ක්‍රිකට් අස්සේ එළියට එන ලියුං කියුං !

ජයග්‍රහණයට පියවරු දහස් ගණනක් සිටියද, පරාජය අවජාතකය යන්න ප්‍රසිද්ධ කියමනකි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට වර්තමානයේදී එම කියමන බෙහෙවින් අදාළ බව ඕනෑම කෙනකුට පෙනී යන කාරණයකි. කලක් ලෝකයේ අංක එකේ ක්‍රිකට් කණ්ඩායම බවට පත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට අද අත්ව...

Read more
ලංකාවේ මුහුද යට යුද්ධයකට ලෑස්තියි…

තූත්තුකුඩියේ මුහුද යට සබ්මැරීන්…2013 කොළඹ මුහුද යට සබ්මැරීන්…හම්බන්තොටට ආපු චීන නැවත් අභිරහසක්… ශ්‍රී ලංකාව විදෙස් රාජ්‍යයන්හි බලපෑම්වලට යටත් වූයේ අද ඊයේ සිට නොවේ. අතීතයේ පටන්ම විවිධාකාරයේ බලපෑම් මේ කුඩා දිවයිනට එල්ල වී ඇත. ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ...

Read more
අම්මලා තාත්තලා දරුවව මරනකොට අම්මව මරපු පුතු හිටියලු සූර්පිට…

“‍බත් බෙදලා විනාඩි පහක්වත් ගියේ නෑ. උඩහා පැත්තෙන් බුදු අම්මෝ කියලා කෑ ගහනවා ඇහුණා. මහත්තයා දුවගෙන ගියා. නංගිගේ මහත්තයා පොල්ලක් අරන් පස්සෙන් පැන්නුවා. මම යද්දි මහත්තයා පාර අයිනේ වැටිලා හිටියා. පොලු‍ දෙකකින් නංගිගේ මහත්තයයි තාත්තයි දෙන්නම ගහනවා. ඒ අයියාගේ කකුල්...

Read more
නීතියේ දෙවඟන අත් බැඳලා හාමුදුරුවරු පොලිසිය හමුදාව දේශපාලකයො ඔක්කොම එකතු වෙලා විකුණගෙන කාපු දුවේ අපිට සමාවෙන්න!

මම කියන්නේ මොකක් ගැනද කියලා ඔබට ප්‍රශ්නයක් නැතුව ඇති කියලා මම විශ්වාස කරනවා. මොකද ඒකට හේතුව තමයි මේ පිටුව බලනකොට ඔබට දැන් මේ කතාව ගැන අදහසක් තියෙනවා. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මේ සිදුවීම ගැන ඔබට අදහසක් නැති එක. මම මේ කතාව...

Read more
චීනයේ ශිෂ්‍ය අරගල දරුණු වෙයි!

චීනයේ මෑත ඉතිහාසයේ කිසිදු දිනෙක නොවූ විරූ ආකාරයේ දරුණු ශිෂ්‍ය අරගල රැසක් උද්ගතව ඇති අතර, චීන පොලිසිය මෙම විරෝධතාවන් ඉතාමත් ක්‍රෑර ලෙස මෙල්ල කිරීමට කටයුතු කරමින් සිටියි. මෙම අරගලවලට යොමුවී ඇත්තේ චීනයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල කිහිපයකම සිසු සිසුවියන් වන අතර...

Read more
කැලේ ගොසින් ලී කැපුවා කැත්ත දනී! වෙලේ ගොසින් වැට බැන්දා නියර දනී! පෝර නැතුව මහ ගින්නක් හිතට දනී! ඊළඟ කන්නේ මක්වේදැයි දෙයියෝ දනී!

‘පිලේ පැදුර හේනටඅරගෙන එනවාඑළා පැදුර මැස්සේඑහි සැතපෙනවාහේනට පොහොර නැතිවඅපි වැළපෙනවාකේඩෑරි හේන රෑ සඳ එළියෙන් දිලිසෙනවා’ ‘පොහොර සිහින දැක දැක එළිවෙති පලේයාපෑදි දියට, බොර දියඑක් වෙලායාමොන කරුමයක්වෙලා දැයි කියායාකතා කළොත් ඇදගෙනයයි කැලේයා’ මේ කවි දෙකෙහි පළමු කවියේ ඇති අපූරු වදන් දෙපළෙහි...

Read more
සුමා සුම්මා!

සුමා මුළු මානව සංහතියටම අවමානයක්…සුමා සහ පුටින්ගේ රහසිගත ගනුදෙනුව වහා නතර කරනු…කසාද හයක්, ළමයි විස්සක්… කුමක්ද මේ මහා ඝෝෂාවකින් ඇසෙන සටන් පාඨයන් පෙළ? මෙය අපේ රටේ උද්ඝෝෂණයක්ද?නැත… නැත… කලබල නොවී සිටින්න. මෙය අපගේ ගෝඨාභය - මහින්ද උද්ඝෝෂණයක් නොවේ. මෙය ‘සුමා’...

Read more
කපුටු කාක් කාක් කාක්ඇමැති ජෝන් ජෝන් ජෝන්!

“කා”යන පදයට නිරුක්ති විද්‍යාවේ පදාර්ථ කීපයකි. එකක් කෑම“කෑ” බව කීමටය (කෑම කා අවසන්)දෙවැන්න “හිස (ශීර්ෂය)” යන්නය. කා වඳ (හිස නැති) සිරුරට “කවන්ධය” යැයි කියන්නේ එබැවිනි. අනික “කාල වර්ණ” හෙවත් “කළු” පාට බව කීමටය. කාවන් තිස්ස (කාක වර්ණ තිස්ස) රජුට ඒ...

Read more
බකට් නිසා විකට් ගිය ක්‍රිකට් චරිත!

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අද ඇද වැටී ඇත්තේ පෙර කිසිදා ඇදනොවැටුණු තරමේ දරුණු අගාධයකටය. කෙදිනක ඉන් ගොඩ ඒ දැයි සිතාගත නොහැකි තරමටම එම තත්ත්වය බරපතළ වී ඇත.පසුගිය කාලය පුරාම පරාජය පමණක් අත්විඳි ශ්‍රී ලංකා කණ්ඩායමට පසුගිය එංගලන්ත තරග සංචාරයේදීද අත්වූයේද...

Read more
හාමුදුරුවරු දේශපාලකයෝ දොස්තරලා ව්‍යාපාරිකයෝ හමුදා ලොක්කෝ පොලිස් නිලධාරීන්  ගඳ ගහන සමාජයේ සුදු පිරුවට ගැලවූ අවුරුදු 15 දැරිය!

අති විශේෂ හෙළිදරව්ව... ලෝකයේ ඉපැරැණිම වෘත්තිය ලෙස සැලකෙන්නේ ගණිකා වෘත්තියයි. ලෝකයේ බොහෝ රටවල ගණිකා වෘත්තිය නීතිගත වුවත් ශ්‍රී ලංකාව තුළ තවමත් එවන් නීතිමය පසුබිමක් නම් සැකසී නැත. ඒ යැයි කියා ගණිකා වෘත්තිය ශ්‍රී ලංකාව තුළ නැත්තේම නැත. නීතගත කර ඇති...

Read more
Page 2 of 53 1 2 3 53