වැඩවසම් ක්‍රමය මෙරට තිබූ කාලයේ ජනයා කුළ ගෝත්‍ර වශයෙන් බෙදී, වෙන්වී සිටියහ. එහෙත් වැවිලි කර්මාන්තය දියුණු වීමත් සමඟ මෙම තත්ත්වයට තවත් කොටසක් එක් වන්නට පටන් ගත්තේය....
1869දී පමණ කෝපිවලට ‘හිමිලිය’ නම් කොළ රෝගයක් හටගෙන සීග්‍රයෙන් පැතිරී යෑම හේතුවෙන් අවුරුදු කිහිපයකදී කෝපි වගාව සීග්‍ර ලෙස පහත වැටුණේය. එයින් ආනයනය විශාල වශයෙන් පාඩු වූයෙන්...
මෙරටට සිංහල පුවත්පතක් අවශ්‍ය බව මුල්ම වරට හඳුනාගැනුණේ 1862දීය. ඒ සර් චාල්ස් මැකංකි නම් ආණ්ඩුකාරවරයාගේ පාලන කාලයේදීය. ඒ අනුව ගාල්ලේදී ලංකාවේ මුල්ම සිංහල පුවත්පත ආරම්භ කෙරුණේ...
තොටගමුවේ රාහුල හාමුදුරුවෝ එහෙමත් නැත්නම් ෂඩ්භාෂා පරමේෂ්වර රාහුල හාමුදුරුවෝ කිව්වාම දෙස් විදෙස් බොහෝදෙනෙක් දන්න නමක් බවට පත්වෙලා තියෙන්නේ. ඒ තමයි උන්වහන්සේ අපවත් වූ පසුවත් දේහයේ කොණ්ඩය,...
බොහෝමයක් බෞද්ධ නිවෙස්වල පත්තිනි මෑණියන් උදෙසා බාරහාර වීමෙන් පසු එම බාරහාර නිදහස් කරනුයේ කිරි අම්මාවරුන්ට දානයක් දීමෙන් අනතුරුවය. මෙය විවිධ ප්‍රදේශ අනුව වෙනස් ආකාරයන්ට ඉෂ්ට සිද්ධ...
ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව මොකක්ද කියලා අපි කියවන ඔබෙන් ඇහුවොත් ගොඩාක් අය කියයි ක්‍රිකට් කියලා. තවත් අය කියයි පාපන්දු නැත්නම් රග්බි හරි ටෙනිස් හරි කියලා. ඉතින් ඔබ...
පොල් ගස තාල වර්ගයට අයත් ඝර්ම කලාපීය ශාකයකි. ‘කොකොස් නුසිෆෙරා’ (Cocos Nucifera) යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන පොල් ‘ඇරේසියේ’ (Areceae) කුලයට අයත් වෙයි. ඒක බීජ ශාකයක්...