Uncategorized

ආණ්ඩුවේ ඉහළම ප්‍රබලයකුගේ දැවැන්ත දූෂණ වංචා රැසක් ‌හෙළිදරව් කිරීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කල්යල් බලමින් සිිටින බව අතිශය විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් තහවුරු ‌කොට ඇත. පසුගිය කාලය පුරාම ‌මෙම ප්‍රබලයා ආණ්ඩුවටත්, අගමැතිවරයාටත් විිවිධ ‌චෝදනා එල්ල කරමින් සිටි අතර ඒ සම්බන්ධව...

Read more
ජනපතිවරණයට නාමයෝජනා කැදවීම 30දා

ඉදිරි ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ නිවේදනය මේ මස 30 වැනි දින නිකුත් කිරීමට ඉඩ ඇති බව දැනගන්නට ඇත. එදින සිට දින 16 ත් දින 21 ත් අතර කාලය තුළදී නාම යෝජනා සහ ඇප තැන්පත් මුදල් බාර ගැනීම සිදු කරන...

Read more

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවන දිනය ළං ළංවත්ම ප්‍රධාන පක්ෂ තුන ඇතුළේ ඇති අර්බුදද මේ වන විට ක්‍රම ක්‍රමයෙන් එළියට ඒමට පටන්ගෙන තිබේ. මුලින්ම එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් බැලුවහොත් එක්සත් ජාතික පක්ෂය තවමත් සිටිනුයේ පක්ෂයේ අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණයක් ගත නොහැකි...

Read more

සජිත් ‌ප්‍රේමදාස මහතා පක්ෂයේ ජනපති අපේක්ෂක ‌ලෙස පත් කළ යුතු බවට වූ ලිපියක් සදහා අත්සන් තැබූ බව කියන මන්ත්‍රිවරුන් 5 ‌දෙනකු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව දැනගන්නට ඇත. ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයේ ඇතැම් පිරිස් පාර්ලිමේන්තුවේදීත්, ඉන්...

Read more
මෛත්‍රි ගැන මංගලගෙන් සුමන්තිරන්ට පණිවිඩයක්

ලබන 07 වැනිදා සිට 10 වැනිදා දක්වා යාපනයේ පැවැත්වෙන 'එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා' වැඩසටහනේ පළමු දවසේ ප්‍රධාන ආරාධිත අමුත්තා ‌ලෙස ‌මෙවර සහභාගී වීමට නියමිතව ඇත්තේ ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතාය. මෙතෙක් පැවැති වැඩසටහන් ‌දෙකේම පළමු දවසේ ප්‍රධාන ආරාධිතයා ‌ලෙස අගමැති රනිල් වික්‍රමසිිංහ...

Read more
ක්‍රිකට්වලට තහනමක්

'ක‍්‍රිකට් ඒඩ්' ගිණුම පරීක්‍ෂා කර බලා විගණනයක් සිදුකරන තුරු එහි මෙහෙයුම් අත්හිටුවන ලෙස පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව ක‍්‍රිකට් ආයතන නිලධාරීන්ට අද (03) නියෝග කළේය. ක‍්‍රිකට් ඒඩ්හි 2016 වසරේ සිට මේ දක්වා සියළු ගිණුම් විගණනය කිරීමට විගණකාධිපතිවරයාට බලය...

Read more
ගීතගෙයි ගයන්තගෙයි සටන ඔක්තෝබර් 11

ඇල්පිටිය ප‍්‍රාදේශිය සභාවේ ඡන්ද විමසීම ඔක්තෝම්බර් මස 11 වැනි සිකුරාදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. එම ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සිදුකරන දිනය ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය ගාල්ල තේරීම් බාර නිලධාරිවරයා විසින් ඊ‌යේ (02) රාත්‍රීයේ නිකුත් කර තිබිණි.

Read more
සුජීවට-අජිත්ට ‌නෝ චාන්ස්

එජාපයේ කැරැලිකාර කණ්ඩායම හා රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (30) පැවැති සාකච්ජාවලදී ‌දෙපාර්ශ්වය යම් එකගතාවයන් ඇති කරගත්තද සුජීව ‌සේනසිංහ හා අජිත් ‌පෙරේරා යන මහත්වරුන් සම්බන්ධයෙන් පවත්වන විනය පරීක්ෂණ සම්බන්ධයෙන් කිසිදු සහනයක් ලබා දිය ‌නොහැකි බව අගමැතිවරයා‌ෙගේ පාර්ශ්වය අවධාරණය කර ඇත....

Read more
Page 166 of 166 1 165 166