දෙමෝදර ආරුක්කු නවයේ පාලම වර්තමානය වන විට සංචාරකයන් අතර ඉතාම ජනප්‍රිය වී ඇත. කොරෝනා වසංගතය පැමිණීමට පෙර දෙමෝදර පාලම යනු නිරන්තරයෙන් ජනතාවගෙන් පිරී ඉතිරී ගිය ස්ථානයක් විය. ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියේ ජනප්‍රියතම පාලම මෙය බවට විවාදයක් නැත. මේ ජනප්‍රියත්වයට හේතු...
Read moreකොරෝනා වෛරසය හින්දා උඩු යටිකුරු වුණු රටේ ජන ජීවිතය කෙමෙන් කෙමෙන් යථා තත්ත්වයට පත් වෙන බවක් පෙනෙන්නට තියෙනවා. ඒත් මාර්තු මාසෙ මුල වෙද්දී, තිබුණු රට ආයෙ කවදා අපිට දකින්න ලැබේවිද කියන එක නම් තාම කාටවත්ම කියන්න බැහැ. ඇඳිරි නීතිය ඉවත්...
Read moreසංචාරකයන් නොමැති වීම හේතුවෙන් මේ වෙද්දී ලෝකයේ බොහෝ කෞතුකාගාරත් පාළුවට ගිහිල්ලයි තියෙන්නේ. ඒ හින්දා අන්තර්ජාලය හරහා කෞතුකාර නැරඹීමේ අවස්ථාවත් ලොව පුරා හැම දෙනාටම උදා වෙලා තියෙනවා. ගූගල් ආයතනයත් එක්ක එකතු වෙලා මේ වෙද්දී එම පහසුකම ලබා දීල තියෙන කෞතුකාගාරවල විස්තරය...
Read moreමුළු රටම අනතුරට පත්වෙලා තිබෙන මොහොතක ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න ඔයාලාව Travel with Mind අපිත් එක්ක ගොඩක් අය නොදන්න තැනකට එක්ක යන්න හිතුවා. කාර්යබහුල ජීවිතයෙන් පොඩි වෙලාවකට මිදීම සඳහා සංචාරය කිරීම කදිම විනෝදාංශයක් කරගත් අපේ කණ්ඩායම මේ සංචාරය කරන්නේ ලස්සන...
Read moreගෙදර ඉඳන් බලන්න පුළුවන් ලස්සන චිත්‍රපට කිහිපයක් ගැන අපි පසුගිය සතියක කතා කළා. ඒ සියල්ලම සංචාරකයන් සහ ඒ පිළිබඳව නිර්මාණය වූ චිත්‍රපට. ඒ අතරින් එක සුවිශේෂී චිත්‍රපටයක් ගැන ටිකක් වැඩියෙන් කතා කරන්න තමයි මේ හදන්නේ. ඒ තමයි Into the Wild'...
Read moreඉංග්‍රීසි ජාතිකයෝ ලංකාවෙන් ගියාට පස්සේ අඩුම ගානේ කෝච්චි පාරක්වත් හදා ගන්න අපිට බැරි වුණා කියලා ලොකු මතයක් සමාජයේ තිබුණා. එහෙම මතයක් ඇති වුණු එකේ වැරැද්දකුත් නැහැ. මොකද ඉංග්‍රීසි ජාතිකයෝ ලංකාවෙන් ගිය 1948 අවුරුද්ද වෙද්දී ලංකාවේ තිබුණු දුම්රිය මාර්ගයන්ට අමතරව 2019...
Read moreකොවිඞ් 19 වෛරසයේ බලපෑම එන්න එන්නම වැඩි වෙනවා. අපි ගෙදර හිරකාරයෝ බවට පත් වෙලා දැන් සති දෙකකටත් වැඩියි. ආයෙ එළියට බහින්නෙ කවදද කියලා කියන්න තවමත් කාටවත්ම බැහැ. වෙනදට රට වටේ ලෝකෙ වටේ ඇවිද්ද සංචාරකයෝ මේ දවස්වල මොකද කරන්නේ කියලා හොයලා...
Read moreහිරු මුදුන් වීමට ආසන්න අව් කාෂ්ටකයේ වුවද, සමනොළ ගිරි පෙදෙසින් හමා එන සිහිල් සුළං දහරා හේතුවෙන් ගතට දැනෙන විඩාවක් නම් නොමැත. වම් පසින් හරිත ගොමුද, දකුණු පසින් නිමක් නොවෙනා ලෙස විහිදී ඇති පතනේ චමත්කාරයද විඳිමින් අප නොඉවසිල්ලෙන් ගමන් කරමින් සිටින්නෙමු....
Read moreළඟින්ම පෙනෙන්නෙ මීදුමෙන් වැහුණු අම්බුළුවා කන්ද. කන්ද මුදුනේ තියෙන ගොවිජන සෑයේ කොත මීදුම අතරින් යාන්තමට මතුවෙලා පෙනුණා. මේ ගම්පොළ නගරයට පෙනෙන හරිම ලස්සන දර්ශනයක්. අපි ගම්පොළට ආවෙ දොරගලට යන බස් එකක් තියෙන වෙලාව හරියටම දැනගෙන නෙවෙයි.ගම්පොළින් දොරගලට යන බස් තරමක්...
Read moreසෙල්සියස් අංශක 40කට ආසන්න උෂ්ණත්වයකින් මුළු පරිසරයම උණුසුම් කෙරුව ඉර තමන්ගේ එදා දවසේ වැඩ මුරය නිමා කරලා බටහිර අහසෙන් ක්ෂිතිජය යටින් මැකී යන්න හදනවා. මුළු දවසෙම වින්ද වෙහෙස අමතක කරන්න වගේ ඒ වෙලාවට අහස පුරා අපූරු වර්ණ රටා මැවෙනවා. ඉර...
Read moreරුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය ඉවත් කොට මේ වනවිට වීදුරු ගලක් පළදවා...
Read moreCopyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net