උතුරු ඉන්දියානු සිනමා වසන්තය තුළ තුරුනු සිත්සතන් කුල්මත් කළ සරාගී නිළි රැජින “කන්ගනා රනවුත්” මේ දිනවල තවත් අපූර්වතම මෙහෙයුමක් සඳහා තම රංගනය දියත් කරමින් සිටියි.සරල කෙල්ලක ලෙස සේම අතිදක්ෂ රංගනවේදිනිය ලෙසද ප්‍රචලිත මේ සිනමා නිළිය, ඉතා දැවැන්ත සිනමා නිර්මාණයක් ලෙසින්...
Read moreකලා ලෝකයේ කවුරුත් දන්න තරු රැසක් මේ වෙද්දි ලේලීලාගේ, බෑණලාගේ ආදරය, ගෞරවය ලබන්නට වාසනාවන්ත වෙලා. ඉතින් අපිට හිතුණා මේ කාරණාව ගැන කලා ලෝකේ ජනප්‍රිය නැන්දම්මලාගෙන් අහලා බලන්න. ඒ අනුව අපි කිහිප දෙනකුටම කතා කළා. බලන්නකෝ තරු නැන්දම්මලා තම ලේලිලා, බෑණලා...
Read moreගයනා සුදර්ශනී දීර්ඝ කාලයක් පුරා මෙරට කලා කෙත පෝෂණය කිරීමෙහිලා කටයුතු කළ විශිෂ්ට රංගන ශිල්පිනියක ලෙස හඳුන්වා දිය හැකිය. ඇය ටෙලිනාට්‍ය කලාවේ නොමැකෙන මතක සටහන් තැබූ තැනැත්තියකි. එසේම නිර්මාණ කාර්යයේදී අනවශ්‍ය තරගකාරිත්වය ප්‍රතික්ෂේප කරන ඈ සිය ආදරණීය සැමියා වන සහන්...
Read moreමාධ්‍යවේදිනියක වෙන්නට සිහින දැකපු නුරානි තෙන්නකෝන් කාලයත් එක්කම පුංචි තිරේ තරුවක් වෙලා. මේ දිනවල ඇය ඔබට හමුවන්නේ සියත නාලිකාවේ විකාශය වන “ඉත්තෝ” ටෙලි නාට්‍යයේ “ධරණි දුනුවිල” චරිතයෙන්. නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් වූ ඇය හාට් සමඟ දොඩමළු වුණේ මේ විදියට....
Read moreසිනමාවේ තාරකාවක් වුණු ඇය හිටි ගමන් සැඟවී ගිහින්. ඇයගේ රැඟුමන් නරඹන්න ප්‍රේක්ෂකයින්ගෙ සිනමා ශාලා පිරී ඉතිරී ගිය කාලයක් තිබුණා. බොහෝ ඓතිහාසික කතා වස්තූන්වලට කතා නායිකාව වූ ඇය කුවේණි, ඇහෙළෙපොළ කුමාරිහාමි, පටාචාරා වගේ චරිත විශිෂ්ට ලෙස ජීවමාන කළා. ඇය තමයි දුලානි...
Read moreපානදුර සුමංගලයෙන් අධ්‍යාපනය ලබා පසුව කොළඹ රජකීය විදුහලේ උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබන චන්න පෙරේරා ඒ කාලයේද රාජකීය විදුහලේ නාට්‍ය සඳහා දායක වෙයි. මේ අතර බැංකුවක රැකියාවක් ලබන චන්න බැංකුවේ සේවය කරන අතරතුර සති අන්තයේ හොරෙන් රඟපෑමට සම්බන්ධ වෙයි. එහිදී...
Read moreකෝමල අත්පා සෙමෙන් සැලේ හිනැහී යළි මව් තුරුලේ මෙලෙස හදවත රැඳි දුක් කෙමෙන් මැකේ ජීවිතයම සොම්නසින් පිරේ” මීට දශක කිහිපයකට පළමුව අසීමිත ජනප්‍රියත්වයකට බඳුන්වූ අලංකාර ගීතයක පදපේලි කිහිපයකි ඒ. පිය උරුමයෙන් උද්දාමයට පත් ප්‍රවීණ ගායන ශිල්පී විශාරද සනත් නන්දසිරි විසින්...
Read moreසමස්තයක් ලෙස ගත් කල “පිළිකාව” යන වචනයට අප හැමෝගෙම සිත තුළ ජනිත වන්නේ යම් ආකාරයක බියකි. මීට දශක කිහිපයකට පළමුව “පිළිකාව” ඉතාම අසාමාන්‍ය මට්ටමේ රෝගාබාධයක් වුවද දැන් දැන් එය වසංගත රෝගාබාධයක ආකාරයට නීරෝගී මිනිසුන් ඉතා සුලබව ගොදුරුකර ගනිමින් සිටියි. ඉන්දීය...
Read moreවිවාහය යනු වර්තමානයේ එක්තරා ආකාරයකට ආන්දෝලනයට ලක්වුණු මාතෘකාවක් වෙලා. එහෙමත් නැත්නම් විවාහය යන්නෙහි නියම අර්ථය සැඟවී ගොස් එය තවත් එක්තරා කාරණාවක් පමණක්ය යන තත්ත්වයට පත්වෙලාද කියලත් හිතන්න සිද්ධවෙලා. එහෙම බලද්දි කලාකරුවන්ගේ ජීවිතවලදී විවාහය කියන කාරණාව දැඩි ලෙස ආන්දෝලනාත්මක තත්ත්වයකට පත්ව...
Read moreඅම්මලා වෙන්න හැමෝටම පුළුවන් වුණාට පුංචි තිරයේ අම්මලා වෙන්න හැමෝටම බැහැ. ඉතින් කාලයක් තිස්සේ පුංචි තිරයේ විතරක් නෙවේ සිනමාවේ අම්මා වුණු ඇය දැන් ගොඩ දෙනෙක්ට අමතකවෙලා ගිහින්. ඒ වෙන කවුරුවත් නෙවෙයි සුසන්තා චන්ද්‍රමාලි. ඉතින් ඔය කරුණු කාරණා එක්ක දැන් සද්දබද්ද...
Read moreරුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය ඉවත් කොට මේ වනවිට වීදුරු ගලක් පළදවා...
Read moreCopyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net