Kendaraya

එක්කෙනා දෙන්නා කරන කේන්දරේ හත…

ප්‍රේමය තාරුණ්‍යයට අත්‍යාවශ්‍යම දෙයක්. ඒ වගේම ප්‍රේමය කෙනකුගේ ජීවිත සාර්ථක කරනවාද, අසාර්ථක කරනවාද කියන එකත් ප්‍රබලවම තීරණය කරනවා. අපේ ජීවිතයට අපි බලාපොරොත්තු වන ආකාරයේම සහකරුවකු හෝ සහකාරියක ලැබෙන්නේ කලාතුරකින්. කෙනකුට 100%ක් ගැළපෙන කෙනා සොයගැනීම අපහසු වුණත් අපට ගැළපෙනම කේන්දරයට ගැළපෙනම...

Read more
ඇඟිල්ලෙන් ජීවිතේ වෙනස් වෙයි…

අත්ලෙන් හෙළිවන ජීවන තොරතුරු ඈත අතීතයේ පටන්ම ඉතා ජනප්‍රිය අනාවැකි කීමේ ක්‍රමයක් බවට පත්වෙලා තියෙනවා. බටහිර රටවල ‘පාම් රීඩින්’ ලෙස හඳුන්වන මෙය ‘අත්ලේ භාෂාව’ නමින්ද හඳුන්වනවා. ඉගෙනීම, රැකියාව, ප්‍රේම සම්බන්ධතා, විවාහය, ලෙඩ රෝග, හදිසි අනතුරු, දූදරුවන්, ධනය, සම්පත් විනාශය, නිවාස,...

Read more
සල්ලිකාරයෙක් වෙන්නමද හිත…

කේන්දරයක කොටු 12ක් තියෙන බව අපි දන්නවානේ. ඔය කොටු 12 හඳුන්වන්න එක එක නම් දීලා තියෙනවා. එයින් 9 වැනි කොටුව හඳුන් වන්න භාවිත කරන නම් තමයි ධර්මස්ථානය, පුණ්‍යස්ථානය, භාග්‍යස්ථානය. නවවැනි කොටුවේ සුබ ග්‍රහයන් තැන්පත් වෙලා ඉන්නවා නම් නවවැන්න අධිපති කේන්දරයේ...

Read more
ඔබ උපදිනකොට රාහු හිටියෙ කොහෙද?

රාහු පළමුවැන්නේ නම් රාහු ලග්නයේ සිටි විට ශරීරය උස් වීමටත්, සිහින් සිරුරක් ඇතිකිරීමටත් හේතු වෙයි. කිසියම් කාර්යයක් කිරීමට කිසි විටෙක මැළි නොවන්නෙකි. කඩිසරව වැඩ කටයුතු කරනු ඇත. ඇවිදීමට වැඩි ප්‍රියතාවක් දක්වන්නෙකි. විරුද්ධවාදීන් මැඬගෙන ඉදිරියටම යෑමේ හැකියාව ඇත. උස්පහත්කම් කිසි විටෙක...

Read more
ජීවිත අඳුරු කරන බහිරව බැල්ම…

බහිරව බැල්මක් බහිරව දෝෂයක් මේ ආදී විවිධාකාර හැඳින්වීම් සහිතව පෙන්වා දෙන යම් ආකාරයක හානිදායක ක්‍රියාවන් සමුදායක් වෙයි. මේවා ඇසට නොපෙනෙන විවිධාකාර හේතු කාරණා මුල් කරගෙන සිදුවන විනාශකාරී දේවල් වීමටද බොහෝ දුරට ඉඩ තිබේ. විශේෂයෙන්ම යම් ස්ථානයක භූමියක හෝ නිවෙසක සිටින...

Read more
ඇයි තාමත් දරුවෙක් නැත්තේ?

දරු සම්පත් පිළිබඳ කතා කිරීමේදී ස්ත්‍රියකගේ මාසික ශුද්ධියට අදාළව කුජ සඳු උභය ග්‍රහයන්ගේ බලය උපයෝගී වේ. කාන්තාවකගේ වන්ද්‍ර රාශියෙන් (1,2,4,5,7,8,9,12) යන අනුපචය රාශියකට කුජ ගිය විට ගැබ්ගැනීම සිදුවේ. එසේම කේන්දරයක 3,6,10,11 උපචය රාශියකට සඳු ගිය විට ගුරු විසින් සඳු දකිනු...

Read more
ගෙයක් හදන එක සෙල්ලමක් නෙවේ…

පැරැණි කාලයේ ඉඩම්වල පරිමාව තරමක් විශාල වුවද එය අද වන විට පර්චස් 40, 20, 15, 10, 5 මෙන්ම පර්චස් 3, 2 තරමට කුඩා වී ඇත. එදා වැසිකිළිය පිහිටියේ නිවෙසින් ඈත ගිනිකොන හෝ දකුණු දිශාවේය.මේ වන විට එය නිවෙස තුළට ආගන්තුකව...

Read more
එයාගෙ පව් ඔයාට ගෙවන්න බැහැ…

මිහිපිට පුද්ගලයන් දෙදෙනකු අතර පැවැත්විය හැකි ගැඹුරුම සම්බන්ධතාව විවාහය ලෙස හඳුන්වා දී තිබෙනවා. ටිකක් කල්පනා කරලා බැලුවාම ඒක ඇත්තක් තමයි. හුඟ දෙනෙක් විවාහ වෙලා හරිම සාර්ථකව නියම අවබෝධයකින් යුතුව ගැඹුරු හිතවත්කමක් පවත්වාගෙන යහපත් දූදරුවන් ලබා ජීවන ගමන අවසානය දක්වා සියලු...

Read more
උඩට යනවද? බිම වැටෙනවද?

ඉඩකඩ සීමාවීම හේතුකොට ගෙන නාගරිකව ඉදිකෙරුණු මහල් නිවාස සංකල්පය මේ වන විට විශාල ඉඩම් පිහිටි ප්‍රදේශවලටත් ව්‍යාප්ත වීමට හේතුවෙලා තියෙන්නෙ එම රැල්ලයි. කෙසේ වෙතත් මහල් නිවාස ඉදිකිරීමේදී බොහොමයක් දෙනාගේ මූලික අවධානය යොමුවන්නේ අලංකාරයටයි. එහෙම වුණාම ඇතැම් වාස්තු කරුණු මඟහැරී යන්නේ...

Read more
නමටත් බයවෙන කවුද මේ හෙනහුරා…

ග්‍රහ මඬුල්ලේ පෙරළිකාර මෙන්ම මන්දගාමී ග්‍රහයෙකු වන, දුකට අධිපති ශනි ග්‍රහයා සෙනසුරු නෛසර්ගික වශයෙන් පාප ග්‍රහයෙක් වෙයි. මකර හා කුම්භ යන රාශිවලද පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැත්වලද හිමිකාරීත්වය දරනු ලබන අතර තුලා රාශියේදී උච්චවී මේෂ රාශියේදී නීච වෙයි. සූර්යයාගේ සිට...

Read more
Page 7 of 15 1 6 7 8 15

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

එල්ටීටීඊ සංවිධානයෙන් බිඳී ගිය කණ්ඩායම වන තමිල් මක්කල් විදුතලෙයි පුල්ලිකල් (ටීඑම්වීපී)...

Read more