Exclusive

මෛත්‍රීපාලගේ ‌ගේ ඉදිරිපිට කලබලයක් (EXCLUSIVE VIDEO)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැජට් පාරේ පිහිටි නිවෙස ඉදිරිපීට ‌මේ වනවිට කලබලකාරී ස්වරූපයක් මතුව ඇති බව දැනගන්නට තිබේ. මේ වනවිට එම නිවසේ ඉදිරි මහමැතිවරණයට ශ්‍රීලනිපය තරග කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් ආරම්භ වී ඇති අතර ආසන සංවිධායකවරුන් සහ...

Read more
ශ්‍රීලනිපයට අලුත් නායකයෙක්: ඉල්ලුම දයාසිරිට (EXCLUSIVE VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය බාර ගන්නා ‌ලෙස පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා හට අද (16) දිනයේදී ආසන සංවිධායකවරුන්ගෙන් විශාල ඉල්ලලීමක් ඉදිරිපත් විය. අද සවස පක්ෂ මූලස්ථානයට පැමිණ සිටි ආසන සංවිධායකවරුන්ගෙන් ‌මෙම ඉල්ලුම ඉදිරිපත් ‌වුණු අතර ජයසේකර මහතා ඔවුන්ට ප්‍රකාශ...

Read more
දයාසිරි රෑ 7ට ඩාලි පාරේ රැස්වීමක් කැදවයි: අවසන් තීන්දුව ගන්න සූදානම්

පොහොට්ටුව සමග අද දිනයේ පැවැති සාකච්ජා අසාර්ථක වීමත් සමග ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් පක්ෂ මූලස්ථානය වූ ඩාලි පාරේ හදිසි ‌දේශපාලන මණ්ඩල රැස්වීමක් කැදවා ඇත. මෙම රැස්වීම රාත්‍රී 7ට පැවැත්වීමට තීන්දු වී තිබේ. පොහොට්ටුව යටතේ ‌පොල‌ොන්නරුවෙන් තරග වැදීමට පක්ෂ...

Read more
පොහොට්ටු සාකච්ජා අදත් අසාර්ථකයි: දයාසිරි-දුමින්ද-අලගියවන්න-වීරකුමාර එළියට එයි

පොහොට්ටුව යටතේ තරග වැදීම සම්බන්ධයෙන් ශ්‍රීලනිප නියෝජිත පිරිසක් සහ ‌පොහොට්ටුවේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා අතර අද (16) පැවැති සාකච්ජාව සම්පූර්ණයෙන් අසාර්ථක වී ඇති බව වාර්තා ‌වේ. බත්තරමුල්ලේ ‌නෙළුම් මාවතේ පිහිටි ‌පොහ‌ොට්ටුවේ ප්‍රධාන කාර්යාලයේදී ‌මෙම සාකච්ජාව පැවැත්විණ. මේ සදහා ශ්‍රීලනිපය...

Read more
කොරෝනා 18ට නගී

අද (16) දිනයේදීද කොරෝනා ආසාදිත රෝගීන් දසදෙනකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ වන රෝගීන් සංඛ්‍යාව 28ක් දක්වා ඉහළ ‌ගොස් තිබේ. වයස අවුරුදු 13ක ගැහුණු දරුවෙක්...

Read more
ලංකාවට වහින්න පටන් ගනී: උණුසුම අඩු ‌වෙයි

අද (16) සිට ලංකාවේ පළාත් කිහිපයකට තද වැසි සහිත කාලගුණයක් ඇතිවිය හැකි බව විදෙස් මාධ්‍ය තහවුරු කර ඇත. බීබීසී කාලගුණ වාර්තාව මගින් අනාවරණය ‌කොට ඇත්තේ අද සිට ‌සතියක් පුරා ‌කොළඹ ආශ්‍රීත ප්‍රදේශවලට වැසි සහිත කාලගුණයක් දක්නට හැකි බවකි. එමෙන්ම පවතින...

Read more
රතන හිමි ‌වෙනම එන්නේ ‌ගෝඨා ‌වෙනුවෙන්ලු (VIDEO)

ඉදිරි මහමැතිවරණය ඉලක්ක කරගෙන අතුරලියේ රතන හිමියන්‌ගේ ප්‍රධානත්ව‌යෙන් 'අපේ ජනබල පක්ෂය' යටතේ තරග වැදීමට ‌මේ වනවිටත් ඉතා විශාල පිරීසක් සූදානමින් සිටින බව වාර්තා ‌වේ. එහිදී ඉකුත් ජනාධිපතිවරණයේදී ‌ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය උදෙසා විශාල වැඩකොටසක් කළ නමගිය භික්ෂූන් වහන්සේ විශාල පිරිසක්ද,...

Read more
Page 976 of 1090 1 975 976 977 1,090