වෙනස් ගමනකට දිඹුලාගල

හයිකින් එහෙම නැත්නම් විනෝදෙට කඳු නඟින එක පිස්සුවක් තරමටම ජනප්‍රිය වුණේ නම් මේ ළඟකදි තමයි. ඒත් කඳු නඟින එක කියන්නේ අපේ අයට කොහොමවත් අලුත් දෙයක් නෙවෙයි. මොකද අපේ ලංකාවේ මිනිස්සු දැනට අවුරුදු දහස් ගානක ඉඳලා තමයි සිරීපාදේ නඟින්නේ. හැබැයි විනෝදෙට...

Read more
සැනසිල්ලේ නතර වෙන්න Mount Feild

හිතේ ගතේ කාන්සිය නිවාගන්න නිවාඩුවක් ගතකරන්න හුඟක් අය තෝරාගන්නේ නුවරඑළිය. එහෙමත් නැතිනම් බණ්ඩාරවෙල. කොළඹ රත්වෙලා ගෙවන ජීවතය පොඞ්ඩක් සැහැල්ලු කරගෙන කූල්වෙන්න යන මේ ගමනෙ වැඩිම ආශ්වාදයක් ගන්න පුළුවන් කෝච්චියෙන් ගියොත් කියලත් මතයක් තියෙනවා. හැබැයි ඒ කතාව බොරුවක් කියලා බළන්ගොඩ බෙලිහුල්ඔය...

Read more
සීතලේ හැංගුණු හුණුගල් පොකුණ

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය අතින් ඉදිරියෙන්ම සබරගමු පළාත තිබෙන බව සංචාරක ඔබට රට වටා ඇවිද යන විට හැඟී ඇති බව විශ්වාසය. සැඟවී ඇති සොඳුරු තැන් සේම සිතාගත නොහැකි සුන්දරම දුර්ලභම ස්ථානද දැකිය හැකිය. තවමත් මිනිස් පහස නොලැබූ සහ සංචාරක ආකර්ෂණය අඩු...

Read more
48දී නිදහස දුටු අලගල්ල

ක්‍රි.ව. 1505 සිට ක්‍රි.ව. 1815 තෙක් පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ජාතිකයන් උඩරටට යුදමය ආක්‍රමණයන් කොතරම් එල්ල කළද, කන්ද උඩරට භූගෝලිය පිහිටීම්, වනදුර්ග, ජලදුර්ග ආදිය සිංහල ජනයාට ජයග්‍රහණයන් ගෙන දෙන්නට සමත් විය. හොඳම උදාහරණය ලෙස පෘතුගීසීන් කන්ද උඩරට ආක්‍රමණය කරමින් සිදුකළ...

Read more
දවස් දහයේ බාලි ගමන

ලේසියෙන් බාලි සංචාරයක නිරත වන්නේ කොහොමද කියලා අපි කලින් සතියක විස්තර කිව්වනේ. ඒක කියෙව්ව ගොඩ දෙනෙක් ඒ ගැන අපෙන් තව විස්තර ඇහුවා. ඒ වගේම ඒ ගමනේ විස්තර ළඟදීම අරන් එනවා කියලා අපි පොරොන්දුවකුත් වුණා. ඔන්න ඒ පොරොන්දුව තමයි අද ඉටුකරන්නේ....

Read more
මීදුම අතරින් කෝච්චියේ එන්න

උදෑසන හිරු උදාව කඳු මුදුනක සිට දැකබලා ගැනීමේ නොතිත් ආශාවෙන් පෙළුණු මටත් මගේ මිතුරාටත් එය අතපසු වීම කනගාටුදායක කරුණක් විය. ලහිරුත් මමත් මේ යන්නේ ඉදල්ගස්හින්න කන්ද තරණයටයි. ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයෙන් බැස පැයකට නොඅඩු කාලයකින් ඉදල්ගස්හින්න කන්ද තරණය කළ හැකිය. ඉදස්ගස්හින්න...

Read more
අද හෙටම යටවෙන දැරණියගල කරක්ගහමුද

සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල නගරය සුන්දර කඳුවැටිවලින් වටවූ අති සුන්දර ප්‍රදේශයකි. මෙහි අවට ගම් නියංගම්වල පිහිටා තිබෙන සංචාරක ස්ථාන හා සැඟවී ඇති සුන්දර දිය ඇලිද බොහොමයකි. මේ, ‘ඇවිදිමු ලංකා’ අප එහි කළ සංචාරයක් පිළිබඳ සටහනකි. තෙත් සදාහරිත කලාපවල සංචාරය...

Read more
ඇල්ලේ සැප දවසකට ලෙවොන්

ඇල්ල තමයි ලංකාවේ පොහොසත්ම කඳුකර ගම්මානය. දිව්‍ය ලෝකේ සඳලුතලය කිව්වත් ඒකට කිසි වරදක් නෑ. ලංකාවට එන විදේශිකයන් පිස්සු වට්ටන ඇල්ල නගරය තමයි අපි මේ සති අන්තය ගතකරන්න තෝරාගත්තේ. ආරුක්කු නවයේ පාලම, පුංචි සිරීපාදෙ සහ රාවණා ඇල්ලේ සිරි නරඹා යන දේශීය...

Read more
සීතාවක බලන්න රාජසිංහ කෝවිලට එන්න

අවිස්සාවේල්ල යනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර අතරින් කාර්යබහුලම නගරයකි. බස්නාහිර පළාතේ අවසන් මායිම වන අවිස්සාවේල්ල ඈත අතීතයේ සිදුවූ අමිහිරි හා සොඳුරු සිදුවීම් සඟවාගෙන සිටින, විටෙක මතුකර පෙන්වන අභිමානවත් නගරයකි. නගරය ගැන සොයාබැලීමේදී සීතාවක රාජසිංහ රජු සහ වලගම්බා වැනි රජවරු පාලනය...

Read more
හෙල්ලෙන් නැති එකම ඇල්ල

සීතලේ හිමිදිරියේ කිතල් ඇල්ල දුම්රිය ස්ථානය අසලින් ගමන් අරඹා පැයක පමණ කාලයක් තිස්සේ යන අරුමැසි ගමනත්,මිහිදුම අතරින් සීතල යුරෝපියානු වනයක වසන්ත සමයක ගමන්කරන්නාක් වැනි අත්දැකීමත්, වලාකුළු ගිලගත් මිටියාවත් රන්පැහැ ගන්වමින් නැඟෙන හිරු රැසේ පහසත් විඳ ගැනීම ශ්‍රී ලාංකිකයකු විසින් අනිවාර්යයෙන්ම...

Read more
Page 14 of 15 1 13 14 15