පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පොරොන්දුවල අතර ඉදිරියෙන්ම තිබුණේ ශ්‍රී ලංකාව තුළ මාධ්‍ය නිදහස ඇතිකරන බවට ලබාදුන් පොරොන්දුවය. ජනාධිපතිවරණ සමයේ ලබාදුන් අනෙක් පොරොන්දු ඉටුකිරීම කොයිහැටි වෙතත්, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන කාලය තුළ වැඩියෙන්ම දක්නට ලැබුණේද මාධ්‍ය නිදහසය. එම...
Read moreදෙවියනේ, හැම පැත්තකින්ම පේන්නේ මරණය, මරණය, මරණය. මෙන්න පෘථිවියේ පෙණහැලි ගිනිගන්නවා. කුරිරු ගිනි ජාලා මේ පෙණහැලි වසාගෙන ඉවරයි. ඒ මහා රක්ත වර්ණ ගිනි දලු බුර බුරා අහසට නඟිනවා. මේ සිදුවන්නේ කුමන විනාශයක්ද? දෙනෙත් අදහාගන්නට පුළුවන්ද? අහස් කුසේ ඉඳන් දෙස බැලුවම...
Read more“ජීවත් වෙන්න ආහාර එපා, හිරු එළිය විතරක් ඇති” “ඔබගේ ශරීරයේ බර වැඩිනම් මට පුළුවන් එය අඩු කරලා දෙන්න. මම ඒක කරන්නේ ආහාර පාලනයක් මගින්. මම මගේ ශරීරයෙන් ඔබට විශේෂ කිරණාවලියක් නිකුත් කරනවා. එවිට ඔබගේ ආහාර ගැනීමට ඇති ප්‍රියතාවය (රුචිකත්වය) වහාම...
Read moreඑක්සත් ජාතික පක්ෂයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පසුගිය අඟහරුවාදා අරලියගහ මන්දිරයේදී ප්රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූවාය. මෙම ප්රවෘත්ති සාකච්ඡාවේදී ඇය වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙනුත්, පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙනුත් ආන්දෝලනාත්මක අදහස් රැසක් අනාවරණ කර සිටියාය. නමුත් මෙතරම් මාධ්‍ය නිදහසක් ලබාදී තිබියදීත්...
Read moreමේ ලියන්න යන්නෙ කිසිසේත්ම දේශපාලන කතන්දරයක් නෙවෙයි. ඒ නිසා, “ඔය දේශපාලනේ අපිට අප්‍රසන්නයි” කියලා හිතන කිසිම කෙනෙක් මේක නොකියවා ඉන්න එපා. මොකද මේක දැක්ක ගමන්ම මම දන්නවා ඔබට හිතෙන්න පටන් ගන්නවා මේ ලියලා තියෙන්නෙ දේශපාලනය ගැන කතාවක් කියලා. හැබැයි එකක්,...
Read moreආශික්ලන්තෙ වැසියන්ට මේ දවස්වල නින්ද යන්නෙ නැති තරම්. ඒ නිදාගෙන නැඟිටිනකොට රටේ මොකක් හරි අමුතු දෙයක් සිද්ධ වෙන නිසා. රටවැසියන්ට රූප පෙට්ටිය නරඹන්න වුණත් පිරියාවක් නැහැ. ඒකෙ පෙන්නන්නෙත් එක එකා මරාගන්න හැටි නිසා. ඔය අතරෙ ආශික්ලන්ත නරපතිතුමා රාජ සම්මන්ත්රණ ශාලාවේ...
Read moreසෙල්ලම් කාර් සහ සෙල්ලම් තුවක්කුවලට ආශාවක් නැති පරිමි දරුවන් මෙලොව කොහිද සිටින්නේ? කුඩාම වයසේ සිට තරුණ වයස දක්වාම පිරිමි ළමයින් නිරන්තරයෙන්ම ආශා කරන්නේ කාර් සහ තුවක්කුවලටය. සෙල්ලම් බඩු කඩයකට ගිය විට ඔවුන් අතපත ගාන්නේ එවැනි සෙල්ලම් බඩුය. ඒ නිසාම ඔවුන්ට...
Read moreආශික්ලන්ත ජනතාව මේ දවස්වල ඉන්නෙ අන්දමන්ද වෙලා. නරපතිතුමාගෙ රාජ මාලිගේ අමුතු දේවල් සිද්ධවෙන්න පටන් අරන්. රාජ මාලිගේ ඇතුළෙ ඉන්න අයවත් දන්නෙ නැහැ නරපතිතුමා මොනවද කරන්නෙ කියලා. රෑට රෑට නරපතිතුමා රාජ සභාවෙ රහස් කුටියට ගිහින් එක එක ඇමැතියත් එක්ක සාකච්ඡා පවත්වනවා....
Read moreතවමත් ජනාධිපතිවරණය සඳහා නිශ්චිත දිනයක් නම් වී නොතිබුණද ප්‍රධාන පක්ෂ ඊට දක්වන දැඩි උනන්දුව මත මේ වන විට ජනපතිවරණ උණුසුම දිනෙන් දිනම ඉහළ යන ආකාරයක් දැකගැනීමට තිබේ. එම උණුසුම දෙගුණ තෙගුණ වී ඇත්තේ ප්‍රධාන පක්ෂ 2ක් දැනටමත් ඊට තම අපේක්ෂකයන්...
Read more“සඳක් බැස ගියා අවරගිරේ ඉරක් උදාකරලා, මටත් ලොවක් තිබුණා මට මතකයි මම ඉමි සිහි කරලා” 1982 වසරේ එක්තරා දිනයක සවස් යාමයේදී බම්බලපිටියේ ‘ඔගී’ ශබ්දාගාරයේදී ඒ අසහාය ගායකයා තම බොක්ස් ගිටාරය වයමින් මේ පදපෙළ මුමුණනවා මට තවම මතකයි.මා අසලින් වූයේ අපේ...
Read moreතම වරදාන වරප්‍රසාද වෙනුවෙන් නිහඬව නොසිට රට මුහුණපා ඇති අර්බුද හමුවේ...
Read moreCopyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net