Exclusive

රිෂාඩ්ගේ මල්ලිට නඩු පවරන්න සාක්ෂි නැතිව නිදහස් කරයි!!!

හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරා රියාජ් බදුර්දීන්ට විරුද්ධව නඩු පැවරීමට තරම් සාක්ෂි හමුවී නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා අද (02) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැක පිට...

Read more
මහින්ද මොරිසන් බෙහෙත් කම්හල විවෘත කරයි

හෝමාගම, පිටිපන ස්ලින්ටෙක් (SLINTEC) කලාපයේ ස්ථාපිත කළ මොරිසන් ඹෟෂධ නිෂ්පාදන හා පර්යේෂණ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (02) දින එක්විය. වසර තුනකට පෙර ඉදි කිරීම් ආරම්භ කළ මෙම ආයතනයේ වැඩ අවසන් කිරීම සඳහා වැය කළ මුදල...

Read more
වසර 8කට පසු කොටස් නගී

වසර අටකට පසු කොළඹ කොටස් වෙළෙදපොළ ඉහළම වර්ධනය පසුගිය සැප්තැම්බර් මාසයේ වාර්තා කිරීමට සමත්ව ඇත. පසුගිය මැයි මාසය හා සසදන විට එය 23%ක වර්ධනයක් බව කොටස් වෙළෙදපොළ ආරංචි මාර්ග සදහන් කරයි. මූඩීස් ආයතනය මගින් ලංකාවේ ආර්ථිකය ශ්‍රේණිගත කිරීම්වලින් පහත හෙළා...

Read more
ආගම් බේද-කුල මල බේද ගැන ආරක්ෂක ලේකම් කතා කරයි (VIDEO)

වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය, නව ශ්‍රවණාගාරය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේදී ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා අදහස් දක්වමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා එවකට අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරද්දී සංවර්ධන කටයුතු සදහා ජාති-ආගම්-කුලමල බේදවලින් තොරව උපකාර කළ බව සදහන් කර සිටියේය....

Read more
20 ගැන විදුරගෙ කතාව බොරුවක්ලු

තමන් 20 වන සංශෝධනයට එරෙහි වන බව කියමින් සමාජ මාධ්‍ය ජාලාවන්හි සහ වෙබ් අඩවිවල පළවී ඇති පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අවධාරණය කරයි. සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් වික්‍රමනායක මහතා මේ බව සදහන් කොට ඇත. එහිදී...

Read more
ට්‍රම්ප්ට කොරෝනා හැදෙයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. පසුගිය කාලයේ ට්‍රම්ප් මුඛ ආවරණ පැළදීම පවා ප්‍රතික්ෂේප කළ ආකාරයක් දැකගන්නට ලැබිණ. කෙසේවෙතත් මේ වනවිට ට්‍රම්ප් නිරෝධායනය ආරම්භ කොට ඇති බව දැනගන්නට ඇත.

Read more
මඩකලපු හාමුදුරුවන්ට පෙනී සිටියේ මුස්ලිම් නීතීඥවරු දෙදෙනෙක්

මඩකලපුව, පන්කුඩාවේලි ප්‍රදේශයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පහර දී ඔවුන්ගේ රාජකාරියට බාධා කළ බවට වූ චෝදනා මත එරාවුර් සංචාරක මහේස්ත්‍රාත් අධිකරණ බාරවූ මඩකලපුව මංගලාරාම විහාරාධිපති අම්පිටිය සුමනරතන හිමි වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.එම්. මොහොමඩ් අමීන් සහ නීතිඥ දාවුඩ් උවෛයිස් පෙනී සිට ඇති...

Read more
නංගිගෙ ලියුම වැඩ කරයි: විදුර 20ට විරුද්ධ වෙයි

20 වන සංශෝධනයට විරුද්ධ වීමට ජාතික උරුම, ප්‍රසංග කලා හා පුරා ග්‍රාමීය කලා ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා තීරණය කොට ඇත. 20 වන සංශෝධනයට එරෙහිව අදහස් පළ කරන පාර්ශ්වයන්ගේ මතයට ඒ මහතාද එකග වීම ඊට හේතුව වී ඇති...

Read more
කම්කරු ලේකම් ගෝඨාගේ නියෝගයට පිටින් ගිහින්

මසකට රුපියල් හාරලක්ෂ විසිපන්දහසක කුලී පදනම මත කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් වාහනයක් ලබා ගෙන ඇති බව වාර්තා වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කුලී පදනම මත වාහන ලබා නොගන්නා ලෙස උපදෙස් ලබා දී තිබියදීත් මෙසේ විශාල මුදලකට කුලී රියක් ගැනීම...

Read more
‘වියත් මග’ රාජ්‍ය අමාත්‍යවරුන්ට මග පෙන්වන්න යයි

රාජ්‍ය අමාත්‍යංශයන්හි ප්‍රතිපත්ති සම්පාදනය ඉලක්ක කර ගනිමින් ඊට අවශ්‍ය සහාය දැක්වීමට 'වියත් මග' කටයුතු ආරම්භ කොට ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කරන ලද දැනුම් දීමකට අනුව මෙම පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත. එහි ප්‍රධානියා වශයෙන් කටයුතු කරනු ලබන්නේ...

Read more
Page 974 of 1280 1 973 974 975 1,280