සුජීවට-අජිත්ට ‌නෝ චාන්ස්

එජාපයේ කැරැලිකාර කණ්ඩායම හා රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (30) පැවැති සාකච්ජාවලදී ‌දෙපාර්ශ්වය යම් එකගතාවයන් ඇති කරගත්තද සුජීව ‌සේනසිංහ හා අජිත් ‌පෙරේරා යන මහත්වරුන් සම්බන්ධයෙන් පවත්වන විනය පරීක්ෂණ සම්බන්ධයෙන් කිසිදු සහනයක් ලබා දිය ‌නොහැකි බව අගමැතිවරයා‌ෙගේ පාර්ශ්වය අවධාරණය කර ඇත....

Read more
කබීර්ගේ කෑලි හැලෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි මහාමාර්ග හා උසස් අධ්‍යාපන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාට අයත් ඛනිජ ‌තෙල් සංවර්ධන අමාත්‍යංශය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට පවර‌ා ‌දෙන ‌ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ‌වෙත ලිඛිතවම දැනුම් දී ඇත. එහි පළමු ලිපිය ඉකුත් සිකුරාදා...

Read more
ගෝඨාගේ නඩුවක් දිනපතා අහන්න යයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ගොනු කර ඇති නඩුව ඔක්තෝබර් 15 වැනි දා සිට දිනපතා විභාගයට ගැනීමට අද (30) අධිකරණය නියම කළේය. මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේ දී රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි...

Read more
ගෝඨාට එරෙහි සටනට සුදුස්සා කව්ද? තීන්දු කරන්න කලින් කියවන්න

සජිත් ‌ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන රාජ්‍ය ‌දේපොළ අවභාවිත කරමින් සිටින බවට අල්ලස් ‌හෝ දූෂණ විමර්ශන ‌කොමිසමට සහ අල්ලස් දූෂණ ‌කොමිසමට පැමිණිලි කර ඇත. දේශපාලන ප්‍රචාරක ව්‍යාපාර කටයුතු සදහා රජයේ ‌සේවකයන්, වාහන හා උපකරණ ‌යොදාගැනීම මත ‌මෙම පැමිණිල්ල ‌යොමු...

Read more
රනිල්ගෙන් කමිටුවක් නෑ: වාර්තාවක් ඉල්ලලා විතරයි

සජිත් ‌ප්‍රේමදාස මහතාට අයත් මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ තිබූ රුපියල් බිලියන 1.2ක මුදලක් අතුරුදන් වීම සම්බන්ධයෙන් ‌සොයා බැලීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කමිටුවක් පත් ‌‌කොට නැති බවත්, ඒ සම්බන්ධයෙන් වාර්තාවක් කැදවීමක් පමණක් කර ඇති බවත් වාර්තා ‌වේ. ඒ් අනුව...

Read more
සජිත්ට තල්ලුවක් ‌දෙන්න ‌මෛත්‍රි බැදුම්කරය යළි අදී

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය සජිත් ‌ප්‍රේමදාස මහතාට ‌නොලැබෙන බවට ලකුණු පහළ ‌වෙද්දී ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතා රනිල්-රවි පාර්ශ්වයට පහර දීම සදහා යළි බැදුම්කර සිද්ධිය කරළියට ‌ගෙන ඒමට සැලසුම් කර ඇත. සජිත්ට අපේක්ෂකත්වය ලබා දීමට විරෝධය පළ කරන්නන් අතර රවි ඉදිරියෙන්ම...

Read more
රාජිතගෙන් අද විශේෂ ප්‍රකාශයක්

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව බිහිකිරීමට නියමිත සන්ධානය ඉදිරි දින කිහිපය ඇතුළත නියත වශයෙන්ම සිදු කරන බව අමාත්‍ය රාජිත ‌සේනාරත්න මහතා පැවසීය. සන්ධානය අත්සන් තබන දිනයේදීම එහි ජනපතිි අපේක්ෂකයා නම් කරන බවද ‌සේනාරත්න මහතා සදහන් කර සිටියේය. සන්ධානයේ සියලුු පක්ෂවල ප්‍රතිපත්තීන්...

Read more
එස්.බී.ට ඩිලාන්ට වැඩ වරදී

පොහොට්ටුවේ සාමාජිකත්වය ගත් එස්.බී. දිසානායක සහ ඩිලාන් ‌ෙපෙරේරා යන මහත්වරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තීන්දු ‌කොට ඇත. ඔවුන් පක්ෂය හැර ගියා ‌සේ සලකා එම විනය පරීක්ෂණ පැවැත්වීමටද තීන්දු වී තිබේ. පක්ෂයේ නව මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක...

Read more
එස්.බී.-ඩිලාන් ‌පොහොට්ටුවට පනී

මෙතෙක් ශ්‍රි ලනිප සාමාජිකයන් ‌ලෙස සිටි එස්.බී. දිසානායක මහතා හා ඩිලාන් ‌පෙරේරා යන මහත්වරුන් ‌පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගැනීමට කටයුතු ‌කොට ඇත. අද (29) දිනයේදී ‌බත්තරමුල්ලේ පිහිටි පොහොට්ටු පක්ෂ කාර්යාලයේදී බැසිල් රාජපක්ෂ මහතා අතින් එම පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට ‌මේ ‌දෙදෙනා...

Read more
පන්නල කැලෙන් හමුවුණේ වැඩක් ගන්න බැරි දිරච්ච ක්ලේමෝ

පන්නල පරගම්මල රක්ෂිතයේ තිබී හමුවී ඇති ක්ලේමෝ ‌බෝම්බ තුන කිසිදු වැඩකට ගත ‌නොහැකි ඉතා පැරණි ඒවා බව ‌මේ වනවිට තහවුරු කරගෙන ඇත. කුලියාපිටිය පොලිස් කොට්ඨාසයේ වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පන්නල පරගම්මල වන රක්ෂිතයේ නීති විරෝධී මත්පැන් වැටලීමකට ගිය අවස්ථාවේ මෙම...

Read more
Page 59 of 62 1 58 59 60 62