පාකිස්තානයේ සින්ද් පලාතේ පමණක් 2016 වර්ෂයේ සිට මේ දක්වා වාහනවලට අංක තහඩු ලබාගත නොහැකිව සිටින සංඛ්‍යාව තුන් ලක්ෂය(3,00,000)ඉක්මවා ඇත .මේ පිරිස විසින් මේ ඉල්ලීම සඳහා මේ වන විට රුපියල් මිලියන තුන්සියයක් හෙවත් කෝටි තිහක්(300,000,000)තැන්පත් කරනු ලැබ ඇතැයි ද වාර්තාවේ. වාහන...
Read moreජනමාධ්‍යවේදීන් සහ වෘත්තීය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගනිමින් චීනය ගෙනයන හිසංසාකාරී ප්‍රතිපත්තිය කෙරෙහි ගෝලීය පාර්ලිමේන්තු නියෝජිතයින් විසින් තදබල විරෝධතාවක් දක්වනු ලැබේ.හොංකොං ප්‍රාන්තයේ(පුරයේ) මහජන චීන සමූහාණ්ඩුව ක්‍රියාත්මක කෙරෙමින් පවත්නා“හිතුවක්කාර”පාලනයට එරහිව හඬ නගන ක්‍රියාකාරීන් හය(6)දෙනකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් Inter-Parliamentary Alliance සංවිධානය තදබල අන්දමින් සිය...
Read moreතම පුරවැසියනට මහජන චීනයට සංචාරය කිරීමට යාමෙන් වැළකී සිටින්නැයි ඇමරිකාව නිවේදනය කර තිබේ. එසේම හොංකාං,ජීලින්,යන ප්‍රදේශවලට සහ ෂැංහායි නාගරික පාලන බල ප්‍රදේශයට නොයන ලෙසට ද එරට ඇමරිකානු කොන්සල්ජනරාල් කාර්යාලය සිය කාර්ය මණ්ඩලයට ද අවවාද කර ඇති බව කියයි. මෙසේ තහනම්...
Read moreපාකිස්ථානයේ ව්‍යවස්ථා දායකය විසින් “ෂෙහබ්ස් ෂරීෆ්” අග්‍රාමාත්‍ය ධූරයට පත්කරනු ලැබීම උදෙසා ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියෙන් චීනයට නිරායාසයෙන්ම අසල්වැසි යුරේසියානු(යුරෝපා-ආසියානු)කලාපයේ “කරල පැහෙන” සිද්දිමාලාවක්ද නිරුත්සාහකවම ම සිදුවැ තිබේ. චීනා අතීතයේ සිටම පාකිස්ථානය සමග “ජැක් ඇන්ඩ් ජිල්” ටයිප් එකේ සම්බන්ධතාවයක් පවත්වා ගෙන ආවේය.දැන් චීනාට...
Read moreතිබ්බතය (ටිබෙට්) රට අභ්‍යන්තර සහ බාහිර පාර්ශව සමග කරන පණිවිඩ හුවමාරු ජාලය චීනය විසින් පනවන ලද දැඩි මර්ධනකාරී නීතිරීති යටතේ සිදුවන බව චීනය කෙරෙහි වන ඉන්දියාවේ විධායක කොමිෂන් සභාවේ පසුගිය වාර්ෂික (2021) වාර්තාවේ Congressional Executive Comission on China සඳහන් බව...
Read moreපාකිස්ථානි ආණ්ඩුව මැතිවරණ අපරාධ වැළැක්වීමේ 2022 (සංශෝධන) පනත ගෙන ඒමේ අරමුණ විරුද්ධ පාක්ෂිකයින් නිහඬ කිරීම බව පවසමින් එරට අවාමි ජාතික පක්ෂයේ පළාත් සභාපති අයිමල් වාලි ඛාන් පසුගිය දා ආණ්ඩුවට දැඩිව චෝදනා එල්ල කෙළේය. ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති නිසා ඉදිරියේ දී විශාල...
Read moreපාකිස්තානයේ වාර්ෂික දේශපාලන උද්ඝෝෂණයක් වන ආරත් පාගමන මෙවර නොපවත්වන ලෙසට ආණ්ඩු පක්ෂය වන “ටෙහ්රීක් ලබ්බයික්” පක්ෂය එරට විරුද්ධ පක්ෂයට දන්වා තිබේ. උත්සවය එ සේ පැවැත්වීම සමාජ සහ ඉස්ලාමීය ආචාර ධර්මවලට පටහැනි බව ඊට හේතුව වශයෙන් පෙන්වා දී තිබේ. පක්‍ෂනාක හෆීස්...
Read moreචීනයේ සංඛ්‍යාලේඛන කාර්යාංශයේ වාර්තා අනුව ගතවූ සිය වස් හතර(4)තුළ පැවති ඉතා අඩුම ආර්ථික වර්ධන වේගය සියයට දෙකයි දශම තුනකි.(2.3) රටේ 2022 ඉලක්ක මූල්‍ය වාර්තා(අය වැය ලේඛන)අනුව පාලන අධිකාරියේ ආදායම් සහ වියදම් එතරම් හොඳ තත්ත්වයක නැත. ජාතික මහජන කොංග්‍රසයට සහ චීන...
Read moreසින්ජියෑං ප්‍රාන්තයේ “උයිගර්” ජාතික රසායන විද්‍යාව පිළිබඳ විශේෂඥ ආචාර්යවරයකුවන“අධිල් තුර්සන්ට” චීන රජය මහත් ගෞරවයෙන් සැලකුවේය. ඔහු විසින් එරට (චීනයේ)අධ්‍යාපන ක්ෂේත්රයට ඉටුකරන ලද මෙහෙයට උපහාරයක් වශයෙන් එ සේ ඇගයීමට පාත්‍රකරනු ලැබුවේය. ඒ එ දා ය. මෙයට ටික කාලයකට පෙරය. එ හෙත්...
Read moreඉන්දියාවෙන් යුක්රේනයට යැවුණු දෙවන මානුෂීය ආධාර තොගය පසුගිය දා රුමේනියාවට ගුවනින් යවා තිබේ. එම තොගයට ඖෂධ වෛදා්‍ය උපකරණ සහ වෙනත් සහන භාණ්ඩ ද අන්තර්ද ගතව ඇත.ඉන්දියාවෙන් යුක්රේනයට මානුෂීය ආධාර සැපයීමේ ක්‍රියාවලිය “ගංගා”මෙහෙයුම වශයෙන් නම් කර තිබේ. ඉන් අනතුරුව එම සහනාධාර...
Read moreමවුවරුන්ට පියවරුන්ට තම දරුවනුත්, බිරින්දෑවරුන්ට තම සැමියනුත්, සැමියන්ට තම බිරින්දෑවරුනුත්, දරුවන්ට...
Read moreCopyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net