්ගේ ‘රටේ පැත්ත’)

‘20ට මහින්දයි-ගෝඨයි අලි වලියක්ලු… ගෝඨා 20 ගෙනැත් තියෙන්නේ මහින්දගේ තටු කපන්නලු… ඒ නිසා දැන් මහින්දයි-ගෝඨයි එළිපිට ගහගන්න තැනට ඇවිල්ලලු… රාජපක්‍ෂ පවුලේ ලොකු කචල් එකක්ලු… දෙන්නගේ මේ ගහගැනිල්ල නිසා හෙට අනිද්දා වෙන කොට ආණ්ඩුවත් කඩාගෙන වැටෙයිලු… ඇතුළෙ අයත් දැන් ඉන්නේ හොඳටම...

Read more
අභයාරාමයේ රාජපක්ෂ පුනරුත්පත්තිය (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

මහින්ද 2015 ජනාධිපතිවරණයෙන් පරාජය වීමෙන් පසු කොළඹ ඔහුට නිල නිවෙසක් හෝ කාර්යාලයක් නොවීය. ඒ වෙලාවේ ඔහුගේ පිහිටට ආවේ නාරාහේන්පිට අභයාරාමයේ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ය. හාමුදුරුවන් උන්වහන්සේගේ පන්සල මහින්දට නිවෙසක් සහ කාර්යාලයක් ලෙස පාවිච්චි කරන්න ඉඩ දුන්හ. ඒ වෙලාවේ මෛත්‍රි - රනිල් ආණ්ඩුවේ...

Read more
20 ගැන හිමිවරු තුන් නමකගෙන් ජනපතිට දැඩි ලියුමක් (VIDEO)

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය මතය පැහැදිලි කරමින් ප‍්‍රකට භික්‍ෂූන් වහන්සේලා 07 නමක් විසින් අත්සන් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත යොමු කළ ලිපිය මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී ඇත. එම සම්පූර්ණ ලිපිය මෙසේය. ශ්‍රී ලංකා ජනරජයේ ජනාධ්පත්...

Read more
දවස් 18න් ගෝඨා මදුරන්කුලිය කනපිට පෙරළයි

මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලයීය ක්‍රීඩාපිටිය, ජීවනගම – කජුවත්ත මාර්ගය සහ කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ මදුරන්කුලිය – මහකුඹුක්කඩවල හරහා ආඬිගම දක්වා කොටසේ සංවර්ධන වැඩ අවසන් අදියරට පැමිණෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සැප්තැම්බර් 19 වැනිදා පුත්තලම දිස්ත්‍රික්කයේ කළ චාරිකාවේදී ජනතාව කළ...

Read more
BRANDIX කොරෝනා MAS එකටත් එයි

නිට්ටඹුව MAS ඇක්ටිව් ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු සේවකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටී. කොරෝනා වෛරසය ආසාදනය වූ මෙම සේවකයා ඊයේ සවස් කාලයේදී ලද PCR පරීක්ෂණ අනුව...

Read more
දිවුලපිටියේ ඇගලුම් සේවිකාවකට කොරෝනා: 55ක් නිරෝධායනයට

කෑගල්ල දිස්ත්‍රික්කයේ ගම්මාන 5ක් සඳහා තාවකාලිකව සංචරණ සීමා පැනවූ බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පැවසීය. ඊරියගොල්ල, ඇඹුල්අඹේ, පිංහේන, අලවත්ත, බොරළුව යන ගම්මාන 5 සඳහා එලෙස තාවකාලිකව සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබේ. වෛද්‍ය වික්‍රමසිංහ මහතා...

Read more
රහස් පොලිසිය සජිත්ගේ ගෙදරට පනී

රිෂාඩ් බදුර්දීන් විසින් සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී ඇතැයි කියන දුරකතන ඇමතුමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (16) දිනයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිවෙසට ගොස් තිබේ. මේ සම්බන්ධයේන විරෝධය පළ කරමින් විපක්ෂ නායක මාධ්‍ය ඒකකය...

Read more
13 කැබිනට් හමුවට ආ මාධ්‍යවේදීන්ට ගෙදරම ඉන්න කියයි

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වන ස්වාධීන රූපවාහිනියේ කැමරාකරණ ශිල්පියා පසුගිය ඔක්තෝම්බර් 13 වන දින පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවී ඇති බවට සැක කෙරෙන බවත් ඒ සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කෙරන බව සෞඛ්‍ය අංශ...

Read more
Page 973 of 1302 1 972 973 974 1,302