Kendaraya

ග්‍රහයන්ට බය වුණොත් සේරම ඉවරයි…

අහස් සිතියමේ සනිටුහන් වී ඇති භ්‍රමණය වන ග්‍රහ තාරකාවන්ට හිරුගෙන් කාන්දු වන කිරණ ශක්ති බලවේගය කැටිකොට ගෙන කර්මානුරූපිකව මෙලොව ජනිත වන ජීවියෙකුගේ ජීව දත්ත සමූහ එක්රැස් කර ගන්නා අගනා වේලා පත්කඩය ඔහුගේ, ඇයගේ ජන්මපත්‍රය හෙවත් කේන්දරය වේ. හිරුගෙන් පිටවන වර්ණ...

Read more
ඔබව පාරට වට්ටන යෝග…

ජන්ම පත්‍රයක පිහිටන අශුභ යෝග අතර ඉතා ප්‍රබල අශුභ යෝගයකි කේමද්‍රැම යෝගය. මෙම යෝගය නිර්මාණය වනුයේ කේන්දරයේ චන්ද්‍රයාගෙන් දෙපස රාශිවල හෙවත් උත්පත්ති චන්ද්‍රයාගෙන් දෙවැන්නේ හා 12 වැන්නේ කිසිදු ග්‍රහයකු නොමැති වීමෙනි.යම් ජන්මියකුගේ ජන්ම පත්‍රයේ කේමද්‍රැම යෝගය පිහිටි කල ඔහු හෝ...

Read more
යෝග අතර හොඳම යෝගය ඔබටත් තිබේද?

යෝග අතරින් ජන්ම පත්‍රයක ඉතා කලාතුරකින් යෙදෙන සිංහාසන යෝගයට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. සිංහාසන යෝගය නිර්මලව පිහිටි කල නිසැකවම ඉහළ ප්‍රතිඵල දෙනවා සේම යම් දුර්වලතාවකින් පිහිටියද යම් පමණ හෝ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම ගෙනදෙන බැවිනි.දුර ඈත අතීතයේ නම් සිංහාසන යෝගය පිහිටි කල එම...

Read more
ඔබේ කේන්දරේ හරිද?

දරුවකු උපන් දිනය, උපන් වේලාව හා උපන් ස්ථානය පදනම් කරගෙන වේලාපත්කඩයක් හෙවත් කේන්දර සටහනක් ජ්‍යොතිෂවේදියකු ලවා සාදවා ගැනීම සාමාන්‍ය සිරිතකි. එසේ කරනු ලබන ජන්ම පත්‍රය අනුසාරයෙන් ජන්මියා සම්බන්ධ පැහැදිලි සාරවත් විග්‍රහයක් කිරීමට ජ්‍යොතිෂවේදියාට හැකියාව ඇත. එලෙස ජ්‍යොතිෂවේදීන් සාදනු ලබන කේන්දර...

Read more
ආසාවෙන් ඉන්නෙ ධනවතෙක් වෙන්නද

ධනවත් වෙන්න තියෙනවා නම් කෙතරම් දෙයක්ද. කවදා හෝ ධනවතෙක් වෙනවා. මේ ආදී විවිධාකාරයෙන් ආර්ථිකය ගැන සැලසුම් අඳින එක සෑම ජන්මියකුගේම පුරුද්දක්. ඒ වගේම හැම කෙනෙක්ම නිතරම සිහින දකින්නේ තමන් සිටින තත්ත්වයට වඩා ආර්ථික අතින් ඉදිරියට යෑමට. එහෙම හිතපු ඇතැම් අය...

Read more
හිතාගෙන හිටියට රට යන්න ලැබෙයිද

අද වෙද්දි මෙරට වැඩිම පිරිසකගේ අරමුණ වී ඇත්තේ කෙසේ හෝ විදෙස් රටකට ගොස් මුදලක් උපයාගැනීමය. නැතහොත් විදෙස් රටකට ගොස් අධ්‍යාපනය ලැබීමය. එසේම විදේශයක පදිංචියටම යන්නට සිහින දකින පිරිසක්ද නැත්තේම නොවේ. මේ ආකාරයට විදෙස්ගත වීමට සිහින දකින පිරිස් අතරින් සැලකිය යුතු...

Read more
දෙකක් එකට නොයෙදෙන අමුතු යෝග තුනක්

ඕනෑම ජන්ම පත්‍රයක චන්ද්‍රයා සිටි තැනින් දෙපස පිහිටන ග්‍රහයන් අනුව සුනථා, අනථා හා ධුර්ධරා යන යෝග ත්‍රිත්වය නිර්මාණය වේ. මෙකී යෝගයන්හී විශේෂත්වය වනුයේ මින් යෝග දෙකක් එක විට හඳහනේ නොපිහිටීමයි. එනම් ක්‍ෂේත්‍රයේ එක් යෝගයක් හෝ යෝග තුනම හෝ එකටය. සුනථා...

Read more
පූජාවක් කරන්නද ලෑස්තිය

වර්තමානයේ මිනිසුන් විශාල වශයෙන් බෝවන රෝගවලින් මියයයි. සතුරු විපත් ද බහුලය. බල ලෝභය මත බොහෝ අනතුරු ඇතිවෙයි. කරදරවලින් හෙම්බත් වන මිනිසා කුමන හෝ බලවේගයක පිහිටක් ලබාගැනීමට වුවද මැළි නොවෙයි. අපට නොපෙනෙන බලවේගයක පිහිට ආරක්ෂාව ලබාගන්නේ කෙසේද? බොහෝ අවස්ථාවල දේව ආශීර්වාදය,...

Read more
දෙවියන්ට බොරු කරන්නේ බලාගෙනයි…

දෙවියන්ගේ පිහිට හා ආරක්ෂාව ලබාගැනීම යන කාරණයේදී බොහෝ දෙනකු දෙවියන් රවටන්නට උත්සාහ කරන බවක් තමයි පනෙන්න තියෙන්නෙ. මොකද තමන්ට අවශ්‍ය වුණාම පමණක් දෙවියන්ට පහනක් තියලා බාරයක් වෙලා පිහිටක් ඉල්ලනවා. අනෙක් වෙලාවට දෙවියන් ගැන කිසිදු තැකීමක් නොකර අමතක කරලා දානවා. එහෙම...

Read more
ඔබට සහකරුවෙකු සහකාරියක ලැබෙයිද?

තමන්ට හරියන කෙනෙක් ගැළපෙන කෙනෙක් නිසි කාලයේදී ලැබෙයි. එහෙම නැත්නම් එවැනි කෙනෙක් නොලැබී ජීවිත කාලයම තනිව ඉන්න වෙයිද? ලැබෙන කෙනා ගැළපෙන්නෙ නැතිව දුක් විඳින්න වෙයිද? එයා කොහෙදි කොහොම හමුවෙයිද? මේ වගේ ප්‍රශ්න දහස් ගණනක මිනිස් සිත තුළ උපදවන දෙයක් තමයි...

Read more
Page 8 of 10 1 7 8 9 10