දුම්බර කඳු වැටිය හෙවත් නකල්ස් වනාන්තරයේ ඇති සුවිශේෂී වැදගත්කම් පිළිබඳව බොහෝ දේ අපි පසුගිය සතියේදී කතා කළා. අද එහි තවත් දිගුවක් ඔබ වෙත ගෙන ඒමටයි මේ...
කොවිඩ් වෛරස මර්දනයට චීනය නිෂ්පාදනය කළ “සිනොවැක් බයෝටෙක් කොරා්නා වැක්සින්” වැඩකට නැති එකක් බවට ජාත්‍යන්තර පිළිගැනීමට පත් වෙමින් තිබේ. මේ නිසා “මේඩින් චෛනා” ගෝලීය කිර්තිනාමයට දැළි...
චීනය එරට උයිගර් කාන්තාවන්ට එරෙහිව කෙරෙන හිංසනය පිටු දැකීම සඳහා සමස්ත ලෝක කාන්තා ක්‍රියාකාරීන් මෙන්ම කාන්තා සංවිධානද ඒකරාශි විය යුතු බවට ජගත් කාන්තා දිනය නිමිත්තෙන් පසුගියදා...
මට හැමදාම තිබුනෙ පෞද්ගලික කැරළි. මම සාමූහික ජනගතවීම්වලට වඩා පෞද්ගලික මැදිහත්වීම් විශ්වාස කරන ගෑනියෙක්. රටක්, ගමක් හෝ වෙන මොනයම්ම දෙයක් හරි හදන්න පටන් ගන්න වෙන්නෙ ගෙදරින්....
චීනය මවා පාන හමුදා සහ ආරක්ෂක අභියෝගාත්මක ක්‍රියාකාරකම් භාරගත හැකි බව තහවුරු කිරීමට මිත්‍රශීලී සියලුම රටවල් එකමුතුව කටයුතු කළ යුතු බව නිරීක්ෂකයන්ගේ මතය බව ඇමරිකානු විදේශ...
“පකිස්තානය දූෂණ සහ වංචාවට “කප් ගැසූ රටක් බව” අවදියෙන් සිටින ලෝකවාසීහු දනිති. දූෂණය වසංගතයක් මෙන් ව්‍යාප්ත වූවක් බව දන්නෝ දනිති. තමා එකින් එක ලබන කීර්ති ප්‍රශංසාව...
කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ බිහි වූ තවත් එක් ජාතික වනෝද්‍යානයක් වන මාදුරුඔය ගැන තමයි අද කැලෑ කොලම හරහා අපි කතා කරන්නේ. එක් පැත්තකින් නැඟෙනහිර පළාතටත්,...