Mahawanshaya

දුටුගැමුණු රජු පෙර භවයේ ජීවත් වූ මණිභාර දිව්‍ය පුත්‍රයාට අයිති රුහුණේ හදවත…

දිනය කාවන්තිස්ස රජ සමය දක්වා දිවෙන්නේය. කාවන්තිස්ස රජුගේ අගමෙහෙසිය උන්නේ සිතේ මහා ශෝකයකිනි. තම සැමියාගෙන් පසුව හෙළදීපයේ රාජ්‍යත්වයට පත්කරන්නට පුත් කුමරකු නැති අඩුව ඇයට මහ ඉහළින් දැනුණාය. ඈ නිතර නිතර ඒ ගැන තමා දන්නා කියන සෑම දෙනකුටම පැවැසුවාය. ඒ අතරේ...

Read more
එදා පාලනයේ විවිධ පෙරළි

ජනයාට දේශාපාලනය පුහුණු කළ නාගරික සභා 1866දී කොළඹ හා මහනුවර නාගරික සභා ඇති විය. ඉන් පසු වසරේ ගාල්ලේද නාගරික සභාව පටන්ගන්නා ලදී. ඒ අනුව 1870දී එඩින්බරෝ අදිපාදවරයා අතින් කොළඹ නාගරික සභා ශාලාවේ මුල්ගල් තැබිණි. බෝවන රෝග වැළැක්වීමත්, සෞඛ්‍ය තත්ත්වය නගාසිටුවීමත්...

Read more
ලෝකයම අල්ලපු සුද්දා ලංකාවේ වැද්දට රැවටුණු තැන…

දහඅට වංගුව මෙරට පමණක් නොව බොහොමයක් විදෙස් රටවල පවා ප්‍රසිද්ධය. අපේ රටට එන බොහෝ සංචාරකයන් තමන් යායුතු ස්ථාන අතර දහඅට වංගුවත් සටහන්ව තිබෙන්නේ එනිසයි. ලංකාවට ඇවිල්ලත් දහඅට වංගුවෙන් නොගියොත් එය අඩුවක් කියලත් බොහෝ දෙනෙක් හිතනවා. ඇත්තටම මහනුවර ලේවැල්ල හන්දියෙන් ආරම්භ...

Read more
අසල්වැසියන්ට වැළඳුණු කොරෝනාවෙන් දරුවා බේරාගන්න මියගිය පියාගේ ආත්මය එයි…

නිශාන්ත නිවාඩු පාඩුවක් ලැබුණු විගස සිය අසල්වැසි නිවෙසේ සිටින මිත්‍රයා වන සුමේධ සොයා යන්නේ මොනවා හෝ කතාබස් කරමින් පැයක් දෙකක් ගතකරන අදහසිනි. එය ඔහුගේ දින චර්යාවේ පුරුද්දක් වී තිබුණේ සෑම දිනෙකම පාහේ පැයක් හමාරක් එලෙස සුමේධගේ නිවෙසට යෑමට ඔහු පුරුදුව...

Read more
චීනය පෘථිවියේ පාලන බලයත් අල්ලයි?

චීනය අද වන විට ලෝකයේ බලවත්ම රාජ්‍යයක් ලෙස ඉදිරියෙන්ම කියැවෙන නමක් වී හමාරය. ඊට හේතුව කවුරුත් දන්නා පරිදි ලෝක ආර්ථිකයේ අති ප්‍රබල ස්ථානයක් මේ වන විට චීනය තමන් සතු කරගෙන හමාරය. එහෙමත් නැතිනම් චීනය ඉතා වේගයෙන් සිය ආර්ථික ඉලක්ක ජය...

Read more
මන්දගාමී ප්‍රවාහනයට වේගයක්

පැයට හතර තිහක් වූ දුම්රිය 1814දී ජෝර්ජ් ස්ටීවන්සන් නැමැත්තා විසින් තම වසර ගණනාවක පර්යේෂණවල ප්‍රතිඵල ලබමින් පැයට කිලෝමීටර් 4ක වේගයෙන් ගමන් කළ හැකි දුම්රියක් තනන ලදී. කෙසේ නමුත් සිය පරීක්ෂණ නතර නොකර දිගටම කරගෙන ගිය ස්ටීවන්සන් 1830දී පැයට කිලෝමීටර් 30ක්...

Read more
අපේ ශිෂ්ටාචාරය ලෝකයම අල්ලපු හැටි

ඈත අතීතයේ ලොව පුරාම අපේ හෙළ ශිෂ්ටාචාරය පැතිර තිබූ බවට සාධක එමටය. වචනයක නිරුක්තිය සෙවීමේදී ඒ පැහැයේ. නාමයක් යනු ඉතිහාසය මතුවන මූලාශ්‍රයකි.පිටරැටියන් සිය ගම්බිම්වලට තමතමන්ගේ බසට ආවේණික නම් ගොත් තබනු විනා අපට හිමි වදනින් ඒ කාර්යය ඉටුකර ගන්නේ පිස්සුවට යැ.හේළි...

Read more
තිස් වසරක් පුරා මුහුදේ පාවෙමින් සිටි ප්‍රේත ආත්මයක් සුගන්ධිකා සොයා ආවේ ඇයි?

බණ්ඩාර කපු මහතා සුගන්ධිකා දෙස ඉතා විමසිලිමත් බැල්මකින් බලාගෙන සිටියේය. විනාඩි කිහිපයක් එලෙස බලා සිටි ඔහු අවසානයේ සුගන්ධිකාගේ පියා දෙසට හැරුණේය. යම් තීන්දුවක් සිතෙහි ඇතිකර ගෙන බව ඔහුගේ මුහුණෙන් හඳුනාගත හැකිය.මහත්තයා කල් යවන්න කාරි නෑ, මං හිතන්නේ. මේ කටයුත්ත අද...

Read more
ලෝකයම මවිත කළ මාදුරු ඔයේ ගල් සොරොව්ව…

ලෝකයේ විවිධ රටවල අතීතයට අයත් විවිධාකාර නිර්මාණ ඉදිකිරීම් ලෝකයේ සියලු රටවල් මවිත කරවන අවස්ථා අනන්තවත් අසන්න දකින්න ලැබෙනවා. හැබැයි ඒ සියලු දේ අතරින් ශ්‍රී ලාංකේය හෙළ නිර්මාණ ඉදිකිරීම් ලෝකයේ ආන්දෝලනයට ලක්ව ඇත්තේ අතිශය සංකීර්ණ විස්මිත නිර්මාණ ලෙසිනුයි. එමෙන්ම අද මෙන්...

Read more
ගමනට වේගයක් එකතු කළ අතීත මතක

1886 ආපු පෙට්රෝ බෙන්සීන් මෙය බයිසිකල් සහ රථ සඳහා ඩෙම්ලර් විසින් දියුණු කර නිපදවන ලද යන්ත්‍රයකි. මෙම (ගල් - තෙල්) යන්ත්‍ර සවිකිරීමෙන් ඉතා වෙහෙසකරව යෑමට තිබූ බොහෝ ගමන් පහසුවෙන් යෑමට අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව විවර වූ අතර, එවකට ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ සිදුවූ...

Read more
Page 2 of 52 1 2 3 52